අම්මේ අයියේ ඔය අහිංසක තමයි අංගුලිමාල උනේ..මට එපා...ඇරත් බේබි ක්රීම් වල මට දැනගන්න දෙයක් නැහැ,,,,ඕක ගාන ඒක මහා ලොකු දෙයක්ද?
![]()
ඔයා අහලා තියෙනවාද බයික් එකේ කික් එකේ බේබි ක්රීම් ගාන එකෙක්..... හෙල්මට් එකේ බේබි ක්රීම් ගාන එකෙක්..... බේබි ක්රීම් වලින් දහසකුත් එකක් වැඩ ගන්න එකෙක්....?? ඒ නම් ඉතින් කුක්කු චානක තමා..... 
සෙක්ශන් එකේ අනිත් උනුත් ඉස්සිලා බලනවා යකෝ මම හිනා වෙන්නෙ මොකටද කියලා

අනේද කියන්නේ..... ඒ අස්සේ පාන්දර වෙද්දී කෙල්ල ඇවිල්ලා අස්සට තුරුළු වුනාම තවත් දාඩියයි...... ඒත් ඉතින් පවුනේ කියලා එහෙමම ඉන්නවා.......
කොයි කෙල්ලද.....?? 
කීයටද අද යන්නෙ ඉන්ටෙර්වීවු
සුබ පෑතුම් මචන්
මට කොහෙද එහෙම වාසනාවක්..... ෆෑන් එකක් දාන්න බෑ සීතලයි කියනවා..... ඒකට මට ඉහෙන් කනෙන් දාඩිය දානවා.....
![]()

Onna kiwwa ithin...chamiyi mamai oyawa mathak kala...number eka pm karannako ithin call ekakwath denna...![]()

ai akke man dunne no. Eka ?? 
මට කොහෙද එහෙම වාසනාවක්..... ෆෑන් එකක් දාන්න බෑ සීතලයි කියනවා..... ඒකට මට ඉහෙන් කනෙන් දාඩිය දානවා.....
![]()

ලොකු වෙනසක් නෑ අෆ්ෆාඅහ්හ් මාමේ වර්තමාන තත්වය කෙසේද...... ?
හපොයි ඌ මේකෙත් ලිඳටhttp://www.elakiri.com/forum/member.php?u=46078
මේ ඉන්නේ..... පල්සර් ක්ලබ් එකට ගිහින් අහන්න බේබි ක්රීම් චක්රවර්ති...... කුක්කු චානක කවුද කියලා......!!![]()
කොහොමද විස්තරේ අහලා අයියායායා.....හ්!!කියනකොට බඩා දුවන හැටී...
![]()
මටත් ඔහොම වෙනවා බන්.කෙලින්ම අහන්නේ මොකද යකෝ තනියෙන් හිනාවෙන්නේ කියලා.සමහර කස්ටමස්ලත් දැන් ඒකම අහනවා.සෙක්ශන් එකේ අනිත් උනුත් ඉස්සිලා බලනවා යකෝ මම හිනා වෙන්නෙ මොකටද කියලා

![]()
නොද්දකින්..... වහිනවා කියහන්කෝ මෙහෙත් ඒ ගමන.......
![]()
Ithin ayye monada aluth wisthara ??![]()
ස්තුතියි මචෝ....... 3.30 ට බං........ හාෆ් ඩේ දාලා ගෙදර ගිහින් ලැස්ති වෙලා යනවා...... බය මේ වැස්ස බං.......

වැස්ස දිගට යන එකක් නෑ බං..... ඕන් දැන් මෙහේ නම් පෑව්වා......

ඔයා අහලා තියෙනවාද බයික් එකේ කික් එකේ බේබි ක්රීම් ගාන එකෙක්..... හෙල්මට් එකේ බේබි ක්රීම් ගාන එකෙක්..... බේබි ක්රීම් වලින් දහසකුත් එකක් වැඩ ගන්න එකෙක්....?? ඒ නම් ඉතින් කුක්කු චානක තමා.....
![]()

මේ දවස්වල ෆෑන් එකෙනුත් එන හුලඟ රස්නෙයි...ගිනි පිටවෙනවා වගෙයි.![]()
නැන්දලාගේ ගෙදර හොදට වාතාශ්රය නෑ වගේ..... 