EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ වැලාට ගහන මඩ හෙලා දකිමු........

    1510358_681358695344349_5539893918599343325_n.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපි පොඩි කාලේ පූසොන්ව අහුවුනාම බලෙන් කුප්පමේනියා කවනවා...මේවා හොඳ බෙහෙත් කිය කියා...පූසා දුවන්න හදනවා...බෙල්ලෙන් අල්ලගෙන කවන්නේ...:rofl::rofl:
    pusa kanne kuppameniya mula
    nanda eka dannawada manda :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුක යනු එක්ස්පර්ට්ලාත් අපිට බෑ කීමයි:dull:

    :baffled: බඩු තිබ්බා නම් ගොඩ දාලා දෙනවා.... උඹලට වැඩේ හදිසිත් එක්කනේ.... තනි මම එපායේ අදින්න ඉතින් ඔක්කොම.... නැත්නම් ලංකාව පෙරලලා හරි බෝඩ් කෑල්ලක් හොයලා දෙන්න තිබ්බා..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: බඩු තිබ්බා නම් ගොඩ දාලා දෙනවා.... උඹලට වැඩේ හදිසිත් එක්කනේ.... තනි මම එපායේ අදින්න ඉතින් ඔක්කොම.... නැත්නම් ලංකාව පෙරලලා හරි බෝඩ් කෑල්ලක් හොයලා දෙන්න තිබ්බා..... :yes:

    මොකෝ අවුල....?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්හ් එහෙමද.......? මම හිතුවේ හදලා ඉවර වෙලා ගෙනියන්න එන්නේ නැති හින්දා කිව්වයි කියලා......

    පුලුවන්නම් අර වෙනම හාඩ් එක ගලවගෙන් ඇවිත් පස්සේ ඩෙස්ක්ටොප් එක එවපු මැෂිම විතරක්වත් හදල දියන් ෆැක්ටරියට යවන්න......

    :no: නෑ නෑ.... අද නෙවේ ඊයේ ඉදලම ඩෙස්ක්ටොප් රෙපයාර් මේසේ උඩ තියෙන්නේ ඒක තමා..... ඒත් තවම අත ගැහුවේ නෑ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවුනාට එදා ගියාමනම් මාස ගානකින් නාපු නැති ගතියක් තමා තිබ්බේ..:rofl::P

    :frown: ඔන්න ඉතින් එදා කිරි පැකට් හිල් කිරීමේ සිට සියලු ජාතක කතා වස්තූන් ටික කියවගන්න තමා හදන්නේ.......!! :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: නෑ නෑ.... අද නෙවේ ඊයේ ඉදලම ඩෙස්ක්ටොප් රෙපයාර් මේසේ උඩ තියෙන්නේ ඒක තමා..... ඒත් තවම අත ගැහුවේ නෑ..... :P

    ඒ ඒක හදලා දියන්කෝ අරහෙන් මල කරදරේ බං....... උන් හරියට වද දෙන්නේ සොෆ්ට්වෙයා කම්පැනි එකක මේන් සර්වර් එක හදන්න ගෙනාවා වගේ........ :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඔන්න ඉතින් එදා කිරි පැකට් හිල් කිරීමේ සිට සියලු ජාතක කතා වස්තූන් ටික කියවගන්න තමා හදන්නේ.......!! :growl:

    අනේ මාමේ කියහන්කෝ අපිට කම්මැලි යන්නත් එක්කම........
     
    :baffled: බඩු තිබ්බා නම් ගොඩ දාලා දෙනවා.... උඹලට වැඩේ හදිසිත් එක්කනේ.... තනි මම එපායේ අදින්න ඉතින් ඔක්කොම.... නැත්නම් ලංකාව පෙරලලා හරි බෝඩ් කෑල්ලක් හොයලා දෙන්න තිබ්බා..... :yes:
    ඈයි බන් අක්කත් ඉන්නෙ...කියලා දීපන්කෝ හාර්ඩ් එකක් රිකව කරන්නේ කෙසේද, ලෑපක් ගොඩ දාගන්නෙ කෙසේද කියලා පොඩි වර්ක්ශොප් පාරක් දාපන්කෝ:)

    මොකෝ අවුල....?

