ෆෑන් හින්දා දාඩියට රෑට ඇහැරෙන්නේ නම් නෑ...... මට ඉතින් අවුල අඬු දිග හින්දා නෙට් එකේ කකුල් පැටලෙනවා....... ඉතින් මට සැරෙන් සැරේ ඇහැරෙනවා.......![]()
කියලා වැඩක් නෑ...පුදුම රස්නයක් තියෙන්නේ..හරියට නින්ද ගියේ නැතුවම මාර අමාරුයි...Halo kastiya![]()
Hi good morning...![]()

කියලා වැඩක් නෑ...පුදුම රස්නයක් තියෙන්නේ..හරියට නින්ද ගියේ නැතුවම මාර අමාරුයි...
Ammo dakka kal..koheda gihin hitiye?![]()
mawa dakkata passene mathak une oyalata 
kohewath gihin hitiye na akke... mage lapa kadila thibba.. passe eka yantham mei hadagaththa. Mei sathiye man tikak bisi wela hitiya... 

හුටා..... හවස නෑනා එක්කන් එන්න යන්නත් තියේ......
![]()
![]()

අනේද කියන්නේ..... ඒ අස්සේ පාන්දර වෙද්දී කෙල්ල ඇවිල්ලා අස්සට තුරුළු වුනාම තවත් දාඩියයි...... ඒත් ඉතින් පවුනේ කියලා එහෙමම ඉන්නවා.......
same here..අපේ පුතා ඔරලෝසු කටුව වගේ...ඇඳ වටේටම කැරකෙනවා නින්දෙන්...රෑට නිදා ගන්නකොට ඉන්න තැන නෙමෙයි ඉන්නේ උදේට...ඇහැරිල ඉද්දිත් එකයි නිදාගත්තත් එකයි...පුදුම දඟයෙක්..

හ්ම්ම්ම්..ඇත්ත යන්න ඕන මාත්...
අයියේ ඔයා කුනුහබ්බයක් නෙහ් කිවුවේ...![]()
suba pathum magen oka sarthaka wenna kiyala 

mawa dakkata passene mathak une oyalata
kohewath gihin hitiye na akke... mage lapa kadila thibba.. passe eka yantham mei hadagaththa. Mei sathiye man tikak bisi wela hitiya...
![]()

same here..අපේ පුතා ඔරලෝසු කටුව වගේ...ඇඳ වටේටම කැරකෙනවා නින්දෙන්...රෑට නිදා ගන්නකොට ඉන්න තැන නෙමෙයි ඉන්නේ උදේට...ඇහැරිල ඉද්දිත් එකයි නිදාගත්තත් එකයි...පුදුම දඟයෙක්..
![]()

same here..අපේ පුතා ඔරලෝසු කටුව වගේ...ඇඳ වටේටම කැරකෙනවා නින්දෙන්...රෑට නිදා ගන්නකොට ඉන්න තැන නෙමෙයි ඉන්නේ උදේට...ඇහැරිල ඉද්දිත් එකයි නිදාගත්තත් එකයි...පුදුම දඟයෙක්..
![]()

ane shoii
podda nam 
හුටා..... හවස නෑනා එක්කන් එන්න යන්නත් තියේ......
![]()
![]()

ඇත්තමයි මේ පිරිමිනන්..
කීයටද අද යන්නෙ ඉන්ටෙර්වීවුඅනේද කියන්නේ..... ඒ අස්සේ පාන්දර වෙද්දී කෙල්ල ඇවිල්ලා අස්සට තුරුළු වුනාම තවත් දාඩියයි...... ඒත් ඉතින් පවුනේ කියලා එහෙමම ඉන්නවා.......
ෆෑන් හින්දා දාඩියට රෑට ඇහැරෙන්නේ නම් නෑ...... මට ඉතින් අවුල අඬු දිග හින්දා නෙට් එකේ කකුල් පැටලෙනවා....... ඉතින් මට සැරෙන් සැරේ ඇහැරෙනවා.......![]()
මට කොහෙද එහෙම වාසනාවක්..... ෆෑන් එකක් දාන්න බෑ සීතලයි කියනවා..... ඒකට මට ඉහෙන් කනෙන් දාඩිය දානවා..... 
අපේ එකත් එහෙම තමා........ ඔහොම වටේ කරකෙද්දී ඇහැරෙනවානේ...... ඔන්න එතකොට නැගිටලා වාඩිවෙලා බලනවා...... බලලා දේදුනුගේ ඇඟ උඩින් නැගගෙන මගේ අස්සට රිංගනවා.......![]()

පහුවෙනිදා උදේම බඩා ඉස්පිරිතාලගත වෙනවා & නැන්දා කඩේට යනවා අලුතෙන් කොස්සකුයි ඉදලකුයි ගන්න.........
නොද්දකින්..... වහිනවා කියහන්කෝ මෙහෙත් ඒ ගමන....... 