EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් මට රිටර්න් හම්බෙන්නේ සැහෙන්න අඩුවෙන්.........

giphy.gif

:rofl::rofl:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔබ ඉදිරියේ වෙනත් අයෙකු විසින් ඔබේ පෙම්වතියව අගෞරවයට පත්වෙන්න ඉඩ තියන්න එපා. තමන්ගේ ගෞරවය වෙනුවෙන් සටන් වදින පිරිමියෙකුට තරම් කාන්තාවක් වෙන කාටවත් ආදරේ වෙන්නෙ නැහැ. .:yes::yes::yes:

    අංකල් සටනට බැහැලමද ඉන්නේ :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකනේ බොල එක අපිට පේන්න හයිලයිට් කරලම තියෙන්නේ....... ඉල්ලන්කන්න හදන්න එපා ගේම ඉල්ලලා පුටේ....... :lol:

    බයේ බෑ :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකනේ බොල එක අපිට පේන්න හයිලයිට් කරලම තියෙන්නේ....... ඉල්ලන්කන්න හදන්න එපා ගේම ඉල්ලලා පුටේ....... :lol:

    :rofl::rofl::P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අනිවා කෝල් එකක් දියන් මචන්......

    ;):) බයි ද වේ උඹ ගැන දන්නේ නම් නෑ මචං මමනං...... :sorry:

    wasn't active much lately. :)

    I've definitely seen you around I think..

    danaganda tharan mukuth karala nehe ban :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අදත් පොත් 2ක් ගෙනාවා...මම යනවා කියවන්න..bye all..:D
     
    Status
    Not open for further replies.