EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol::lol::lol: හොද වැඩේ......:lol::lol:
    හරි හරි නංගී....
    මම අමාරුවේ වැටිච්ච වෙලාවට හිනා වෙන්න කෝ ඈ....
    කමක් නෑ...
    අපි දන්නව නේ කෙල්ලන් ගේ හැටි.......
    උඹලට සහෝදරත්වයෙන් සළකනවට අපිට ගහන්න ඕන බූ හණසු වල ගූ තවරලා.....:dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෙද්දකිං......
    බෑව මෙගාබයිට් 700යට අරුන්ට හත්සිය පාරක් හෙණ වැදිය........:growl::growl::growl:

    rar ෆයිල් බානකොට කමෙන්ට් ඔක්කොම හරි කියෙව්වට කමක් නෑ.. නැත්නම් ඔය වගේ බඩු බනිස් වෙන්න තියන හැකියාව වැඩී.. ටොරන්ට් බානකොට ෆිල්ම් එහෙමනම් වීඩියෝ ෆයිල් එකේ පේන්න තියන ඒවා බාන්න ඔහොම rar ඒවා නැතුව..:yes:

    සදා සොත්ති තමා නත්නම්...:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අත් දැකීම් බහුල ක්‍රීඩකයෙකුගෙන් (බාන්නෙක්) ඔවදනක්... :lol:

    කතාව නම් 275%ක් ඇත්ත :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    10944812_1546952432223578_6560586191176411313_n.jpg

    True Story :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි හරි නංගී....
    මම අමාරුවේ වැටිච්ච වෙලාවට හිනා වෙන්න කෝ ඈ....
    කමක් නෑ...
    අපි දන්නව නේ කෙල්ලන් ගේ හැටි.......
    උඹලට සහෝදරත්වයෙන් සළකනවට අපිට ගහන්න ඕන බූ හණසු වල ගූ තවරලා.....:dull::dull::dull:

    :sorry::sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අත් දැකීම් බහුල ක්‍රීඩකයෙකුගෙන් (බාන්නෙක්) ඔවදනක්... :lol:

    කතාව නම් 275%ක් ඇත්ත :yes:

    ඔව් ඔව් ඕකා අරවා බාල ගැජට් එක එහෙම අතට අරගෙන අතේ මහන්න ලෑස්ති වෙලා ෆයිල් එක ඕපන් කරද්දී පාස්වර්ඩ් තිබ්බම කොහොමද ආතල් එක :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරි හරි නංගී....
    මම අමාරුවේ වැටිච්ච වෙලාවට හිනා වෙන්න කෝ ඈ....
    කමක් නෑ...
    අපි දන්නව නේ කෙල්ලන් ගේ හැටි.......
    උඹලට සහෝදරත්වයෙන් සළකනවට අපිට ගහන්න ඕන බූ හණසු වල ගූ තවරලා.....:dull::dull::dull:

    ආදරේටනේ........:love::love::love: මගේ සුදු කිබුළා අයියට මන් විහිළුවක් නෙහ් කලේ....:love::love:

    අෆ්ෆෝ ඔයාට විහිලු තේරෙන් නැද්ද.....:(:( මන් ආයෙම කවදාවත් ඔයාට ජෝක් කරන්නේ නැහැ....මට සමාවෙන්න..:(:( :sorry::sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    මන් විහිළුවක් කරේ....:sorry::sorry: අම්මෝ....අයෙත් නම් කවදාවත් ජෝක් කරන්නේ නැහැ...:no::no:
    :dull::dull:

    ඒ වයසේ හැමෝටම එකම ලෙඩේ.....මගේ මස්සිනාටත් මළ පනිනවා සුට්ට ඇත්නම්..හරි සතුටින් හිටියේ කිබුළා අයියා එහෙම නැහැ කියලා...ඔක්කොම එකයි....:dull::dull:

    ජෝක් එකක් නෙහ් කලේ...ඕකට ඔච්චර තරහ ගන්න ඕනද.....:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් ඕකා අරවා බාල ගැජට් එක එහෙම අතට අරගෙන අතේ මහන්න ලෑස්ති වෙලා ෆයිල් එක ඕපන් කරද්දී පාස්වර්ඩ් තිබ්බම කොහොමද ආතල් එක :lol:

