EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිනා නෙවෙයි 30krpm කෙසේ වෙතත් 1krpm එද්දී අහවල් එක ගැලවිලා යයි.......:dull:

    0002064B.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :baffled: උදාහරණයකට බුදුරැස්මාලාවක බල්බ් වැඩකරන රටාවක් ගත්තොත්, ඒ රටාව ඔය චිප් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන් කිඹුලෝ.

    ඒ හොටුස් මටත් එකක් හදලා දෙන්නකෝ...මෙදා වෙසක් එකට මන් අලුත් වැඩක් කරන්න හිතන් ඉන්නේ:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ මේ මගුලක් කියනවා.....
    මම මේ ස්විස් වලින් ඩිමෝ එක හදා ගන්න බැරුව *ක විකා ගෙන ඉන්නේ......
    අවුරුදු 4කට කලින් වැඩ දාපු ප්‍රෝග්‍රෑම් එකේ කමාන්ඩ් ස්ක්‍රිප්ට්ස් මතක නෑ ඕයි!

    ඇඩෝබ් ෆ්ලෑෂ් වලට බහින්න බැලුවේ. ඒ ** අදෝ සංසාරයක් තේරෙන්නේ නෑ........:dull::dull::dull:

    ටියුටෝරියල් බලමූ.. යූ ටියුබ් පිහිට තමා..:yes: එතකොට මාමට තේරෙයි කොච්චර ඉක්මනට ඩේටා ඉවර වෙනවද කියලා..:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ මේ මගුලක් කියනවා.....
    මම මේ ස්විස් වලින් ඩිමෝ එක හදා ගන්න බැරුව *ක විකා ගෙන ඉන්නේ......
    අවුරුදු 4කට කලින් වැඩ දාපු ප්‍රෝග්‍රෑම් එකේ කමාන්ඩ් ස්ක්‍රිප්ට්ස් මතක නෑ ඕයි!

    ඇඩෝබ් ෆ්ලෑෂ් වලට බහින්න බැලුවේ. ඒ ** අදෝ සංසාරයක් තේරෙන්නේ නෑ........:dull::dull::dull:

    කිඹුල් මාමේ......අමාරුවෙන් හරි ඇඩෝබි ෆ්ලෑෂ් වලට බහින්න ඒක standard.....චිරාත් කාලයකට පෙර ෆ්ලෑෂ් වලින් එක එක ඒවා හැදුව දැන් කිසිම දෙයක් මතක නෑ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුල් මාමේ......අමාරුවෙන් හරි ඇඩෝබි ෆ්ලෑෂ් වලට බහින්න ඒක standard.....චිරාත් කාලයකට පෙර ෆ්ලෑෂ් වලින් එක එක ඒවා හැදුව දැන් කිසිම දෙයක් මතක නෑ :dull:

    කිඹුලා තනිවිය. :baffled:මාත් දන්නෑ...:dull: ගනන් ගන්න එපා..:yes: කොහොමහරි දනිපනි ගාලා නැගිටිමූ...:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ හොටුස් මටත් එකක් හදලා දෙන්නකෝ...මෙදා වෙසක් එකට මන් අලුත් වැඩක් කරන්න හිතන් ඉන්නේ:yes::yes:

    :love::Dඅරක එව්වට තෑන්ක්ස් හොඳේ...කෝල් කලා මම..:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ හොටුස් මටත් එකක් හදලා දෙන්නකෝ...මෙදා වෙසක් එකට මන් අලුත් වැඩක් කරන්න හිතන් ඉන්නේ:yes::yes:

    හෆොයි දැක්කමයි මතක් වුනේ ටියුට් වැඩේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆොයි දැක්කමයි මතක් වුනේ ටියුට් වැඩේ

    අප්ලෝඩ් වෙන්නේ නෑ ඇඳපු එක.. ලිමිට් පැනලා..:dull: ඉන්න පොඩ්ඩෙන් දෙන්නම්..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්ලෝඩ් වෙන්නේ නෑ ඇඳපු එක.. ලිමිට් පැනලා..:dull: ඉන්න පොඩ්ඩෙන් දෙන්නම්..:yes:

    :baffled: ලිම්ට් පැන්නම නම් රූපයක් අප්ලෝඩ් කරගන්න බෑ බං. මගෙත් මේ ලිමිට් පැනලා ඉන්නේ :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අප්ලෝඩ් වෙන්නේ නෑ ඇඳපු එක.. ලිමිට් පැනලා..:dull: ඉන්න පොඩ්ඩෙන් දෙන්නම්..:yes:

    උඹේ ඉතින් කොයි කොයි ලිමිට් එකත් පැනලනේ තියෙන්නේ :rolleyes::P
     
    Status
    Not open for further replies.