stage eka laga ehema inna un innawa nan hoda video deka thunak gahala youtube dapanko 

ඉතින් මාමෙ අපි ලග ලගනෙ ඉන්නේමෙහෙටත් වහිනවා නැති වෙන්නම![]()

ඉතින් මාමෙ අපි ලග ලගනෙ ඉන්නේ
උබ අද ඔෆිස් නේද![]()
උඹේ ඔෆිස් කොහෙද මචන් 

වහිනවෝ........

මොකද්ද අප්පා...මම වචනෙ අකුරු මාරුත් කරලා බැලුවා..හිතා ගන්න බෑනේ..![]()
හයියෝ කහවණු..... අංකල්ගෙන් අහන්න අංකල් ඈන්ටිට කියලා දෙයි..... 
හයියෝ කහවණු..... අංකල්ගෙන් අහන්න අංකල් ඈන්ටිට කියලා දෙයි.....
![]()

වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය සිරසෙත් පෙන්නුවද
මේ ඕවා කියලා උඹම උත්තර දීපන්...... අපි නම් නෑ..........

මොකක්???මේකෙ මහ එව්වොත් එකයි...පොඩි එව්වොත් එකයි...මේකේ ඉන්න එව්වොත් එකයි මේකට එන එව්වොත් එකයි ඔක්කොම එකයි..
![]()
හුටා..... "ස" ප්‍රසංගය කොහේ හරි තිබිලා හොයාගෙන වගේ...... 
සංජී මාමාගෙන් උනත් කමක් නෑ.
තේරෙන්නේ නැති දේවල් තේරුම් කිරීමේ විසේස හැකියාවක් තියෙනවා![]()
එකෙන්ම එකෙන්ම... සංජි මාමා දස්සයා....... 
එච්චර අමාරුවක්නම් නෑ නැකතෝ ඔය තරම් ගණන් වලට ටිකට්ස් ගන්න....... මේ ගත්තේ 2000/- (අඩුම ටිකට් එක ) ටිකට්ස්.......

නෑකත් රාලේ - ඔයා ඉන්නෙ මලබෙ රොබට් ගුනවර්දන පාරෙද?
ලන්කාදීප පත්තරේට එහෙම ලිපි දෙන්නෙ ඔයාද
