EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමද...... මම ඉතින් ඔය ගැන වැඩිමනක් දන්නේ නෑනේ.......

    උන්ට ආණ්ඩු මාරුවෙන් පස්සේ වැඩ තියෙනවද බං........? :confused:

    :D එකක් අරගෙන කටු කනකොට දැන ගනී..... :yes:

    :yes: ප්‍රොජෙක්ට් එක ඉවර නෑ නේ...... ඒ නිසා තවම වැඩ.... :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොකු හරි පොඩි හරි කරපු වැරදි වලට දඩුවම් විඳින්න එපයි :yes:
    :yes::yes:waradak karaala thiyenawaa nam daduwam denna ona :yes::yes:
    namuth me welaawe oya wage deyak allan madaya sandarshana karana eken wenne waradak karala thibunaath eka samajayata yanne deshapalana pali ganimak vidiyata
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: dan ithin rate wechcha lokuma aparadayata daduwam denawane oya :yes::yes:

    හලාවතදී මහින්දගේ නිල පොලීසිය ඇන්ටනීගෙ ඔලුවටම වෙඩි තියද්දි ඒ ගෑනිත්,ඒ දරුවොත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි වැල්ලෙ ලැගගෙන..

    ඒ වෙඩිල්ලම කකුලෙ වැදිල අබ්බගාත වුණු ජේසුමරිය කිංග්ස්ලි තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න බැරුව බෙල්ලෙ වැලදාගත්ත දවසෙ ඒ ගෑනිත්, ඒ දරුවොත් ඇඬුව..

    කටුණායකදි මහින්දගෙ නිල පොලීසිය වෙඩි තියල රොෂේන් චානක මරද්දි ඒ අම්මත්,ඒ සහෝදරයොත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි කටුණායක මහ පාරෙ ඉඳගෙන..

    රතුපස්වලදි මහින්දගෙ නිල හමුදාව පංති ගිහින් ආව කොල්ලොන්ට වෙඩි තියද්දි ඒ අම්මලත්,ඒ සහෝදරයොත් ඇඬුව..
    ඒ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි ඒ මිනී පෙට්ටි බදාගෙන..

    මහින්දගෙ ආණ්ඩුවෙන් ලසන්තට මහ පාරෙ වෙඩි තියද්දි ඒ ගෑනිත්,ඒ දරුවොත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි මහපාරෙ ඉඳගෙන..

    මහින්දගෙ ආණ්ඩුව ප්‍රගීත් අතුරුදන් කරද්දි ඒ ගෑනිත්,ඒ දරුවොත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි මහ පාරෙ ඉඳන්..

    ලලිත් - කුගන් අතුරුදන් වෙද්දි, නිබලරූබන්ට ගහල මරද්දි,අධ්‍යාපන අයිතීන් ඉල්ලල පාරෙ ගියපු සිසිත - ජානක මැරෙද්දි ඒ අම්මලත්,ඒ දරුවොත් ඇඬුව..

    යුද්දෙදි,වැලිකඩදි,ආයුද පෙන්නන යද්දි,ඇත්ත කියද්දි, මරපු සිය ගාණක් මිනිස්සු වෙනුවෙන් ඒ ගෑනුත්,ඒ දරුවොත්,ඒ සහෝදර,සහෝදරියනුත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි, හිඟා නොකා හිඟා කකා,ඉහට වහලක්,බඩට වතුරක් නැතුව මේ මහ පොළවෙ ඉඳන්..

    මුං විතරද මේ රටේ මිනිස්සු?මුංට විතරද කඳුලු උනන්නෙ?අනික් මිනිස්සුන්ගෙ දරුවො තමන්ගෙ තාත්තල,අම්මලව මරද්දි,අතුරුදන් කරද්දි,පහරදෙද්දි ඇඬුවෙ නැද්ද? උන්ගෙ ඇස් වලින් වැටුනෙ කඳුලු නෙමෙයිද?

