EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol: වයර් මාමා හරි හොදයි වගේ..මගේ ඉංගිසි අමාරුවෙන් තේරුම් අරන් නොන්ඩි නොකර උත්තර දෙනවා.....:cool::cool:

    wire maama ohoma hitiyata films gana hondata review ekak denna dannawa :yes: imdb eka paradai muge reviews walata :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක තව හොදයි අෆ්ෆා. මට වෙන එකව්න්ට් එකක් හදාගෙන මේක වහල දාන්න හිතෙනවා ඒත් රෙප් පවර් එක අපරාදෙනේ:(

    ඉතින් නමට ගැලපෙන්න ටොමියෙක්ගේ ෆොටෝ එකක් දාගන්න ඉවරයිනේ :cool: සිම්පල් ප්ලෑන් එකක් :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකද මාමේ ඇස්දෙක කරකවන්නේ..මන් ලග නම්බරේ නැහැ..නැත්නම් කතා කරනවා...:eek::eek:
    මාගාව නම් ඔයාගේනොම්බරේ තියෙනවා වෙලාවක කෝල් කරන්නම්.:cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතින් නමට ගැලපෙන්න ටොමියෙක්ගේ ෆොටෝ එකක් දාගන්න ඉවරයිනේ :cool: සිම්පල් ප්ලෑන් එකක් :yes:

    ඉසුරෙකා මම උඹට කිව්වයි කියල හිතා ගනිං :growl::growl::growl::growl::growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P
    :cool: yeah im back..from here we should speak english ... thanks miniyo for supporting me ..i really appreciate it :cool:

    ps: u should giv ur mc oath in english to twisted :lol:
    අයියෝ ඒ ගමන තරි අයියටත් බෝවෙලා..අනේ මම යනවා යන්න..:sorry:
    ඒකිව්වේ බෙන්ස්, බීඑම්ඩබ්ලිව් වගේ එකක්ද :shocked:
    ඔන්න චාමියෝ දාගන්නවනන් පොෂ් නම්..:lol::lol:
    umba reddak kiyanawa :frown: mama mei magule ilakkam dekak dagena nakia kiyala ahagannawa :lol:
    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: හොද වෙලාවට මම 83 කියලා දාගත්තෙ නැත්තේ.

    ammapa mata deyyo warayak.dunnoth issallama karanne ek eke user name eka change kara ganna eka :yes: ohh yes mayyokka palla
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    na nangi gedarin :D

    අද අපි යහපාලනේ කෑම...ඒ ගමන් පැටව් දෙන්නයි අම්මයි දාගෙන ගෝල්ෆේස් පැත්තෙ රවුමක් දාලා ආවා...:D
     
    Status
    Not open for further replies.