EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටිකට් විතරක් අරං දුන්නොත් ඇතෙයි..... :rolleyes::rolleyes::rolleyes:
    ඇති, ඇති....:)
    බස් ගාස්තුව නම් හොයාගන්න පුලුවනි......:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සල්ලි නෑ. ටහිකිලා ඉන්නේ... :dull:

    මාත් මේ රෝලක් ගහගෙන බං යන්නේ..... මට නෙවෙයි ආස අපේ දෙද්නුට.... මීට කලින් ඔහොම කොන්සර්ට් එකක් බලලා නැති හින්දා සෑහෙන්න ආසාවෙන් ඉන්නේ එයා.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාත් මේ රෝලක් ගහගෙන බං යන්නේ..... මට නෙවෙයි ආස අපේ දෙද්නුට.... මීට කලින් ඔහොම කොන්සර්ට් එකක් බලලා නැති හින්දා සෑහෙන්න ආසාවෙන් ඉන්නේ එයා.....
    #අද සෑ තමයි සෑ:rolleyes::rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොහෝ හරවත් සාකඡ්චාවක් කිඹුල් අයියා සමගින්..
    පින් සිදු වේවා!!! :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවා ෆෝන් එක උස්සන්නෙත් නෑ, ඇතිවෙලාද කොහෙද...... :baffled::rolleyes::P:lol:

    මගුලක් කියෝනවා... :growl::growl: නෑවා...:cool:
    එල එල.. දැන් බෝඩ් බිස්නස් එකට බහිමූ....:yes:
     
    Status
    Not open for further replies.