    නීතිය ඇති එකාව හෙමීට අල්ලල,ඒසී කාමර වල දාල,බන්ධනාගාරයට ගෙනිච්චත් බලු කූඩුවෙ නොදා බන්ධනාගාර රෝහලට දාද්දි දුකයි.නීතිය නැති එකාව පොල් ගෙඩි දෙකටත් උසාවි යවද්දි,අයිතිවාසිකම් ඉල්ලල පාරට බැස්සම ඔලුවටම වෙඩි තියද්දි කාටවත් දුක නෑ..

    නිලියක් අඬද්දි උණු වෙන හිත්,නලුවෙක් කියවද්දි අහන් ඉන්න කන්,මේව දැක දැකත් නොදැක්ක සේ ඉන්න ඇස් මේ රටේ සාමාන්‍ය මිනිස්සු දිහාත් බැලුව නම් මේ රට මීට වඩා ලස්සන වේවි..

    මේ රටේ සිංහල,දෙමළ,මුස්ලිම්,බෞද්ධ,හින්දු,ඉස්ලාම් කවුරුත් මිනිස්සු තමයි..නීතිය කාටත් එක තමයි..කාටත් දැනෙන්නෙ එකම දුක..කාටත් ගලන්නෙ එකම කඳුලු තමයි..
    දැන්වත් මේ දේශපලන ගේම් වලින්,මුලාවල් වලින් මිදෙමු.!

    - කසුන් පුස්සෙවෙල -
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes::yes:waradak karaala thiyenawaa nam daduwam denna ona :yes::yes:
    namuth me welaawe oya wage deyak allan madaya sandarshana karana eken wenne waradak karala thibunaath eka samajayata yanne deshapalana pali ganimak vidiyata

    මාධ්‍ය සංදර්ශනයක් කියල විශේෂයෙන් මොකුත් කරලා නැහැ....විමල් වීරවංශ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ද පුද්ගලයෙක් නිසා පොරගේ වයිෆ් අත්අඩංගුවට ගත්තම කොහොමත් මාධ්‍ය ඒක වාර්තා කරනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හලාවතදී මහින්දගේ නිල පොලීසිය ඇන්ටනීගෙ ඔලුවටම වෙඩි තියද්දි ඒ ගෑනිත්,ඒ දරුවොත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි වැල්ලෙ ලැගගෙන..

    ඒ වෙඩිල්ලම කකුලෙ වැදිල අබ්බගාත වුණු ජේසුමරිය කිංග්ස්ලි තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න බැරුව බෙල්ලෙ වැලදාගත්ත දවසෙ ඒ ගෑනිත්, ඒ දරුවොත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි වැල්ලෙ ලැගගෙන..

    කටුණායකදි මහින්දගෙ නිල පොලීසිය වෙඩි තියල රොෂේන් චානක මරද්දි ඒ අම්මත්,ඒ සහෝදරයොත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි කටුණායක මහ පාරෙ ඉඳගෙන..

    රතුපස්වලදි මහින්දගෙ නිල හමුදාව පංති ගිහින් ආව කොල්ලොන්ට වෙඩි තියද්දි ඒ අම්මලත්,ඒ සහෝදරයොත් ඇඬුව..
    ඒ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි ඒ මිනී පෙට්ටි බදාගෙන..

    මහින්දගෙ ආණ්ඩුවෙන් ලසන්තට මහ පාරෙ වෙඩි තියද්දි ඒ ගෑනිත්,ඒ දරුවොත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි මහපාරෙ ඉඳගෙන..

    මහින්දගෙ ආණ්ඩුව ප්‍රගීත් අතුරුදන් කරද්දි ඒ ගෑනිත්,ඒ දරුවොත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි මහ පාරෙ ඉඳන්..

    ලලිත් - කුගන් අතුරුදන් වෙද්දි, නිබලරූබන්ට ගහල මරද්දි,අධ්‍යාපන අයිතීන් ඉල්ලල පාරෙ ගියපු සිසිත - ජානක මැරෙද්දි ඒ අම්මලත්,ඒ දරුවොත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි මහපාරෙ ඉඳගෙන..

