EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl::growl:
    මාව ලිඳේ දැම්ම නේද වැලා උදේ එනකම් හිටියෙ :frown:
    ඉරේෂයයි, ඉබ්බයි, කැන්ඩියයි, තව දෙන්නෙකුයි සෙට් වෙලා කන් සාක්කු ගත කර ගත්තා කියල ආරංචියි පහුණු දොහේ.....!!!!:nerd:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉරේෂයයි, ඉබ්බයි, කැන්ඩියයි, තව දෙන්නෙකුයි සෙට් වෙලා කන් සාක්කු ගත කර ගත්තා කියල ආරංචියි පහුණු දොහේ.....!!!!:nerd:
    :rolleyes::rolleyes:කතාව ඇත්ත ඉතිරි දෙන්න රෙක්සියයි ,රශ්මි යයි :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්ම ගසයි බැට් එකෙනුයි, බෝලෙනුයි, විකට් පොලු තුනෙම්මයි!!!!!!!:shocked::shocked:
    අම්මට සිරි අද වහී......
    කෙහෙද කොකටුවෝ දිරාමාර් වෙලා උන්නේ???

    අතීතය සිහි උනා.... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    WP_20150223_001.jpg


    මොකාද මේක කාලා තියෙන්නේ?
    මැගී පෙරේතයෝ වරෙව්!!!!
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ට්විස්ටඩ්... ඔයා..... :shocked:

    ;):yes:

    අම්ම ගසයි බැට් එකෙනුයි, බෝලෙනුයි, විකට් පොලු තුනෙම්මයි!!!!!!!:shocked::shocked:
    අම්මට සිරි අද වහී......
    කෙහෙද කොකටුවෝ දිරාමාර් වෙලා උන්නේ???

    elakiri witharai hitiye naththe :lol: things look the same here :D

    what became of old Kosandpol??
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේකේ අයට මාව පෙන්නේ නෑනේ.....

    පෙරා අයියේ සෙම්බුවත්තේ මොනවද බලන්න තියෙන්නේ?
    ඇයි බන් කිකිලියේ මගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකකුත් දාලා තිබුණේ.24 පේජ් එකේ කමෙන්ට් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1294025
    :yes:
    ඔව් ඔව් ඕකා අරවා බාල ගැජට් එක එහෙම අතට අරගෙන අතේ මහන්න ලෑස්ති වෙලා ෆයිල් එක ඕපන් කරද්දී පාස්වර්ඩ් තිබ්බම කොහොමද ආතල් එක :lol:
    ලිඳ :lol:
    "කනගාටුයි.....ඔබ බලන්නට උත්සාහ කරන ලද වැල රහස්‍ය වචනයකින් මඟින් සුරක්ෂිත කර ඇත.... කරුණාකර රහස්‍ය වචනය දන්නේනම් ඇතුළු කරන්න...... නැතිනම් කරුණාකර මෙය වසා දමා ඔබගේ අයිතමද නැවත ඇතුලට දමා ගන්න.... ඉස්තුතියි......"

    :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීෆ්.....? :no::no::no::no:

    :nerd:
    බීෆ් රහක් එන්නේ නැත. ස්පයිසි ෆ්ලේවර් එකක් එනවා... පට්ටම රහයි බං... සුපිරි ටේස්ට් එකක් තියෙන්නේ. ඔස්ට්‍රේලියන් ප්‍රඩක්ට් එකක්...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    WP_20150223_001.jpg


    මොකාද මේක කාලා තියෙන්නේ?
    මැගී පෙරේතයෝ වරෙව්!!!!


    ayiye සුටි ප්‍රශ්නයක් තියෙනවා..අහන්නද? හැබැයි තරහ වෙන්න බැහැ:eek:.. ඕය මැගී ඒවා රස නැහැනේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :nerd:
    බීෆ් රහක් එන්නේ නැත. ස්පයිසි ෆ්ලේවර් එකක් එනවා... පට්ටම රහයි බං... සුපිරි ටේස්ට් එකක් තියෙන්නේ. ඔස්ට්‍රේලියන් ප්‍රඩක්ට් එකක්...

    බීෆ් රහක් එන්නේ නැතිනම් මොන උට්ටකටද ඕකට එහෙනම් බීෆ් ෆ්ලෙවර් කියන්නේ..... ?:eek:

    කාලා නෑ බං...... මෙහෙ තියෙන මැගී එකටත් එතරම් ප්රියක් නැත..... කෑවට පස්සේ මාර තිබහක් එන්නේ මටනං........
     
    Status
    Not open for further replies.