EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ෆෑන් හින්දා දාඩියට රෑට ඇහැරෙන්නේ නම් නෑ...... මට ඉතින් අවුල අඬු දිග හින්දා නෙට් එකේ කකුල් පැටලෙනවා....... ඉතින් මට සැරෙන් සැරේ ඇහැරෙනවා....... :dull::dull::dull:

:yes:කියලා වැඩක් නෑ...පුදුම රස්නයක් තියෙන්නේ..හරියට නින්ද ගියේ නැතුවම මාර අමාරුයි...
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:කියලා වැඩක් නෑ...පුදුම රස්නයක් තියෙන්නේ..හරියට නින්ද ගියේ නැතුවම මාර අමාරුයි...

    අනේද කියන්නේ..... ඒ අස්සේ පාන්දර වෙද්දී කෙල්ල ඇවිල්ලා අස්සට තුරුළු වුනාම තවත් දාඩියයි...... ඒත් ඉතින් පවුනේ කියලා එහෙමම ඉන්නවා.......
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :shocked: හුටා..... හවස නෑනා එක්කන් එන්න යන්නත් තියේ...... :P

    1653943_856948441033114_6723560363831768603_n.jpg

    This sums up this thread :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේද කියන්නේ..... ඒ අස්සේ පාන්දර වෙද්දී කෙල්ල ඇවිල්ලා අස්සට තුරුළු වුනාම තවත් දාඩියයි...... ඒත් ඉතින් පවුනේ කියලා එහෙමම ඉන්නවා.......

    :Dsame here..අපේ පුතා ඔරලෝසු කටුව වගේ...ඇඳ වටේටම කැරකෙනවා නින්දෙන්...රෑට නිදා ගන්නකොට ඉන්න තැන නෙමෙයි ඉන්නේ උදේට...ඇහැරිල ඉද්දිත් එකයි නිදාගත්තත් එකයි...පුදුම දඟයෙක්..:lol::love::love::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :( mawa dakkata passene mathak une oyalata :(:( kohewath gihin hitiye na akke... mage lapa kadila thibba.. passe eka yantham mei hadagaththa. Mei sathiye man tikak bisi wela hitiya... :yes::love:

    Onna kiwwa ithin...chamiyi mamai oyawa mathak kala...number eka pm karannako ithin call ekakwath denna...:D:love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :Dsame here..අපේ පුතා ඔරලෝසු කටුව වගේ...ඇඳ වටේටම කැරකෙනවා නින්දෙන්...රෑට නිදා ගන්නකොට ඉන්න තැන නෙමෙයි ඉන්නේ උදේට...ඇහැරිල ඉද්දිත් එකයි නිදාගත්තත් එකයි...පුදුම දඟයෙක්..:lol::love::love::love:

    අපේ එකත් එහෙම තමා........ ඔහොම වටේ කරකෙද්දී ඇහැරෙනවානේ...... ඔන්න එතකොට නැගිටලා වාඩිවෙලා බලනවා...... බලලා දේදුනුගේ ඇඟ උඩින් නැගගෙන මගේ අස්සට රිංගනවා....... :rofl::rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :Dsame here..අපේ පුතා ඔරලෝසු කටුව වගේ...ඇඳ වටේටම කැරකෙනවා නින්දෙන්...රෑට නිදා ගන්නකොට ඉන්න තැන නෙමෙයි ඉන්නේ උදේට...ඇහැරිල ඉද්දිත් එකයි නිදාගත්තත් එකයි...පුදුම දඟයෙක්..:lol::love::love::love:

    :rofl::rofl: ane shoii :love: podda nam :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: හුටා..... හවස නෑනා එක්කන් එන්න යන්නත් තියේ...... :P

    1653943_856948441033114_6723560363831768603_n.jpg

    දැන් දැක්කේ මේක..:rofl::rofl::rofl:ඇත්තමයි මේ පිරිමිනන්..:baffled:
     
    අනේද කියන්නේ..... ඒ අස්සේ පාන්දර වෙද්දී කෙල්ල ඇවිල්ලා අස්සට තුරුළු වුනාම තවත් දාඩියයි...... ඒත් ඉතින් පවුනේ කියලා එහෙමම ඉන්නවා.......
    කීයටද අද යන්නෙ ඉන්ටෙර්වීවු
    සුබ පෑතුම් මචන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆෑන් හින්දා දාඩියට රෑට ඇහැරෙන්නේ නම් නෑ...... මට ඉතින් අවුල අඬු දිග හින්දා නෙට් එකේ කකුල් පැටලෙනවා....... ඉතින් මට සැරෙන් සැරේ ඇහැරෙනවා....... :dull::dull::dull:

    :dull: මට කොහෙද එහෙම වාසනාවක්..... ෆෑන් එකක් දාන්න බෑ සීතලයි කියනවා..... ඒකට මට ඉහෙන් කනෙන් දාඩිය දානවා..... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ එකත් එහෙම තමා........ ඔහොම වටේ කරකෙද්දී ඇහැරෙනවානේ...... ඔන්න එතකොට නැගිටලා වාඩිවෙලා බලනවා...... බලලා දේදුනුගේ ඇඟ උඩින් නැගගෙන මගේ අස්සට රිංගනවා....... :rofl::rofl:

    :lol::lol::love::love::love::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පහුවෙනිදා උදේම බඩා ඉස්පිරිතාලගත වෙනවා & නැන්දා කඩේට යනවා අලුතෙන් කොස්සකුයි ඉදලකුයි ගන්න.........

    :growl: :angry: නොද්දකින්..... වහිනවා කියහන්කෝ මෙහෙත් ඒ ගමන....... :(
     
    Status
    Not open for further replies.