hondatama madiokada yaha paalane
ah what else can be expected from life mate![]()


අන්න හරි...... නවත්තන්න එපා..... ඔයාගේ හිත ඔයාගේ ඇඟට පරාද වෙන්න දෙන්න එපා......
මට බයත් ඒකමයි...තව දවස් 2-3 කින් මම වැඩේ අතෑරලා නිකන් ඉඳීද කියලා
චාමි මැණිකේ..සුදු අක්කේ![]()


දුවටත් වැඩිය දෙන්නේ නෑ........


same hereඉරිදා උදේ උදෑසන ආහාරය පිලියල වී නැති දිනයේදී ඇය ඔබට දොස් නගාවි.




1????ඒකෙ අංක දෙක තමා මට එපාම වෙලා තියෙන්නේ....... අපේ එක්කෙනාට ඕකට වෙලාවක් අවේලාවක් නෑ.......


ඒකෙ අංක දෙක තමා මට එපාම වෙලා තියෙන්නේ....... අපේ එක්කෙනාට ඕකට වෙලාවක් අවේලාවක් නෑ.......

මෙහෙත් එහෙමයි...කෝල් කලත් ටක්ගාලා තියනවා බයේ...මමත් ඉතින් අහුවුනාම කියවන එකමයි කරන්නේ...අහන් හිටියත් එකයි නැතත් එකයි..
ඉරිදා උදේ උදෑසන ආහාරය පිලියල වී නැති දිනයේදී ඇය ඔබට දොස් නගාවි.![]()





මට බයත් ඒකමයි...තව දවස් 2-3 කින් මම වැඩේ අතෑරලා නිකන් ඉඳීද කියලා
![]()
එහෙම වෙන්න දෙන්න එපා....... හිත හයිය කරගෙන දිගටම කරගෙන යන්න...... නැද්ද ඇදගෙන යන්න තරම් හොඳ ෆිට් යාලුවෙක්වත්.......



Need to start my traveling life again... and I will
මදි නම් තමා.. හිතලම පොඩ්ඩක් නොබී හිටියා...![]()
මෙහෙත් එහෙමයි...කෝල් කලත් ටක්ගාලා තියනවා බයේ...මමත් ඉතින් අහුවුනාම කියවන එකමයි කරන්නේ...අහන් හිටියත් එකයි නැතත් එකයි..
![]()
ඒක මට පුරුද්දට ගිහින් තියෙන්නේ.........![]()


ඒ කියන්නේ දැන් අනාගෙනද එතකොට?
ela ela..
really where is kosandpol ? not dead i hope..
ආදරේ කිරිල්ල එකක්....... ඔය කියවිල්ල අහං ඉන්න එක තව එකක්....... අපේ ඔළුගෙඩිය හිස්ව තියෙන්නේ නෑනේ හැමවෙලේම එයා කියන දේ ක්ලියර් මයින්ඩ් එකකින් අහගෙන ඉන්න..... ඉතින් එහෙම වෙලාවක කතා කරන දෙයක් අහගෙන හිටියේ නැතිනම් ඒත් මල.......


හැබැයි ඔයාලට අනුන්ගේ ඕපදූපයක් කියන්නකෝ බලන්න මයින්ඩ් ක්ලියර් වෙන හැටි බලන්න...
ඒ කියන්නේ දැන් අනාගෙනද එතකොට?
![]()