    හාඩ් එකක පොඩි අවුලක් උනා බන්, රිකවර් එක්ස්පර්ට්ලා ගාවට අරන් ගියා:cool::cool:
    (මූ බෑ කිව්වා):baffled::baffled:

    :frown: ඔන්න ඉතින් එදා කිරි පැකට් හිල් කිරීමේ සිට සියලු ජාතක කතා වස්තූන් ටික කියවගන්න තමා හදන්නේ.......!! :growl:

    මූ එදා කාලා බීලා ගිහිල්ලද මේ දෙසාබාන්නේ:rofl::P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැට්ස් රයිට් සුටි මාමේ......දිස් ඉස් ද පොට්.....:cool::cool:

    ඔයේ නම ගහලා තිබුනේ නැහැනේ කොහෙවත්.....ඒක මාරම ලස්සනයි...වතුර සීතලයි.....:):)...මන් නෑවේ නම් නැහැ....ෆස්ට...මට වංගු තියෙන පාරවල් වල යන්න බැහැනේ...වමනේ ගියානේ...නැත්නම් නම් ෆස්ට....නිකන් ඇවිදන් යන්න මරු පැත්ත....

    ඇයි මාමේ ඔයා ඔච්චර හොද පැත්තක් දාලා ඇවිත් ඔය පැත්තේ ඉන්නේ?????:(:(

    මාමේ කකුල මොකද දැන්???:dull::dull:

    ඇයි නැත්තේ.බෝර්ඩ් එකක් තියෙනවා එතන.
    මෙන්න මේ ලින්ක් 2 බලන්න.මමත් ඉන්නවා ඔතන.මතකනම් හොයාගන්න.:) අපේ පළවැනි කෑම්පින් එක සහ EK traveler එකත් එක්ක මම ගියපු පලවෙනි ට්‍රිප් එක.
    https://www.facebook.com/media/set/?set=a.261672510538020.59780.143349459036993&type=3
    https://www.facebook.com/media/set/?set=a.262833363755268.59978.143349459036993&type=3

    මෙන්න ත්‍රෙඩ් එක.ෆොටෝ ටිකට කෙලවිලා.උඩ ලින්ක් වල 4 ටො ටික තියෙනවා.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1202113

    මොනවා කරන්නද ජොබ් එක කරන්නත් එපැයි.

    කකුල අද පෙන්නන්න ගියා.වියායාම කරන්න කිව්වා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඈයි බන් අක්කත් ඉන්නෙ...කියලා දීපන්කෝ හාර්ඩ් එකක් රිකව කරන්නේ කෙසේද, ලෑපක් ගොඩ දාගන්නෙ කෙසේද කියලා පොඩි වර්ක්ශොප් පාරක් දාපන්කෝ:)

    නැන්දී එතනම දොයිය ගිහින් ඉදි රිකව කෙසේ වෙතත් :oo::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈයි බන් අක්කත් ඉන්නෙ...කියලා දීපන්කෝ හාර්ඩ් එකක් රිකව කරන්නේ කෙසේද, ලෑපක් ගොඩ දාගන්නෙ කෙසේද කියලා පොඩි වර්ක්ශොප් පාරක් දාපන්කෝ:)

    මඟුලක් කියනවා...... රිකවර් කරද්දී වැලක් එහෙම තිබ්බොත් ආයේ හාඩ් එක ගන්න රෙදි ඇඳගෙන යන්නේ කොහොමද.......?

    හාඩ් එකක පොඩි අවුලක් උනා බන්, රිකවර් එක්ස්පර්ට්ලා ගාවට අරන් ගියා:cool::cool:
    (මූ බෑ කිව්වා):baffled::baffled:

    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.