Iye thaniyema set wechcha bebaddo denna ko ?![]()



නංගි?????මොන නංගිද?? මන් අක්කා....
![]()

ko??ට්‍රිප් එකේ පොටෝ ඇහුවා නේ? ඔන්න ත්‍රෙඩ් එකක් දැම්මා. සෑහෙන කාලෙකින් ට්‍රිප් ත්‍රෙඩ් එකක් දැම්මේ කිරියේ.![]()

Iye thaniyema set wechcha bebaddo denna ko ?![]()
අන්න අරහේ එකෙක්ට දැන් 12 වතාවක් බඩ ගියාලු...... අනිත් එකාගෙත් බඩ ටිකක් රිදෙනවා රිදෙනවා වගේ....... 
තනියම.......
කිඹුලයි මායි දෙන්නෙක්නේ.....
![]()



තරියා... සුපුරුදු හාවි එකේ බාගයක් ගසමුද?![]()
havi ban ...uro !!
thalawathugoda rockzzGasuwe na ban kalekin....ada hawasa set weemak thibe mata![]()
Ihavi ban ...uro !!
thalawathugoda rockzz


ඉතිං සෙට් වෙමුකෝ....
අද කොහෙද සැට් වීම?![]()

Ada moratuwe machan eke...repala dennek ta partiyak denawa last month nisa![]()

Ko ara ela koththuwa kaala bada yana eka mage saape wadila![]()
ආයෙත් කක්කුස්සි බාල්දියට ෆෝන් එක දාගනීද.....?? 