අඩු ගානේ ත්‍රෙඩ් එකට වත් කර්තෘ භාගයක් දෙන්න එපා.......
ගස් ගෙම්බා!!!![]()


තව තියෙනවා. අද රෑටත් කන්න...ක්‍රිස්පි චිකන් එකත් එලටම ආවා. රහයි කියලා පෙරා මහත්මිය කිව්වා. හැබැයි කලු පාට උනා නේ.
වැඩිය බැද්දෙත් නෑ... 
අඩු ගානේ ත්‍රෙඩ් එකට වත් කර්තෘ භාගයක් දෙන්න එපා.......
ගස් ගෙම්බා!!!![]()


වැඩිය බැද්දෙත් නෑ... 
නෑ....Ayye... dan oya demala yaluwa oya widihatamada elakiriyeth type karanne?![]()


Chamliyoo eeye mawa hewwe moko ?


එහෙනම් මොකක්ද?මාමේ අර ගග නේමේ....![]()
නෑ....
ඌ සාමාන්‍ය සිංහලෙන් ලියන්නේ නියම හෙළයෙක් විදියට මේකේ ඉන්නේ.......අපිට වඩා හොදට සිංහල පුළුවන්. බට් හම්බයෝ පේන්න බෑ......![]()
එලකිරියට මා පැමිණි මුල් දිනවල මා සමග කුළුපග වූ ද්‍රවිඩ සොයුරෙක් සිටී. (ඔහු ද්‍රවිඩයෙක් බව දන්නේ මා පමණක් බැවින් මෙහි භාවිතා කරන නාමය හෙළි නොකරමි) ඔහු මා හදුනා ගත්තේ ද අහම්බයකින්, මා ඔහු සේවය කරන රෝහලට (ඔහු රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකි) ගිය දිනයක දීය. කාලයක් අතුරුදන්ව සිටි මේකා හිටි අඩියේ ඊයේ මා ඇමතීය. කතා කල කාරණය වෙනනන් වුවත් සංවාදයේ මුල් කොටස මෙසේ ය.......
ඔහු - හලෝ දත් කිඹුළා අන්නෙයි ද?
මම- හ්ම්ම්...කවුද ඔය?
ඔහු - මම අර *** හොස්පිට්ල් එකේ ***
මම - අෆ්ෆට සිරි. මොකෝ බං පේන්න නැත්තේ. කසාදවත් බැන්ද ද?
ඔහු - අනේ නෑ දොරේ, අම්ම අසනීපෙන් හිටිය ටික කාලයක් බෙඩ් රිඩ්න්. පස්සේ නංගි ගේ වෙඩින් එක සෙට් වුනා.
මම - ඉතිං බං කිරිය පැත්තේ එන්නේ නැත්තේ ඔය හුටප්පර ඉවර වුනේ අද ඊයෙ නෙවෙයි නේ!
ඔහු - (නියම දෙමළ ඇක්සන්ට් සිංහල බාසාවට මාරු වී) යේක ආවත් වෙඩක් නෑ නේ දොරේ. කේෂ් නේ.
මම - මොකක් ද බං කේස්?
ඔහු - කේෂ් නැද්ද දොරේ, යේක ගෑණි ෆේක් හදාගෙන යෙනවා, මුණිය ෆේක් හදා ගෙන යෙනවා, යේක ගෑණි ගේ හොර මුණිය ලා ෆෝක් හදා ගෙන යෙනවා.....
කුජීත හතයි නේ දොරේ...........
මම - මොකක්?
ඔහු - යේක දොරේ ලා දන්නේ නේ නේහ් දොරේ.....
ඉතිරි ටික ඕනෑ නැත.....
නමුත් මට හිතුනේ මුං මේක ගැන් දන්න ඒව කියාය..........
අහෝ ඛේදයකි.....ඉරකි -තිතකි!![]()


නෑ....
ඌ සාමාන්‍ය සිංහලෙන් ලියන්නේ නියම හෙළයෙක් විදියට මේකේ ඉන්නේ.......අපිට වඩා හොදට සිංහල පුළුවන්. බට් හම්බයෝ පේන්න බෑ......![]()

නෑ....
ඌ සාමාන්‍ය සිංහලෙන් ලියන්නේ නියම හෙළයෙක් විදියට මේකේ ඉන්නේ.......අපිට වඩා හොදට සිංහල පුළුවන්. බට් හම්බයෝ පේන්න බෑ......![]()


අහ අර කෑම හදන්න බැරි උනා..බඩු නැහැ මෙහෙ...ටවුන් යන්න ඕන![]()

ඵල ඵල ගල් ඉබ්බී.......!!!
![]()
![]()
penuma hari na thamai 
දුවන් එයි ටිකකින්

