EK Married Club-14

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒකේ Cisco නම් නෑ. SLIIT තරම් ලොකුත් නෑ. ඒ උනාට තියන පොඩ්ඩේ හොඳ සැපට ඉන්න නම් පුළුවන්. ලොකුම දේ AC තියෙනවා. දාඩිය පොල්ල දාගෙන වෑඩ කරන්න ඕනේ නෑ.. :rofl:

    9th floor cisco lab eke dadiya danawa...:shocked::shocked: yako e dawas wala api hitapu lab freeze wenawa..:) ekko umbalata adu salakili wenna athi..:rolleyes: ay ban ara floor assistance kumarasiri ayya inne..uuta kiyapan..:dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මක්කැයි කියන්නේ ඔහේ...:eek::eek:

    හික්ස්...... තප්පරේකට රේඩියෝ ෂෝ ප්‍රසන්ටර් කෙනෙක් වුනා.......

    අලියෝ අන්න දේශාන් ලොක්කත් එනවලු අරක බලන්න යන්න.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    9th floor cisco lab eke dadiya danawa...:shocked::shocked: yako e dawas wala api hitapu lab freeze wenawa..:) ekko umbalata adu salakili wenna athi..:rolleyes: ay ban ara floor assistance kumarasiri ayya inne..uuta kiyapan..:dull::dull:

    අනේ මංදා බං. එකේ නෙමෙයි.එතන තියෙන ලෑබ් දෙකේම. දාඩිය බේරෙනවා... එපා වෙනවා ඉතිං. 1.45 ඉඳං 6 වෙනකන් එක දිගට ඉන්න ගියාම... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හික්ස්...... තප්පරේකට රේඩියෝ ෂෝ ප්‍රසන්ටර් කෙනෙක් වුනා.......

    අලියෝ අන්න දේශාන් ලොක්කත් එනවලු අරක බලන්න යන්න.......

    අරක? :rofl:
    මටත් පෙන්නපං කෝ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ මහානාමේ උන්ගෙන් ගුටි කාපු එකෙක් හොදටම රිදිලා ටැග් එකකුත් දාලා...... :lol: :P දැන් දූවගෙන එයි...... :rofl:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    stranger-than-paradise.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහ්හ් මොකද කියන්නේ උඹලත් එනවද කොන්සර්ට් එක බලන්න යන්න..? :rolleyes:
    අපිට ඔයලොකු ගනන් වල ටිකට් ගන්න දත් හයිය නෑ.....
    ටිකට් අරන් දෙනව නම් එන්නම්......:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඈහ්හ්හ්....... දැන්ද හොයාගත්තේ වැඩ කියලා...... :rolleyes::rolleyes::rolleyes::P
    ඒව ලෙසටම වැඩ, දැන් ආවත් සාක්ශි තියෙනවා.....:P
    මේක වෙන එකක්....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරිඳුවා ෆෝන් එක උස්සන්නෙත් නෑ, ඇතිවෙලාද කොහෙද...... :baffled::rolleyes::P:lol:
     
    Status
    Not open for further replies.