නොදැන වැරදි කරන එකා මෝඩයා.....හ්ම්ම්ම් මට තේරුණා .....මගෙයි වැරැද්ද![]()
දැන දැන වැරදි කරන එකා අමනයා........
වෙන මොනවද කියන්න තියෙන්නේ....??



නොදැන වැරදි කරන එකා මෝඩයා.....හ්ම්ම්ම් මට තේරුණා .....මගෙයි වැරැද්ද![]()



ඉරේෂයයි, ඉබ්බයි, කැන්ඩියයි, තව දෙන්නෙකුයි සෙට් වෙලා කන් සාක්කු ගත කර ගත්තා කියල ආරංචියි පහුණු දොහේ.....!!!!
මාව ලිඳේ දැම්ම නේද වැලා උදේ එනකම් හිටියෙ![]()

ඉරේෂයයි, ඉබ්බයි, කැන්ඩියයි, තව දෙන්නෙකුයි සෙට් වෙලා කන් සාක්කු ගත කර ගත්තා කියල ආරංචියි පහුණු දොහේ.....!!!!![]()

කතාව ඇත්ත ඉතිරි දෙන්න රෙක්සියයි ,රශ්මි යයි 
ස්පයි නෙට්වර්ක් එක සෑහෙන්න හොදයි නේහ්!?කතාව ඇත්ත ඉතිරි දෙන්න රෙක්සියයි ,රශ්මි යයි
![]()

අම්ම ගසයි බැට් එකෙනුයි, බෝලෙනුයි, විකට් පොලු තුනෙම්මයි!!!!!!!
අම්මට සිරි අද වහී......
කෙහෙද කොකටුවෝ දිරාමාර් වෙලා උන්නේ???

ට්විස්ටඩ්... ඔයා.....![]()


අම්ම ගසයි බැට් එකෙනුයි, බෝලෙනුයි, විකට් පොලු තුනෙම්මයි!!!!!!!
අම්මට සිරි අද වහී......
කෙහෙද කොකටුවෝ දිරාමාර් වෙලා උන්නේ???
things look the same here 
ඇයි බන් කිකිලියේ මගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකකුත් දාලා තිබුණේ.24 පේජ් එකේ කමෙන්ට් එකමේකේ අයට මාව පෙන්නේ නෑනේ.....
පෙරා අයියේ සෙම්බුවත්තේ මොනවද බලන්න තියෙන්නේ?

ලිඳඔව් ඔව් ඕකා අරවා බාල ගැජට් එක එහෙම අතට අරගෙන අතේ මහන්න ලෑස්ති වෙලා ෆයිල් එක ඕපන් කරද්දී පාස්වර්ඩ් තිබ්බම කොහොමද ආතල් එක![]()

"කනගාටුයි.....ඔබ බලන්නට උත්සාහ කරන ලද වැල රහස්‍ය වචනයකින් මඟින් සුරක්ෂිත කර ඇත.... කරුණාකර රහස්‍ය වචනය දන්නේනම් ඇතුළු කරන්න...... නැතිනම් කරුණාකර මෙය වසා දමා ඔබගේ අයිතමද නැවත ඇතුලට දමා ගන්න.... ඉස්තුතියි......"


බීෆ්.....?![]()

elakiri witharai hitiye naththethings look the same here
what became of old Kosandpol??
නොදැන වැරදි කරන එකා මෝඩයා.....
දැන දැන වැරදි කරන එකා අමනයා........
වෙන මොනවද කියන්න තියෙන්නේ....??![]()


ඒකනෙ මාත් මේ බැලුවෙ...දවස් දෙකයි ගියේස්පයි නෙට්වර්ක් එක සෑහෙන්න හොදයි නේහ්!?![]()

I'm your Pseudo Patriot always...![]()
Ohh... Good old days...
beepan oka hari yai 
![]()
මොකාද මේක කාලා තියෙන්නේ?
මැගී පෙරේතයෝ වරෙව්!!!!
.. ඕය මැගී ඒවා රස නැහැනේ
බීෆ් රහක් එන්නේ නැත. ස්පයිසි ෆ්ලේවර් එකක් එනවා... පට්ටම රහයි බං... සුපිරි ටේස්ට් එකක් තියෙන්නේ. ඔස්ට්‍රේලියන් ප්‍රඩක්ට් එකක්...
