ඒවුනාට එදා ගියාමනම් මාස ගානකින් නාපු නැති ගතියක් තමා තිබ්බේ..![]()
අවුලක් නැතුව ඇති එයා ෆ්රෙශ්නර් ලීටර් 5ක්ම තියෙනවලුනේ........

ඒවුනාට එදා ගියාමනම් මාස ගානකින් නාපු නැති ගතියක් තමා තිබ්බේ..![]()

pusa kanne kuppameniya mulaඅපි පොඩි කාලේ පූසොන්ව අහුවුනාම බලෙන් කුප්පමේනියා කවනවා...මේවා හොඳ බෙහෙත් කිය කියා...පූසා දුවන්න හදනවා...බෙල්ලෙන් අල්ලගෙන කවන්නේ...![]()

දුක යනු එක්ස්පර්ට්ලාත් අපිට බෑ කීමයි![]()
බඩු තිබ්බා නම් ගොඩ දාලා දෙනවා.... උඹලට වැඩේ හදිසිත් එක්කනේ.... තනි මම එපායේ අදින්න ඉතින් ඔක්කොම.... නැත්නම් ලංකාව පෙරලලා හරි බෝඩ් කෑල්ලක් හොයලා දෙන්න තිබ්බා..... 
බඩු තිබ්බා නම් ගොඩ දාලා දෙනවා.... උඹලට වැඩේ හදිසිත් එක්කනේ.... තනි මම එපායේ අදින්න ඉතින් ඔක්කොම.... නැත්නම් ලංකාව පෙරලලා හරි බෝඩ් කෑල්ලක් හොයලා දෙන්න තිබ්බා.....
![]()
ආහ්හ් එහෙමද.......? මම හිතුවේ හදලා ඉවර වෙලා ගෙනියන්න එන්නේ නැති හින්දා කිව්වයි කියලා......
පුලුවන්නම් අර වෙනම හාඩ් එක ගලවගෙන් ඇවිත් පස්සේ ඩෙස්ක්ටොප් එක එවපු මැෂිම විතරක්වත් හදල දියන් ෆැක්ටරියට යවන්න......
නෑ නෑ.... අද නෙවේ ඊයේ ඉදලම ඩෙස්ක්ටොප් රෙපයාර් මේසේ උඩ තියෙන්නේ ඒක තමා..... ඒත් තවම අත ගැහුවේ නෑ..... 
ඒවුනාට එදා ගියාමනම් මාස ගානකින් නාපු නැති ගතියක් තමා තිබ්බේ..![]()
ඔන්න ඉතින් එදා කිරි පැකට් හිල් කිරීමේ සිට සියලු ජාතක කතා වස්තූන් ටික කියවගන්න තමා හදන්නේ.......!! 
නෑ නෑ.... අද නෙවේ ඊයේ ඉදලම ඩෙස්ක්ටොප් රෙපයාර් මේසේ උඩ තියෙන්නේ ඒක තමා..... ඒත් තවම අත ගැහුවේ නෑ.....
![]()

ඔන්න ඉතින් එදා කිරි පැකට් හිල් කිරීමේ සිට සියලු ජාතක කතා වස්තූන් ටික කියවගන්න තමා හදන්නේ.......!!
![]()
ඈයි බන් අක්කත් ඉන්නෙ...කියලා දීපන්කෝ හාර්ඩ් එකක් රිකව කරන්නේ කෙසේද, ලෑපක් ගොඩ දාගන්නෙ කෙසේද කියලා පොඩි වර්ක්ශොප් පාරක් දාපන්කෝබඩු තිබ්බා නම් ගොඩ දාලා දෙනවා.... උඹලට වැඩේ හදිසිත් එක්කනේ.... තනි මම එපායේ අදින්න ඉතින් ඔක්කොම.... නැත්නම් ලංකාව පෙරලලා හරි බෝඩ් කෑල්ලක් හොයලා දෙන්න තිබ්බා.....
![]()

මොකෝ අවුල....?

ඔන්න ඉතින් එදා කිරි පැකට් හිල් කිරීමේ සිට සියලු ජාතක කතා වස්තූන් ටික කියවගන්න තමා හදන්නේ.......!!
![]()

දැට්ස් රයිට් සුටි මාමේ......දිස් ඉස් ද පොට්.....
ඔයේ නම ගහලා තිබුනේ නැහැනේ කොහෙවත්.....ඒක මාරම ලස්සනයි...වතුර සීතලයි........මන් නෑවේ නම් නැහැ....ෆස්ට...මට වංගු තියෙන පාරවල් වල යන්න බැහැනේ...වමනේ ගියානේ...නැත්නම් නම් ෆස්ට....නිකන් ඇවිදන් යන්න මරු පැත්ත....
ඇයි මාමේ ඔයා ඔච්චර හොද පැත්තක් දාලා ඇවිත් ඔය පැත්තේ ඉන්නේ?????
මාමේ කකුල මොකද දැන්???![]()
අපේ පළවැනි කෑම්පින් එක සහ EK traveler එකත් එක්ක මම ගියපු පලවෙනි ට්‍රිප් එක.ඈයි බන් අක්කත් ඉන්නෙ...කියලා දීපන්කෝ හාර්ඩ් එකක් රිකව කරන්නේ කෙසේද, ලෑපක් ගොඩ දාගන්නෙ කෙසේද කියලා පොඩි වර්ක්ශොප් පාරක් දාපන්කෝ![]()

ඈයි බන් අක්කත් ඉන්නෙ...කියලා දීපන්කෝ හාර්ඩ් එකක් රිකව කරන්නේ කෙසේද, ලෑපක් ගොඩ දාගන්නෙ කෙසේද කියලා පොඩි වර්ක්ශොප් පාරක් දාපන්කෝ![]()
හාඩ් එකක පොඩි අවුලක් උනා බන්, රිකවර් එක්ස්පර්ට්ලා ගාවට අරන් ගියා
(මූ බෑ කිව්වා)![]()

මොනවා කරන්නද ජොබ් එක කරන්නත් එපැයි.
කකුල අද පෙන්නන්න ගියා.වියායාම කරන්න කිව්වා.