චීස් වැඩි වගේ නැද්ද මල්ලි?මමනන් අන්තිමට ටොමැටෝ සෝස් ටිකකුයි තක්කාලි කෑලියි දානවා...තව ගම්මිරිස් කුඩුත් දානවා...
මාමිලා... තඩි නැන්දලා...:coll:
මට දේසාන්ව හම්බවුනා නොවෑ බඩාගෙ කඩේදී...![]()
මාමිලා... තඩි නැන්දලා...:coll:
මට දේසාන්ව හම්බවුනා නොවෑ බඩාගෙ කඩේදී...![]()


Kawda bola aliya...Ashmi akkita witharai denne...
![]()



තඩි නැන්දලා
mama hithuwe ashmi witharai thadi kiala anith set ekath thadichchio da![]()

එලකිරියට මා පැමිණි මුල් දිනවල මා සමග කුළුපග වූ ද්‍රවිඩ සොයුරෙක් සිටී. (ඔහු ද්‍රවිඩයෙක් බව දන්නේ මා පමණක් බැවින් මෙහි භාවිතා කරන නාමය හෙළි නොකරමි) ඔහු මා හදුනා ගත්තේ ද අහම්බයකින්, මා ඔහු සේවය කරන රෝහලට (ඔහු රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකි) ගිය දිනයක දීය. කාලයක් අතුරුදන්ව සිටි මේකා හිටි අඩියේ ඊයේ මා ඇමතීය. කතා කල කාරණය වෙනනන් වුවත් සංවාදයේ මුල් කොටස මෙසේ ය.......
ඔහු - හලෝ දත් කිඹුළා අන්නෙයි ද?
මම- හ්ම්ම්...කවුද ඔය?
ඔහු - මම අර *** හොස්පිට්ල් එකේ ***
මම - අෆ්ෆට සිරි. මොකෝ බං පේන්න නැත්තේ. කසාදවත් බැන්ද ද?
ඔහු - අනේ නෑ දොරේ, අම්ම අසනීපෙන් හිටිය ටික කාලයක් බෙඩ් රිඩ්න්. පස්සේ නංගි ගේ වෙඩින් එක සෙට් වුනා.
මම - ඉතිං බං කිරිය පැත්තේ එන්නේ නැත්තේ ඔය හුටප්පර ඉවර වුනේ අද ඊයෙ නෙවෙයි නේ!
ඔහු - (නියම දෙමළ ඇක්සන්ට් සිංහල බාසාවට මාරු වී) යේක ආවත් වෙඩක් නෑ නේ දොරේ. කේෂ් නේ.
මම - මොකක් ද බං කේස්?
ඔහු - කේෂ් නැද්ද දොරේ, යේක ගෑණි ෆේක් හදාගෙන යෙනවා, මුණිය ෆේක් හදා ගෙන යෙනවා, යේක ගෑණි ගේ හොර මුණිය ලා ෆෝක් හදා ගෙන යෙනවා.....
කුජීත හතයි නේ දොරේ...........
මම - මොකක්?
ඔහු - යේක දොරේ ලා දන්නේ නේ නේහ් දොරේ.....
ඉතිරි ටික ඕනෑ නැත.....
නමුත් මට හිතුනේ මුං මේක ගැන් දන්න ඒව කියාය..........
අහෝ ඛේදයකි.....ඉරකි -තිතකි!![]()


අපිට අදාළ නොවුනට ඕක වෙන්න පුළුවන් බහුතර සත්‍ය........ 
ඔවුනේ ඕයි!!!මාමිලා... තඩි නැන්දලා...:coll:
මට දේසාන්ව හම්බවුනා නොවෑ බඩාගෙ කඩේදී...![]()



ඔවුනේ ඕයි!!!
නයිස් ටු මීට් යු මචන්


චීස් වැඩි වගේ නැද්ද මල්ලි?මමනන් අන්තිමට ටොමැටෝ සෝස් ටිකකුයි තක්කාලි කෑලියි දානවා...තව ගම්මිරිස් කුඩුත් දානවා...




(මේක ශ්‍රී බොයියාගේ ත්‍රෙඩ් එකේ නෑ)
මම චීස් දානවා උතුරන්න...
ගෙදර උන්දැත් බනිනවා. මම දානවා..
ගම්ම්මිරිස්
සෝස්
ඔලිව් ඔයිල්(මේක ශ්‍රී බොයියාගේ ත්‍රෙඩ් එකේ නෑ)

ඔය පැස්ටා එකයි ඔය චීස් එකම තමයි මමත් ගන්නේ...සැරයක් ක්‍රාෆ්ට් චීස් එක දැම්මා...ඔය ටේස්ට් එක එන්නේ නෑ...ක්‍රීමි වැඩියි...
කිරියට හොද ත්‍රෙඩ් එකක් දෑම්මොත් කීයෙන් කීදෙනාද අඩුතරමේ බම්ප් එකක්වත් දාන්නේ....
ඒ නිසා කවුරුත් වෑඩිය මහන්සි වෙන්නෙ නෑ
