නැත්නම් පැහැදිලි වෙනසක්....ජනතාව බලාපොරාත්තු උනෙම එහෙම වෙනසක් තමයි....![]()

නැත්නම් පැහැදිලි වෙනසක්....ජනතාව බලාපොරාත්තු උනෙම එහෙම වෙනසක් තමයි....![]()

බය වෙන්න දෙයක් නෑ මාමේ.එක පාරක් පරිප්පුව කාපු හින්දා දැන් බයයි බං ආයේ සෙල්ලම් දාන්න.......
දෙසාන්ගේ යෝජනාව මම ඉල්ලා අස් කරගන්නවා.මේ දෙසාන් මාමේ.....ඕවට විතරක් එන්න එපා හරිය...අපි කාන්තා බලකායක් හදනවා ඔය ඔක්කොම බලකා හැදිගවිලා යන්න..ඔය්ස්....
![]()

ඕයස් පරණ එවුන් ටික එකතු වෙලා මහසෝන් බලකාය හදලා ඔය ඔක්කොම නැති කරලා දානවා හරිය........![]()
මාමේ මමත් එන්නද 
බය වෙන්න දෙයක් නෑ මාමේ.
හරි එක ෆ්ලෑෂ් නොකලොත් තමා ගොඩක් වෙලාවට ඔහොම අවුල් යන්නේ.
දෙසාන්ගේ යෝජනාව මම ඉල්ලා අස් කරගන්නවා.
ඔය කාන්තා අනාත ටියුබ් ලයිට් බලකායක් හදාගෙන ඇවිත්, ඒ කිව්වේ මොකක්ද අර කිව්වේ මොකක්ද අනේ මට තේරෙන්නේ නෑනේ කියලා අහන්න ගත්තම අපිට MC ඒකම වහලා දාලා යන්න වෙයිඕයස්
මාමේ මමත් එන්නද
![]()

කාන්තා බලකාය පෝලිමේ ලිඳට...... 

එව්වා කොහෙද?දෙසාන් මාමා හිටපු ගමන් මිසින්...බලකායට ඉතුරු වෙන්නේ චමිත මාමා විතරයි...දෙන්නම් වැඩේ....
![]()

අනේ යන්න ගෙබි කොල්ලෝ යන්න...ගේම ගැන කියනවා ..අපේ අශ්මි අක්කයි මමයි හැරුණත් ඇති හරිය...අපේ සයිස් දන්නවනේ
![]()
කෙල ගත්තොත් වෙන ෆෝන් එකක්වත් නෑ බං අතේ පාවිච්චියට ඒකයි මම පස්ස ගහන්නේ.......
කාන්තා බලකාය පෝලිමේ ලිඳට......
කැමතිනම් වර......![]()

බය වෙන්න දෙයක් නෑ මාමේ.
හරි එක ෆ්ලෑෂ් නොකලොත් තමා ගොඩක් වෙලාවට ඔහොම අවුල් යන්නේ.
දෙසාන්ගේ යෝජනාව මම ඉල්ලා අස් කරගන්නවා.
ඔය කාන්තා අනාත ටියුබ් ලයිට් බලකායක් හදාගෙන ඇවිත්, ඒ කිව්වේ මොකක්ද අර කිව්වේ මොකක්ද අනේ මට තේරෙන්නේ නෑනේ කියලා අහන්න ගත්තම අපිට MC ඒකම වහලා දාලා යන්න වෙයිඕයස්
මාමේ මමත් එන්නද
![]()

එයාල තමයි අපේ සමවයස් බලකාය![]()

හිතේ තියෙන කැත අදහස් තමයි එලියට එන්නේ.....

දෙතුන්පාරක් බ්රික් උනාම බය ඇරෙනවා
කාන්තා බලකාය පටනගන්නත් කලින් නියුක් කරා නේද?![]()

බය වෙන්නනම් දෙයක් නෑ
අර මක්කට අකමැති වෙන්නද?එළකිරි මාමලා සෙට් එකක්නේ ඉන්නේ![]()

දෙතුන්පාරක් බ්රික් උනාම බය ඇරෙනවා
කාන්තා බලකාය පටනගන්නත් කලින් නියුක් කරා නේද?![]()
දෙතුන්පාරක් බ්රික් උනාම බය ඇරෙනවා
කාන්තා බලකාය පටනගන්නත් කලින් නියුක් කරා නේද?![]()

ඔන්න දැන් හිතිගෙන හිතිගෙන එනවා එනවා ආයේ ට්රයි එකක් දෙන්න.......
නෑ දැන් උඹල වෙන බලකායක් හදාගන්නනේ ගියේ ඉතින් එකයි ඇහුවේ.....![]()