    :lol:
    තම්බ්නේල්ස්, ස්ක්‍රීන් ශොට් බලාලා නෙව බන්නේ. ඉතිං දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන කාමරේ දොර ලොක් කරලා ගේමට බහිනකොටම පාස්වර්ඩ්... :dull:
    ටහිකෙයි කිව්වලු...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව් ඕකා අරවා බාල ගැජට් එක එහෙම අතට අරගෙන අතේ මහන්න ලෑස්ති වෙලා ෆයිල් එක ඕපන් කරද්දී පාස්වර්ඩ් තිබ්බම කොහොමද ආතල් එක :lol:

    "කනගාටුයි.....ඔබ බලන්නට උත්සාහ කරන ලද වැල රහස්‍ය වචනයකින් මඟින් සුරක්ෂිත කර ඇත.... කරුණාකර රහස්‍ය වචනය දන්නේනම් ඇතුළු කරන්න...... නැතිනම් කරුණාකර මෙය වසා දමා ඔබගේ අයිතමද නැවත ඇතුලට දමා ගන්න.... ඉස්තුතියි......"
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "කනගාටුයි.....ඔබ බලන්නට උත්සාහ කරන ලද වැල රහස්‍ය වචනයකින් මඟින් සුරක්ෂිත කර ඇත.... කරුණාකර රහස්‍ය වචනය දන්නේනම් ඇතුළු කරන්න...... නැතිනම් කරුණාකර මෙය වසා දමා ඔබගේ අයිතමද නැවත ඇතුලට දමා ගන්න.... ඉස්තුතියි......"

    :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් විහිළුවක් කරේ....:sorry::sorry: අම්මෝ....අයෙත් නම් කවදාවත් ජෝක් කරන්නේ නැහැ...:no::no:
    :dull::dull:

    ඒ වයසේ හැමෝටම එකම ලෙඩේ.....මගේ මස්සිනාටත් මළ පනිනවා සුට්ට ඇත්නම්..හරි සතුටින් හිටියේ කිබුළා අයියා එහෙම නැහැ කියලා...ඔක්කොම එකයි....:dull::dull:

    ජෝක් එකක් නෙහ් කලේ...ඕකට ඔච්චර තරහ ගන්න ඕනද.....:(:(

    කිඹුලා එකට අවුලෙන් නේ ඉන්නේ.... ඉතින් අවුල් ගිය දෙයක් විහිලුවට ගත්තම හිත රිදෙනවනේ..... ඒකයි ඒ.....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිඹුලා එකට අවුලෙන් නේ ඉන්නේ.... ඉතින් අවුල් ගිය දෙයක් විහිලුවට ගත්තම හිත රිදෙනවනේ..... ඒකයි ඒ.....

    හ්ම්ම්ම් මට තේරුණා .....මගෙයි වැරැද්ද:(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    rar ෆයිල් බානකොට කමෙන්ට් ඔක්කොම හරි කියෙව්වට කමක් නෑ.. නැත්නම් ඔය වගේ බඩු බනිස් වෙන්න තියන හැකියාව වැඩී.. ටොරන්ට් බානකොට ෆිල්ම් එහෙමනම් වීඩියෝ ෆයිල් එකේ පේන්න තියන ඒවා බාන්න ඔහොම rar ඒවා නැතුව..:yes:

    සදා සොත්ති තමා නත්නම්...:dull:
    :growl::growl:
    dexter-louis-choking.jpg

    මාව ලිඳේ දැම්ම නේද වැලා උදේ එනකම් හිටියෙ :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    True Story :yes:
    අම්ම ගසයි බැට් එකෙනුයි, බෝලෙනුයි, විකට් පොලු තුනෙම්මයි!!!!!!!:shocked::shocked:
    අම්මට සිරි අද වහී......
    කෙහෙද කොකටුවෝ දිරාමාර් වෙලා උන්නේ???
     
    Status
    Not open for further replies.