EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
1009985_1058237714373256_3210429809896633702_n.jpg
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවට :shocked::shocked::shocked:

    කියාගන්න වචන නෑ :baffled:

    අනේ මංදා ඕයි... මට නම් මෝල් වගේ ඕව අහලා...:baffled: ඉස්සර විබාගෙට තියන එක දන්නෙත් නෑ ගිහිල්ල තියන එකක් ලියල එනවා...:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වලතරයගෙ ප්‍රොෆයිල් එකේ තිබ්බ එක දැකලා මෙව්ව වෙලා ගියා සිංහලූ...:baffled::baffled::baffled::baffled:

    වලතරයා ගෙට ගත්තොත් හොඳයි වගේ...:rolleyes:

    PqPTXEZ.png

    :lol: kimbulage dath utama galoganna baane ban....mama hithanne ou walaata kiyala galo gannai yanne :baffled::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වාර විබාගේ...:shocked::shocked::shocked:
    පිස්සු කෙලින්න එපා අප්පා.. ඕලෙවල් ප්‍රමාණවත් තරමින් පාසෙවෙලා ඒ ඒවල් හොඳටම පාස් වෙන්න ඔය මෙලෝ රෙද්දකින් වැඩක් නෑ. වැඩක් නෑම තමා...:no::no:

    මං ඒලෙවල් වෙනකම් පන්තියෙ 10 වෙනියගෙන්වත් උඩට ඇවිත් නෑ මතක තරමින්..

    උගන්නන දේ තේරුම් ගත්තනම් ඇති ඕවගෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ අනාගතේට.. ඒ ලෙවල් විතරයි බලපාන්නෙ..

    ඒ ලෙවල් කරන කාලෙක නිරවුල්ව හිතන්න පුලුවන් ඔලුවක් ළමයට හදල දුන්නනම් ඇති. වෙන මොකුත් ඕන්නෑ...:yes:

    සිරාවට ඕයි :baffled: මම හිතුවේ අඩුම තරමේ ශිෂ්‍යත්වේ වත් වෙන්න ඇති කියල :dull:

    යකෝ වාර විභාග කියද්දීත් මතක් වෙන්නේ ෆන් ගත්ත ඒවා මිසක් පාඩම් කරපුව නෙවෙයි :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: kimbulage dath utama galoganna baane ban....mama hithanne ou walaata kiyala galo gannai yanne :baffled::P

    ඕකව හම්බවෙලා කිඹුලත් ඉස්සරහ දතක් නැතුව වලතරය වගේ කැමරාව ඉස්සරහට ගිහිල්ලා රඟපාන්න ගනීද දන්නෑ....:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකව හම්බවෙලා කිඹුලත් ඉස්සරහ දතක් නැතුව වලතරය වගේ කැමරාව ඉස්සරහට ගිහිල්ලා රඟපාන්න ගනීද දන්නෑ....:lol::lol:

    කිඹුල් මෙව්වා :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕලෙවල් අන්තිම මාස දෙක තුන වෙනකම් මං ජීවිතේට පාඩමක් කරලා නෑ..:P ඒ ලෙවල් විතරයි පාඩම් කලේ... අම්මල මොකුත් කිව්වෙත් නෑ.. රිසල්ටුත් තිබ්බා.. අනේ මංදා ඔය පාඩම් කිරිලි නම්....:dull:
    එතකොට උඹ සිස්සත්වේ පේල් ද....:rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එතකොට උඹ සිස්සත්වේ පේල් ද....:rolleyes::rolleyes:

    පාස් බොල...:angry: පාඩම් නම් කරලා නැත එක අකුරක්වත්.. සිරාවටම කලේ නෑ.:no:

    දැන්නම් ඕක මහ ගොන් මගුලක්. 160ක් 170ක් විතර වෙනව නේද පාස් මාර්ක් එකත්. පොඩි හරි මොලයක් තියනව නම් ඕවා හදන එවුන්ට තේරෙන්න ඕනේ අමු මීහරක් වැඩක් කියල. අනේ මංදා අපේ රටේ උගත්තු.:dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පාස් බොල...:angry: පාඩම් නම් කරලා නැත එක අකුරක්වත්.. සිරාවටම කලේ නෑ.:no:

    දැන්නම් ඕක මහ ගොන් මගුලක්. 160ක් 170ක් විතර වෙනව නේද පාස් මාර්ක් එකත්. පොඩි හරි මොලයක් තියනව නම් ඕවා හදන එවුන්ට තේරෙන්න ඕනේ අමු මීහරක් වැඩක් කියල. අනේ මංදා අපේ රටේ උගත්තු.:dull:
    ඔව් බං දැන් පාස් මාක් එකත් 160-170 වගේ..අපේ පාර රෝයල් එකට ගත්තෙත් 155න්...:dull::dull: පාස් කලේ 121න්...:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං දැන් පාස් මාක් එකත් 160-170 වගේ..අපේ පාර රෝයල් එකට ගත්තෙත් 155න්...:dull::dull: පාස් කලේ 121න්...:baffled:

    මං කරනකොට 140න්ද කොහෙද..
    පිස්සු හරක්. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාස් බොල...:angry: පාඩම් නම් කරලා නැත එක අකුරක්වත්.. සිරාවටම කලේ නෑ.:no:

    දැන්නම් ඕක මහ ගොන් මගුලක්. 160ක් 170ක් විතර වෙනව නේද පාස් මාර්ක් එකත්. පොඩි හරි මොලයක් තියනව නම් ඕවා හදන එවුන්ට තේරෙන්න ඕනේ අමු මීහරක් වැඩක් කියල. අනේ මංදා අපේ රටේ උගත්තු.:dull:

    අඩෝ පාස් මාක් එක 170ක් :shocked:
    තොගේ බොරුද කොහෙද :oo:

    200න් 170ක්? ෂුවර්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow yakoo giya paara 161k da koheda....:dull::dull:

    මොන පයන්නක්ද බං ඒක :shocked:
    අපේ අවුරුද්දේ 135ද කොහෙද

    ලකුණු 80ට අඩුනම් ෆේල් වෙන ලෝකේ එකම විභාගෙද දන්නේ නෑ ශිෂ්‍යත්වේ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන පයන්නක්ද බං ඒක :shocked:
    අපේ අවුරුද්දේ 135ද කොහෙද

    ලකුණු 80ට අඩුනම් ෆේල් වෙන ලෝකේ එකම විභාගෙද දන්නේ නෑ ශිෂ්‍යත්වේ :baffled:

    උගත්තු බන්.. හොඳට ඉගෙනගත්තු උගත්තු තමා ඕව කරන්නේ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එසේම වෙන්ට ඕනා .... මට අර බෝ ඇන්ඩ් ඇරෝ එක හීනෙනුත් පේනවා :P

    හපෝයි... තව ටික කාලෙකින් වැඩ පටන් ගන්න පුලුවන් වෙයි. හැබැයි සත්තුන්ට කෙලින්න නම් බෑ.....:no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හපෝයි... තව ටික කාලෙකින් වැඩ පටන් ගන්න පුලුවන් වෙයි. හැබැයි සත්තුන්ට කෙලින්න නම් බෑ.....:no:

    නෙවර් එවර්.....අඩෝ මලයා මම නේචර් ලවර් කෙනෙක් හරිය
     
    Status
    Not open for further replies.