EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ වියදම් කරල තියෙන්නේ දෙමාපියන්ට සොහොනක් හදන්න නේ.....
    කොහෙවත් යන හාල්පාරුවන්ට පවුල් පිටින් ට්‍රිප් යන්න නෙමෙයි.......:P

    :frown: තොට කිව්වා කියලා හිතා ගනින් ......... :angry: :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ වියදම් කරල තියෙන්නේ දෙමාපියන්ට සොහොනක් හදන්න නේ.....
    කොහෙවත් යන හාල්පාරුවන්ට පවුල් පිටින් ට්‍රිප් යන්න නෙමෙයි.......:P

    :lol::lol::lol:

    මරු කියවන්න රිදෙයි මේකට. අපිට නම් කොච්චර කන්ටැක්ට් තිබුනත් ඒවා අනිසි විදියට පාවිච්චි කරන්නේ නැත.... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P
    බලාගෙන යනකොට මහින්ද මහත්තයව නැතිකරල තියෙන්නේ මුන්. ආන්ඩුවේ සල්ලි වලට වැඩේ දීල.....:P:rolleyes:

    :frown: ආණ්ඩුවේ සල්ලි කියන්නේ අපේ සල්ලි තමා....... :yes: :D

    ඊළග ට්‍රිප් එකත් ලගදීම....... :yes: :love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ආණ්ඩුවේ සල්ලි කියන්නේ අපේ සල්ලි තමා....... :yes: :D

    ඊළග ට්‍රිප් එකත් ලගදීම....... :yes: :love:
    පිනට ආන්ඩුවේ සල්ලි වලින් ට්‍රිප් ගියා නම් සද්ද නැතිව ඉන්නේ නැතිව එනව මෙතන පම්පෝරිය ගහන්න.....:baffled:
    ඕකගිය නිසා තමයි දෙයියොත් අහක බැලුවේ.....:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උ.වේ.ස. :lol: :lol:

    උ.වේ.ස. :P

    okay-gif.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිනට ආන්ඩුවේ සල්ලි වලින් ට්‍රිප් ගියා නම් සද්ද නැතිව ඉන්නේ නැතිව එනව මෙතන පම්පෝරිය ගහන්න.....:baffled:
    ඕකගිය නිසා තමයි දෙයියොත් අහක බැලුවේ.....:frown:

    :lol: යකෝ අහක ඉන්න උන්ටනේ රිදිලා තියෙන්නේ මම ට්‍රිප ගියපු එකට....... :P :rofl:

    දෙයියෝ තවමත් අහක බලා ඈත...... ඒත් කොල්ලා සැලෙන්නේ නෑ මාමේ....... :yes: :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: ආණ්ඩුවේ සල්ලි කියන්නේ අපේ සල්ලි තමා....... :yes: :D

    ඊළග ට්‍රිප් එකත් ලගදීම....... :yes: :love:

    ඒකනේ ආණ්ඩුවේ වැරදි කියන්නෙත් බඩා මාමිගේ වැරදීම වෙන්නත් ඇති :P.....ෆුල්ෆේස් හෙල්මට් තහනමට විරුද්ද අය අපේ බඩා මාමිට තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකනේ ආණ්ඩුවේ වැරදි කියන්නෙත් බඩා මාමිගේ වැරදීම වෙන්නත් ඇති :P.....ෆුල්ෆේස් හෙල්මට් තහනමට විරුද්ද අය අපේ බඩා මාමිට තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න :yes:

    කෙලින්ම බුර්කාවක් දාගෙන යන්න තියෙන්නේ.. මෝඩ හැත්ත.:growl:
     
    Status
    Not open for further replies.