    යුද්දෙදි,වැලිකඩදි,ආයුද පෙන්නන යද්දි,ඇත්ත කියද්දි, මරපු සිය ගාණක් මිනිස්සු වෙනුවෙන් ඒ ගෑනුත්,ඒ දරුවොත්,ඒ සහෝදර,සහෝදරියනුත් ඇඬුව..
    ඒ ඇඬුවෙ නෙවිල් ප්‍රනාන්දු ලක්සරි ඒසී කාමරයෙ ඉඳන් නෙමෙයි, හිඟා නොකා හිඟා කකා,ඉහට වහලක්,බඩට වතුරක් නැතුව මේ මහ පොළවෙ ඉඳන්..

    මුං විතරද මේ රටේ මිනිස්සු?මුංට විතරද කඳුලු උනන්නෙ?අනික් මිනිස්සුන්ගෙ දරුවො තමන්ගෙ තාත්තල,අම්මලව මරද්දි,අතුරුදන් කරද්දි,පහරදෙද්දි ඇඬුවෙ නැද්ද? උන්ගෙ ඇස් වලින් වැටුනෙ කඳුලු නෙමෙයිද?

    නීතිය ඇති එකාව හෙමීට අල්ලල,ඒසී කාමර වල දාල,බන්ධනාගාරයට ගෙනිච්චත් බලු කූඩුවෙ නොදා බන්ධනාගාර රෝහලට දාද්දි දුකයි.නීතිය නැති එකාව පොල් ගෙඩි දෙකටත් උසාවි යවද්දි,අයිතිවාසිකම් ඉල්ලල පාරට බැස්සම ඔලුවටම වෙඩි තියද්දි කාටවත් දුක නෑ..

    නිලියක් අඬද්දි උණු වෙන හිත්,නලුවෙක් කියවද්දි අහන් ඉන්න කන්,මේව දැක දැකත් නොදැක්ක සේ ඉන්න ඇස් මේ රටේ සාමාන්‍ය මිනිස්සු දිහාත් බැලුව නම් මේ රට මීට වඩා ලස්සන වේවි..

    මේ රටේ සිංහල,දෙමළ,මුස්ලිම්,බෞද්ධ,හින්දු,ඉස්ලාම් කවුරුත් මිනිස්සු තමයි..නීතිය කාටත් එක තමයි..කාටත් දැනෙන්නෙ එකම දුක..කාටත් ගලන්නෙ එකම කඳුලු තමයි..
    දැන්වත් මේ දේශපලන ගේම් වලින්,මුලාවල් වලින් මිදෙමු.!

    - කසුන් පුස්සෙවෙල -

    එක තමයි මම කියන්නෙත් ඔච්චර වැරදි චෝදනාවන් තියෙද්දී පාස්පෝර්ට් දෙකක් හදපු එක වගේ දේවල් වලඒ මීඩියා වල දගලන ඒකෙන සමාජයට යන්නේ ධෙශපාලන පලිගැනීමක් විදියට
    අනිත ප්ත්තට් කියපු1000 ක් වැරදි වලඒ දඩුවම් නොදී ඒවා එලි නොකර ගැහැනියක් පස්සේ එලවන යහපාලනයක් විදියට ජනතව අතරට යන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාධ්‍ය සංදර්ශනයක් කියල විශේෂයෙන් මොකුත් කරලා නැහැ....විමල් වීරවංශ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ද පුද්ගලයෙක් නිසා පොරගේ වයිෆ් අත්අඩංගුවට ගත්තම කොහොමත් මාධ්‍ය ඒක වාර්තා කරනවා
    OK
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ රටේ සිංහල,දෙමළ,මුස්ලිම්,බෞද්ධ,හින්දු,ඉස්ලාම් කවුරුත් මිනිස්සු තමයි..නීතිය කාටත් එක තමයි..කාටත් දැනෙන්නෙ එකම දුක..කාටත් ගලන්නෙ එකම කඳුලු තමයි..
    දැන්වත් මේ දේශපලන ගේම් වලින්,මුලාවල් වලින් මිදෙමු.!

