මොනා කරන්නත් මට එයා කියන ඒවා තේරෙන්නේ නෑ..අහගන්න කෙනෙකුත් නෑ..![]()
මටත් තේරෙන්නේ නෑ අම්මප කැරට් පල්ලා


මොනා කරන්නත් මට එයා කියන ඒවා තේරෙන්නේ නෑ..අහගන්න කෙනෙකුත් නෑ..![]()


නිදියපන් වැඩිනම්![]()

ehenam mekata aawata kamak nea wage
හොක් හොක්ඔයා ඔහොම කියනකොට බය හිතෙනවා මෙයා..
![]()

අනේ නැන්දේ මම මොකුත් කිව්වේ නෑනේඇයි දෙයියෝ මගේ එව්වා කෝට් කරන්නේ ?
![]()
බි කූල් නංගි !!
![]()


ඔන්න ඉතින් ඔයා හිරිඔතප් බිදුණු නැති ගානට අඩනවා , එනිවේ ගුඩ් නයිට් , වැඩිය හිතන්න එපා![]()

මේ නිකන් පැටලෙන්නේ නැතිව නිදියන්න යනවා හොඳයි.....![]()



මේ මම ඔයා එක්කත් අනිත් අය එක්ක වගේම විහිලු කරන්නේ හරිද..හිත රිදෙන දෙයක් කියවුනානන් සමාවෙන්න...හිතලා නෙමෙයි කිව්වේ..![]()
මටත් තේරෙන්නේ නෑ අම්මප කැරට් පල්ලා![]()

දැන් බැහැලා බන් ..... ඕවා මොනවද අලි මැරෙන්නේ නැට්ට පිටින්![]()
නොදකින් තෝ 
නුවර කොල්ලෙක්ට සද්දේ දාල අශ්මි ඇන්ටිව ලිං පතුලට චාරිකාවක් එක්කරගෙන ගිහින් නේද
විකි අයියගේ කතාවට මමත් සැලුන සිංහලු![]()


යකෝ ඒවට නොසැලී ඉන්න පුලුවන් කාටද....නුවර කොල්ලෙක්ට සද්දේ දාල අශ්මි ඇන්ටිව ලිං පතුලට චාරිකාවක් එක්කරගෙන ගිහින් නේද
විකි අයියගේ කතාවට මමත් සැලුන සිංහලු![]()

යකෝ ඒවට නොසැලී ඉන්න පුලුවන් කාටද....![]()


ඔයාගෙ උස කීයද තරි අයියේ?![]()
අඩේ ඔච්චරද උස....5'6"
මම හිතුවේ ඊට වැඩි කියලා...
යකෝ මමත් උසයි නේ 5.10 කට කිට්ටු වෙන්න...

මම....Shreya Ghroshal Live In Concert එක බලන්න ටිකට්ස් ගත්තා සිංහළු....... කවුද තව යන්නේ......?

ඇයි බොල අක්කේ ඔයිට අඩුවට ටිකට් තියෙනවා තව....VVIP-25000,VIP-15000 kohe balannada concert?![]()


මාසයක් කෑවට දවසේ ආදායම නෙහ්....කියලා වැඩක් නෑ...අපි මාසයක් කන සල්ලි...
![]()

