EK Married Club-14

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මේ අන්කල් ඇන්ටිලාව බලන්නද ආවේ?:P
    එහෙනම් ටිකට් එකක් අරගෙන පෝලිමට යන්න :P

    මුන්ට නාකි විසේ බන්..
    මේ නාකින්ව බලන්න එනවට අපිට ගානක් දෙන්න ඕනා බන්... :D

    දැන් රිදිලා දුවගෙන එයි :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Hmm.. ge athultama wela hitiyoth ohoma thama.. yaluwek meet wenna hari yannakoo...
    :yes::yes: ඉක්මනින් යන්න තියෙනවා නම් හොදයි..ඇති වගේ ජිවත් වෙලා හිටියා....:D:D වෙන ග්‍රහලෝකෙකට හරි කමක් නැහැ.අරන් යනවා මාව ලොකු දෙයක්....:love::love::love:

    යාළුවො නැහැ නෙහ් මෙහ නංගි..එකනේ අවුල....:dull::dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    :yes::yes: ඉක්මනින් යන්න තියෙනවා නම් හොදයි..ඇති වගේ ජිවත් වෙලා හිටියා....:D:D වෙන ග්‍රහලෝකෙකට හරි කමක් නැහැ.අරන් යනවා මාව ලොකු දෙයක්....:love::love::love:

    යාළුවො නැහැ නෙහ් මෙහ නංගි..එකනේ අවුල....:dull::dull:

    ඇයි බොලේ අන්කල්ලාව අමතක වුනාද? :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කවුද ඩෝ අංකල්......?? :angry: මේකේ ඉන්නේ අයියලා...... :yes: :D :love:

    අර සූර පප්පා එකේ වැඩ දොලහෙදි කන්දක් උඩ ඉන්න අයිය වගේ තමා...:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ බඩෝ... :rolleyes:

    අර තියනවා කිව්ව පන්චිකා වත්ත් ඇදලා තියන දෙයක් හොයලා තියමුකෝ... පරණ බඩු ඕනේ තව...:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගනන් ගන්න එපා...
    වයසට යනකොට ඔහොම තමයි... :dull:
    :angry::angry::angry: අම්මපා කවුද බොළ වයස???

    ලොල් මට තාම 18 .............:love::love::love::love: අර මන් දන්න කියන කෙනෙක් නිතරම කියන්නේ 26 කියලා...ඒ වගේ තමයි..මට 18.....:D:D:D:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ බඩෝ... :rolleyes:

    අර තියනවා කිව්ව පන්චිකා වත්ත් ඇදලා තියන දෙයක් හොයලා තියමුකෝ... පරණ බඩු ඕනේ තව...:yes::yes:

    :oo: රෝසා ගියර් බොක්ස් / ඩිෆරෙන්ෂල් / ගියර් පෙට්ටි තියෙනවා...... ඈවිත් ඈදපන් උඹට ඕනා නම්...... :yes: ඉස්සෙල්ලා කකුල හොද කරන් හිටු...... :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry::angry::angry: අම්මපා කවුද බොළ වයස???

    ලොල් මට තාම 18 .............:love::love::love::love: අර මන් දන්න කියන කෙනෙක් නිතරම කියන්නේ 26 කියලා...ඒ වගේ තමයි..මට 18.....:D:D:D:P:P
    18 මීට අවුරුදු කීයකට කලින්ද චමාලියෝ.....:rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: රෝසා ගියර් බොක්ස් / ඩිෆරෙන්ෂල් / ගියර් පෙට්ටි තියෙනවා...... ඈවිත් ඈදපන් උඹට ඕනා නම්...... :yes: ඉස්සෙල්ලා කකුල හොද කරන් හිටු...... :D

    යකඩ කන්නද බොල.. මං හිතුවේ ඉලෙක්ට්‍රොනික් බඩු ඇති කියලා...:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකඩ කන්නද බොල.. මං හිතුවේ ඉලෙක්ට්‍රොනික් බඩු ඇති කියලා...:angry::angry:

    :P පරණ යුනික් රේඩියෝ එකක්..... තව ඔය එක එක අයිටම් ඈති බං..... :yes: වැඩි හරිය යකඩ සහ ටයර් තමා තියෙන්නේ... ටයර් නම් පදම් වෙන්න තියලා තියෙන ඒවා ඩැග් ගහලා.... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry::angry::angry: අම්මපා කවුද බොළ වයස???

    ලොල් මට තාම 18 .............:love::love::love::love: අර මන් දන්න කියන කෙනෙක් නිතරම කියන්නේ 26 කියලා...ඒ වගේ තමයි..මට 18.....:D:D:D:P:P

    එයාට නම් 26 කාලේ අපි කලින් ආත්මෙත් කොල්ලෝ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P පරණ යුනික් රේඩියෝ එකක්..... තව ඔය එක එක අයිටම් ඈති බං..... :yes: වැඩි හරිය යකඩ සහ ටයර් තමා තියෙන්නේ... ටයර් නම් පදම් වෙන්න තියලා තියෙන ඒවා ඩැග් ගහලා.... :D

    ඩැග් ගහපුවා තියාගෙන පුක් ගහ ගහගන්න තමා තියෙන්නේ...:angry:

    ජන්තුවගෙ කඩේට පැන්න නම් හරි වගේ...:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: රෝසා ගියර් බොක්ස් / ඩිෆරෙන්ෂල් / ගියර් පෙට්ටි තියෙනවා...... ඈවිත් ඈදපන් උඹට ඕනා නම්...... :yes: ඉස්සෙල්ලා කකුල හොද කරන් හිටු...... :D

    අරූ ඒ පාර හාඩ් ඩිස්ක් මෝටරේට රෝසා බස් එකේ ගියර් බොක්ස් එකක් දාන්නද යන්නේ :rofl:
     
    Status
    Not open for further replies.