EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපි නම් නැන්දේ කොහොමත් ආණ්ඩුවේ පිහිටෙන් අපේ වියදමෙන් කාල බීල ඉඳපු මිනිස්සුනේ :P

හැබෑට?දැන් යහපාලනෙන් නෙමෙයිද වියදම?:P
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැබෑට?දැන් යහපාලනෙන් නෙමෙයිද වියදම?:P

    අපෝ නෑ :P සුභ අනාගතෙන් කාපු බීපු උදවිය නම් කැපිච්ච පනුවෝ වගේ මේ දවස්වල :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    miniyo kema dakala neme mata chamaliyage ingiris dakala heart attack ekak aawa ban :sorry::lol:
    නොදන්න ඉන්ගිරිසියට ගිහින් වරිගේ නහ ගනීද....
    මේ අපි වගේ උන්නනන් ඉවරනේ....;)
     
    Status
    Not open for further replies.