    - කසුන් පුස්සෙවෙල -
    මෙන්න මේක තමා උඹලට වැරදිච්ච තැන.....
    හම්බයෝ *කේ අරිද්දිත් උඹලට සහජීවනේ තමා ආගිරි ගෑවෙන්නේ..
    රාජවරෝතියම් රෙද්ද උස්සං පුක්ෂණය කරන්න එද්දිත් උඹලට සහජීවනේ ම තමා රෙද්ද පල්ලෙ බේරෙන්නේ......

    කියන්නේ ඒ වුණාට හෑන්ඩ් කැරි කරපු හම්බ ලැප් නෙවෙයි කියල....
    ලැජ්ජ නෑ නේ බං උඹට උරෝ........:angry::angry::angry:

    අනික,
    දැන් උන් කරපු ඒවම කරන එකද යහපාලනේ????
    නැත්තං උන් මේව කලා අපිත් රිටන් දෙඥ්ඥං කියල දෙන එකද??
    ඔය පුස්සෝ තමා බං කලින් උන්ව කෑවෙත්....
    උන් ම තමා දැන් උන්ව කන්නෙත්........

    ප්‍රශ්නේ පුස්සෝ හිටගෙන කරන කොට උඹල ඒක පෙන්නලා “බලව මේ මහා ශ්‍රේෂ්ඨ වික්‍රමය“ කියල ගිරිය පුප්පං ආගිරි ගාන එක........:dull::dull::dull:
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අසා නැව් නගින්න එහෙම ළඟයිද දැන්?:)
    :rolleyes::rolleyes:උඹගෙ විතරයි කන්ටෑක්ට් නැත්තෙ වහාම ලැබෙන්න සලස්වපන් සහෝ යන්න කලින් උඹලට කියල යන්නෙ හොරෙන් යන් නැහැ :love::love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙන්න මේක තමා උඹලට වැරදිච්ච තැන.....
    හම්බයෝ *කේ අරිද්දිත් උඹලට සහජීවනේ තමා ආගිරි ගෑවෙන්නේ..
    රාජවරෝතියම් රෙද්ද උස්සං පුක්ෂණය කරන්න එද්දිත් උඹලට සහජීවනේ ම තමා රෙද්ද පල්ලෙ බේරෙන්නේ......

    කියන්නේ ඒ වුණාට හෑන්ඩ් කැරි කරපු හම්බ ලැප් නෙවෙයි කියල....
    ලැජ්ජ නෑ නේ බං උඹට උරෝ........:angry::angry::angry:

    අනික,
    දැන් උන් කරපු ඒවම කරන එකද යහපාලනේ????
    නැත්තං උන් මේව කලා අපිත් රිටන් දෙඥ්ඥං කියල දෙන එකද??
    ඔය පුස්සෝ තමා බං කලින් උන්ව කෑවෙත්....
    උන් ම තමා දැන් උන්ව කන්නෙත්........

    ප්‍රශ්නේ පුස්සෝ හිටගෙන කරන කොට උඹල ඒක පෙන්නලා “බලව මේ මහා ශ්‍රේෂ්ඨ වික්‍රමය“ කියල ගිරිය පුප්පං ආගිරි ගාන එක........:dull::dull::dull:
    2.gif
    2.gif
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    යකො හම්බයන්ට වඩා මේ රටට රාජපක්ක වීරපුක්ක වගේ කැරියො පුක්ෂනය කරලා තියෙනවා.හම්බයො රටට කරපු විනාසයක් නෑ.අපේ සිංහල එවුන්ම තමයි මේ රට විනාස කරගෙන යන්නේ.ඊට පස්සේ හම්බයන්ට ඇගිල්ල දික් කරනවා.තොපි වගේ කාලකන්නිත් ඒකට වග කියන්න ඕන.බඩ ගෝස්තරය හොයාගන්න එක එකාට නයට කහින්න එප කැනහිලො
     
    Status
    Not open for further replies.