EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩු ගානේ ත්‍රෙඩ් එකට වත් කර්තෘ භාගයක් දෙන්න එපා.......
    ගස් ගෙම්බා!!!:dull::dull::growl::growl:

    :rofl::rofl:

    තව තියෙනවා. අද රෑටත් කන්න...ක්‍රිස්පි චිකන් එකත් එලටම ආවා. රහයි කියලා පෙරා මහත්මිය කිව්වා. හැබැයි කලු පාට උනා නේ. :dull: වැඩිය බැද්දෙත් නෑ... :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ayye... dan oya demala yaluwa oya widihatamada elakiriyeth type karanne? :nerd:
    නෑ....
    ඌ සාමාන්‍ය සිංහලෙන් ලියන්නේ නියම හෙළයෙක් විදියට මේකේ ඉන්නේ.......අපිට වඩා හොදට සිංහල පුළුවන්. බට් හම්බයෝ පේන්න බෑ......:nerd::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාමේ අර ගග නේමේ....:no::no:
    එහෙනම් මොකක්ද?
    නෑ....
    ඌ සාමාන්‍ය සිංහලෙන් ලියන්නේ නියම හෙළයෙක් විදියට මේකේ ඉන්නේ.......අපිට වඩා හොදට සිංහල පුළුවන්. බට් හම්බයෝ පේන්න බෑ......:nerd::lol:

    සිරා පොරක්නේ
     

    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    එලකිරියට මා පැමිණි මුල් දිනවල මා සමග කුළුපග වූ ද්‍රවිඩ සොයුරෙක් සිටී. (ඔහු ද්‍රවිඩයෙක් බව දන්නේ මා පමණක් බැවින් මෙහි භාවිතා කරන නාමය හෙළි නොකරමි) ඔහු මා හදුනා ගත්තේ ද අහම්බයකින්, මා ඔහු සේවය කරන රෝහලට (ඔහු රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකි) ගිය දිනයක දීය. කාලයක් අතුරුදන්ව සිටි මේකා හිටි අඩියේ ඊයේ මා ඇමතීය. කතා කල කාරණය වෙනනන් වුවත් සංවාදයේ මුල් කොටස මෙසේ ය.......

    ඔහු - හලෝ දත් කිඹුළා අන්නෙයි ද?
    මම- හ්ම්ම්...කවුද ඔය?
    ඔහු - මම අර *** හොස්පිට්ල් එකේ ***
    මම - අෆ්ෆට සිරි. මොකෝ බං පේන්න නැත්තේ. කසාදවත් බැන්ද ද?
    ඔහු - අනේ නෑ දොරේ, අම්ම අසනීපෙන් හිටිය ටික කාලයක් බෙඩ් රිඩ්න්. පස්සේ නංගි ගේ වෙඩින් එක සෙට් වුනා.
    මම - ඉතිං බං කිරිය පැත්තේ එන්නේ නැත්තේ ඔය හුටප්පර ඉවර වුනේ අද ඊයෙ නෙවෙයි නේ!
    ඔහු - (නියම දෙමළ ඇක්සන්ට් සිංහල බාසාවට මාරු වී) යේක ආවත් වෙඩක් නෑ නේ දොරේ. කේෂ් නේ.
    මම - මොකක් ද බං කේස්?
    ඔහු - කේෂ් නැද්ද දොරේ, යේක ගෑණි ෆේක් හදාගෙන යෙනවා, මුණිය ෆේක් හදා ගෙන යෙනවා, යේක ගෑණි ගේ හොර මුණිය ලා ෆෝක් හදා ගෙන යෙනවා.....
    කුජීත හතයි නේ දොරේ...........
    මම - මොකක්?
    ඔහු - යේක දොරේ ලා දන්නේ නේ නේහ් දොරේ.....

    ඉතිරි ටික ඕනෑ නැත.....
    නමුත් මට හිතුනේ මුං මේක ගැන් දන්න ඒව කියාය..........

    අහෝ ඛේදයකි.....ඉරකි -තිතකි!:dull:

    Kujeetha thamai. Namuth eke joliyak nattheth nane.... :nerd::nerd:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    11002619_290183057772430_3580241252258839667_n.png


    :oo::oo::rolleyes::rolleyes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නෑ....
    ඌ සාමාන්‍ය සිංහලෙන් ලියන්නේ නියම හෙළයෙක් විදියට මේකේ ඉන්නේ.......අපිට වඩා හොදට සිංහල පුළුවන්. බට් හම්බයෝ පේන්න බෑ......:nerd::lol:

    :eek:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නෑ....
    ඌ සාමාන්‍ය සිංහලෙන් ලියන්නේ නියම හෙළයෙක් විදියට මේකේ ඉන්නේ.......අපිට වඩා හොදට සිංහල පුළුවන්. බට් හම්බයෝ පේන්න බෑ......:nerd::lol:

    :eek:

    ithin ai dan meya enne naththe?? Fake hadana ayagen meyata case nisada? :confused:
     
    Status
    Not open for further replies.