EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:
    Baseline eka high level ekata set wena signal light gawa tiyenne. High level road ekata face karala. Eka tamai original Chopstick eka. Bona spot ekak. Guhawak wage. Parking na. Kirulapana market eke park karala para panapan. Nugegoda pattata yanakota left side eke. Try karala balapan... Loweth na.. :cool::cool:

    :cool: ela ela try karala balannam ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Rice.. Mixed eka patta... Patta pata pata... :yes:
    Bona table tiyenawa. :lol:

    තට්ට පෙරෝ මාත් SLIIT.. හිටියනම් හම්බවෙන්න තිබ්බා.. IT නෙමේ හැබැයි ඉලෙක්ට්‍රොනික්...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ මේකේ කුප්ප මාමලයි තට්ට නැන්දලයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අද කිබුලා බිග් මැච් ගිහින් බිලා බිලා බඩගාගෙන එනවා ඇති ගෙදර
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද කිබුලා බිග් මැච් ගිහින් බිලා බිලා බඩගාගෙන එනවා ඇති ගෙදර

    ගුටි කෑවද දන්නෙත් නෑ :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා මෙන්නෝ :shocked:

    ඩී.ඇස් - මහානාම ගැටුමෙන් 5 ක් රෝහලේ
    කැරලි මර්දනයත් කැඳවයි
    2015 මාර්තු මස 22 17:46:48 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

    කොළඹ ඩී.ඇස්. ‍සේනානායක හා මහානාම දෙවිදුහල් අතර පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟයේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් කැරළි මර්දන ඒකකය කැඳවා ඇතැයි වාර්තාවේ.
    කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති තරඟය අවසානවීමට සුළු වේලාවක් තිබියදී පිටියට පැමිණි ප්‍රේක්ෂකයින් ගැටුමක් ඇති කරගෙන ඇතැයි සඳහන් කරති. ඒ මොහොත වනවිට ඩී.ඇස් කණ්ඩායම තරඟයේ ජයග්‍රහණයට ආසන්න වෙමින් තිබිණි.
    ගැටුමින් තුවාල ලැබූ ඩී.ඇස් සිසුහු තිදෙනෙක්ද මහානාම සිසුහු දෙදෙනෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
     
    :lol: කිබුල සිසුවෙක් නෙමයි නේද
     
    ඔව් ඔව් වලිය ටීවී එකේ නිවුස් වලටත් පෙන්නුවා :lol:
    කිඹුලත් බාව වන වනා වලියට යන්න ඇති :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් වලිය ටීවී එකේ නිවුස් වලටත් පෙන්නුවා :lol:
    කිඹුලත් බාව වන වනා වලියට යන්න ඇති :P

    ගියාද දිව්වද දන්නෙ නෑ...:P
     
    Status
    Not open for further replies.