මගේ තියෙන පැනල් එක පැය 24ට යුනිට් එකක් බොනවා බං..... මම ඉස්සර මාළඹේ හන්දියේ ඉන්නකොට ඕක දාලා තියලා චෙක් කරා......
ඒ පැනල් කෑලි 3ට යුනිට් එක නම් ඕකේ පැනල් කෑලි 16 නිසා ඕක පැය 24ට යුනිට් 5ක් 6ක් වත් බොයි නේද....?? දාලම බලපන්...... 
මගේ තියෙන පැනල් එක පැය 24ට යුනිට් එකක් බොනවා බං..... මම ඉස්සර මාළඹේ හන්දියේ ඉන්නකොට ඕක දාලා තියලා චෙක් කරා......
ඒ පැනල් කෑලි 3ට යුනිට් එක නම් ඕකේ පැනල් කෑලි 16 නිසා ඕක පැය 24ට යුනිට් 5ක් 6ක් වත් බොයි නේද....?? දාලම බලපන්...... 
900/= ටත් තිබුනා.දාන්න පුලුවන්.. එකම අවුල ඉතින් පොඩ්ඩක් එජස්ට් කර කර දාන්න ඕනේ ෆොන්ට් සයිස් එහෙම ගානට හදලා.... බෝඩර් එක දාන්න බෑ.. ෆොටෝ එකක් එහෙම දැම්මොත් නම් මොකක් වෙයිද දන්නෑ.. මං පැනල් දෙකකින් දාල බැලුව අකුරුනම්.. කරන පොරකගෙන් ඇහුවම පොර කිව්ව දෙපැත්තට බෝඩ් දෙකක් දානවා එකෙන් දුවන්න පුලුවන් ඕනෙ නම් අර විදියට කියල. කීයක් වුනාද කන්ට්‍රෝල් බෝඩ් එක..දෙකක් තියනවනම් කිසි කරදරයක් නෑ. වැඩේ එලකිරි වගේ කලැහැකි...
මට ඕනෙනම් ගෙන්නගන්න පුලුවන් කොටුවෙ යන පොරක් ඉන්නවා...![]()

සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.......
ආ සංජි මාමේ..... කෝ ඔයාගේ ඩෙලා.....?? 
පැනල් 12V නෙවේද බං.....?? මගේ තියෙන අඩි 3 අගල් 6 පැනල් එක දවසක් දාලා තිබ්බොත් යුනිට් 1ක් යනවා.......
ඕකට දවසකට යුනිට් 12ක් වත් අදීද......??
![]()
ලයිට් වල බ්‍රයිට්නස් වැඩි කරන්නේ කොහොමද....??ඕක ඉරිදට හදලා ඉවර කරමුද....?? මම එන්නම් එදාට උඹෙන් තාක්ෂණේ ඉගෙන ගන්න එක්කම......
![]()
![]()

ගුඩ් මොර්නින්ග්
රන්ඩු එපා
හොරෙන් බලන සොන්නයන්ට ආතල් නොදෙනු
ආ හොරෙන් බලන උන්ටත් ආතල් එකක් තියෙන්න එපායේ බං....... 
මේවගෙන් ආතල් අරන් උන්ට හෙලුවැල්ලෙන් ලිඳේ පැනලා කෝටු කෑලි #කේ ඇනගන්න තමා තියෙන්නේ...![]()


මගේ තියෙන පැනල් එක පැය 24ට යුනිට් එකක් බොනවා බං..... මම ඉස්සර මාළඹේ හන්දියේ ඉන්නකොට ඕක දාලා තියලා චෙක් කරා......
ඒ පැනල් කෑලි 3ට යුනිට් එක නම් ඕකේ පැනල් කෑලි 16 නිසා ඕක පැය 24ට යුනිට් 5ක් 6ක් වත් බොයි නේද....?? දාලම බලපන්......
![]()


සුදු මිනි මාමේ..පරන කැඩිච්ච ප්‍රින්ටර් යූපීඑස් අනම් මනම් තියනව නම් අරන් එන්න බැරිවෙයිද එන දවසක...
තව මොන මොනව වුනත් කමක් නෑ අහ දාන ඒවා තියනව නම් වටිනවා..
![]()
මෙන්නෝ........?? 
හිටපන් ගෙදර තියෙන කුනු සේරම ගෙනත් කාමරේට බාන්නම්......![]()
හොද වැඩේ බෝතල් පත්තර ගැමාට...... 
උඹට හෙට හවස එන්න බැරිද. මම හෙට හවස යන්න බැලුවේ......![]()
හවස කීයට විතරද....?? මොකද රෑ වෙනකම් ඉන්න බෑ..... ඕකුන්ගේ ගෙවල් පාරේ එපා වෙනවා වලවල් වල වැටි වැටී බයික් එකේ එන එක.... අනික අර හොල්මන් පාර...... 
කිඹුලාගේ ලැප උස්සන් ගිය එකා කරුණාකරලා ඌට ඒක ගෙනත් දෙනවද...
සෙද්ද..
:යක්මූණ:
උඹ පූදින්නේ නැතුව හිටු.... ඌ එක උදේම ඈවිත් ඈන්න ගියා.....
තව ටිකකින් මේකට පාත් වෙයි.....
හවසට අපි සෙට් වෙනෝ...... ඕන් නොකීවා කියන්න එපා..... තෝ එනවා කිව්වලු නේ අද හවසත්....... 
මට ඕනෙ දවසක්.. ඉගෙන ගන්න දෙයක් නෑ ඕකේ.. අටවන්න විතරයි තියෙන්නේ.. පවර් සප්ලයි සෙට් කලා සොෆ්ට්වෙයා එකෙන් පැනල් පැරාමීටර්ස් එක්ක දාන්න තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක වැඩේ ඉවරයි..![]()
ඈටවිල්ලේ නෙවේ අවුල..... ඕකට වෝටර්පෲෆ් කරලා කේසින් එක ගහන එක තමා ගේම....... 
900/= ටත් තිබුනා.
ඕකේ වෙලාවත් යන පොඩි ලෝගෝඑකකුත් යවන්න පුලුවන් එකක්. 1650/=
අද ගෙන්නන්න පුලුවන් වෙයිද. ගෙන්නමු.![]()
හෙට දිහාට ගේමු...

2ට විතර වගේ.හවස කීයට විතරද....?? මොකද රෑ වෙනකම් ඉන්න බෑ..... ඕකුන්ගේ ගෙවල් පාරේ එපා වෙනවා වලවල් වල වැටි වැටී බයික් එකේ එන එක.... අනික අර හොල්මන් පාර......
![]()
කෝකටත් මම නම් පොඩි ෆයිබර් වහලයක් ගහනවා.....ඈටවිල්ලේ නෙවේ අවුල..... ඕකට වෝටර්පෲෆ් කරලා කේසින් එක ගහන එක තමා ගේම.......
![]()

බලමු, අද යුරා ගියොත් ගෙන්න ගමු.....අද ගන්න වෙන්නෑ පොර ගිහිල්ලා...හෙට දිහාට ගේමු...
![]()


2ට විතර වගේ.
උඹට තව සර්කිට් එකක් ගේන්න පුලුවන්ද එනවනම්.
අද හරිඳු මල්ලි ගෙන්න ගන්න බලනවා කියුවා, බැරි වුනොත් පුලුවන්ද. එතකොට වැඩේ ඉවරයක් කරගන්න පුලුවනි.


