කෝ මේ චාමලී නංගි ?![]()
මේ ඉන්නේ...ටන් ට ටෑන්.......

වෙල්කම් බැක් තරි අයියේ

කෝ මේ චාමලී නංගි ?![]()

වෙල්කම් බැක් තරි අයියේ

හිනා නෙවෙයි 30krpm කෙසේ වෙතත් 1krpm එද්දී අහවල් එක ගැලවිලා යයි.......![]()
මෙහේ හාවෝ නෑ බොල කිකිළියේ!![]()

උදාහරණයකට බුදුරැස්මාලාවක බල්බ් වැඩකරන රටාවක් ගත්තොත්, ඒ රටාව ඔය චිප් එක ඇතුලේ ප්රෝග්රෑම් කරන්න පුලුවන් කිඹුලෝ.

උඹ මේ මගුලක් කියනවා.....
මම මේ ස්විස් වලින් ඩිමෝ එක හදා ගන්න බැරුව *ක විකා ගෙන ඉන්නේ......
අවුරුදු 4කට කලින් වැඩ දාපු ප්රෝග්රෑම් එකේ කමාන්ඩ් ස්ක්රිප්ට්ස් මතක නෑ ඕයි!
ඇඩෝබ් ෆ්ලෑෂ් වලට බහින්න බැලුවේ. ඒ ** අදෝ සංසාරයක් තේරෙන්නේ නෑ........![]()
එතකොට මාමට තේරෙයි කොච්චර ඉක්මනට ඩේටා ඉවර වෙනවද කියලා..

උඹ මේ මගුලක් කියනවා.....
මම මේ ස්විස් වලින් ඩිමෝ එක හදා ගන්න බැරුව *ක විකා ගෙන ඉන්නේ......
අවුරුදු 4කට කලින් වැඩ දාපු ප්රෝග්රෑම් එකේ කමාන්ඩ් ස්ක්රිප්ට්ස් මතක නෑ ඕයි!
ඇඩෝබ් ෆ්ලෑෂ් වලට බහින්න බැලුවේ. ඒ ** අදෝ සංසාරයක් තේරෙන්නේ නෑ........![]()

කිඹුල් මාමේ......අමාරුවෙන් හරි ඇඩෝබි ෆ්ලෑෂ් වලට බහින්න ඒක standard.....චිරාත් කාලයකට පෙර ෆ්ලෑෂ් වලින් එක එක ඒවා හැදුව දැන් කිසිම දෙයක් මතක නෑ![]()
මාත් දන්නෑ...
ගනන් ගන්න එපා..
කොහොමහරි දනිපනි ගාලා නැගිටිමූ...

ඒ හොටුස් මටත් එකක් හදලා දෙන්නකෝ...මෙදා වෙසක් එකට මන් අලුත් වැඩක් කරන්න හිතන් ඉන්නේ![]()

අරක එව්වට තෑන්ක්ස් හොඳේ...කෝල් කලා මම..
ඒ හොටුස් මටත් එකක් හදලා දෙන්නකෝ...මෙදා වෙසක් එකට මන් අලුත් වැඩක් කරන්න හිතන් ඉන්නේ![]()
හෆොයි දැක්කමයි මතක් වුනේ ටියුට් වැඩේ
ඉන්න පොඩ්ඩෙන් දෙන්නම්..
අප්ලෝඩ් වෙන්නේ නෑ ඇඳපු එක.. ලිමිට් පැනලා..ඉන්න පොඩ්ඩෙන් දෙන්නම්..
![]()
ලිම්ට් පැන්නම නම් රූපයක් අප්ලෝඩ් කරගන්න බෑ බං. මගෙත් මේ ලිමිට් පැනලා ඉන්නේ 
අප්ලෝඩ් වෙන්නේ නෑ ඇඳපු එක.. ලිමිට් පැනලා..ඉන්න පොඩ්ඩෙන් දෙන්නම්..
![]()

මේ ඉන්නේ...ටන් ට ටෑන්.......වෙල්කම් බැක් තරි අයියේ
![]()
moko dan atha hondada nangi ?
අම්මෝ යන්තන් ඇති...සතුටුයි අයියේ..![]()
sry ara welawe katha karanna bari unata ada head set eka daala awe.