EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අන්න හරි...... නවත්තන්න එපා..... ඔයාගේ හිත ඔයාගේ ඇඟට පරාද වෙන්න දෙන්න එපා......
:yes:මට බයත් ඒකමයි...තව දවස් 2-3 කින් මම වැඩේ අතෑරලා නිකන් ඉඳීද කියලා:sorry:
සුදු අක්කේ:cool::cool:
චාමි මැණිකේ..:love::D
දුවටත් වැඩිය දෙන්නේ නෑ........
:yes::yes::yes:same here
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක මම නොදන්නවා යෑ....:lol:

    tumblr_mduggnKqCy1qc1xmbo1_500.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකෙ අංක දෙක තමා මට එපාම වෙලා තියෙන්නේ....... අපේ එක්කෙනාට ඕකට වෙලාවක් අවේලාවක් නෑ.......
    :rofl::rofl:මෙහෙත් එහෙමයි...කෝල් කලත් ටක්ගාලා තියනවා බයේ...මමත් ඉතින් අහුවුනාම කියවන එකමයි කරන්නේ...අහන් හිටියත් එකයි නැතත් එකයි..:lol:
    ඉරිදා උදේ උදෑසන ආහාරය පිලියල වී නැති දිනයේදී ඇය ඔබට දොස් නගාවි.:lol::lol::lol::lol:
    :lol::lol:

    5. ඇයව හා ඇගේ ගෞරවය ආරක්ෂා කරන්න

    ඔබ ඉදිරියේ වෙනත් අයෙකු විසින් ඔබේ පෙම්වතියව අගෞරවයට පත්වෙන්න ඉඩ තියන්න එපා. තමන්ගේ ගෞරවය වෙනුවෙන් සටන් වදින පිරිමියෙකුට තරම් කාන්තාවක් වෙන කාටවත් ආදරේ වෙන්නෙ නැහැ. .:yes::yes::yes:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:මට බයත් ඒකමයි...තව දවස් 2-3 කින් මම වැඩේ අතෑරලා නිකන් ඉඳීද කියලා:sorry:

    එහෙම වෙන්න දෙන්න එපා....... හිත හයිය කරගෙන දිගටම කරගෙන යන්න...... නැද්ද ඇදගෙන යන්න තරම් හොඳ ෆිට් යාලුවෙක්වත්.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම වෙන්න දෙන්න එපා....... හිත හයිය කරගෙන දිගටම කරගෙන යන්න...... නැද්ද ඇදගෙන යන්න තරම් හොඳ ෆිට් යාලුවෙක්වත්.......

    :no::no::no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl:මෙහෙත් එහෙමයි...කෝල් කලත් ටක්ගාලා තියනවා බයේ...මමත් ඉතින් අහුවුනාම කියවන එකමයි කරන්නේ...අහන් හිටියත් එකයි නැතත් එකයි..:lol:

    ආදරේ කිරිල්ල එකක්....... ඔය කියවිල්ල අහං ඉන්න එක තව එකක්....... අපේ ඔළුගෙඩිය හිස්ව තියෙන්නේ නෑනේ හැමවෙලේම එයා කියන දේ ක්ලියර් මයින්ඩ් එකකින් අහගෙන ඉන්න..... ඉතින් එහෙම වෙලාවක කතා කරන දෙයක් අහගෙන හිටියේ නැතිනම් ඒත් මල.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආදරේ කිරිල්ල එකක්....... ඔය කියවිල්ල අහං ඉන්න එක තව එකක්....... අපේ ඔළුගෙඩිය හිස්ව තියෙන්නේ නෑනේ හැමවෙලේම එයා කියන දේ ක්ලියර් මයින්ඩ් එකකින් අහගෙන ඉන්න..... ඉතින් එහෙම වෙලාවක කතා කරන දෙයක් අහගෙන හිටියේ නැතිනම් ඒත් මල.......

    :lol::lol::lol:හැබැයි ඔයාලට අනුන්ගේ ඕපදූපයක් කියන්නකෝ බලන්න මයින්ඩ් ක්ලියර් වෙන හැටි බලන්න...:P
     
    Status
    Not open for further replies.