සිරාවට
කියාගන්න වචන නෑ![]()
ඉස්සර විබාගෙට තියන එක දන්නෙත් නෑ ගිහිල්ල තියන එකක් ලියල එනවා...

වලතරයගෙ ප්‍රොෆයිල් එකේ තිබ්බ එක දැකලා මෙව්ව වෙලා ගියා සිංහලූ...
වලතරයා ගෙට ගත්තොත් හොඳයි වගේ...
![]()
kimbulage dath utama galoganna baane ban....mama hithanne ou walaata kiyala galo gannai yanne 

වාර විබාගේ...
පිස්සු කෙලින්න එපා අප්පා.. ඕලෙවල් ප්‍රමාණවත් තරමින් පාසෙවෙලා ඒ ඒවල් හොඳටම පාස් වෙන්න ඔය මෙලෝ රෙද්දකින් වැඩක් නෑ. වැඩක් නෑම තමා...
මං ඒලෙවල් වෙනකම් පන්තියෙ 10 වෙනියගෙන්වත් උඩට ඇවිත් නෑ මතක තරමින්..
උගන්නන දේ තේරුම් ගත්තනම් ඇති ඕවගෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ අනාගතේට.. ඒ ලෙවල් විතරයි බලපාන්නෙ..
ඒ ලෙවල් කරන කාලෙක නිරවුල්ව හිතන්න පුලුවන් ඔලුවක් ළමයට හදල දුන්නනම් ඇති. වෙන මොකුත් ඕන්නෑ...![]()
මම හිතුවේ අඩුම තරමේ ශිෂ්‍යත්වේ වත් වෙන්න ඇති කියල 

kimbulage dath utama galoganna baane ban....mama hithanne ou walaata kiyala galo gannai yanne
![]()


ඕකව හම්බවෙලා කිඹුලත් ඉස්සරහ දතක් නැතුව වලතරය වගේ කැමරාව ඉස්සරහට ගිහිල්ලා රඟපාන්න ගනීද දන්නෑ....![]()

Na dakke na....එහෙම කිව්වේ මාරකයකින් ගලවෙන්නයි යකෝ..... දැක්කේ නැද්ද........![]()


එතකොට උඹ සිස්සත්වේ පේල් ද....ඕලෙවල් අන්තිම මාස දෙක තුන වෙනකම් මං ජීවිතේට පාඩමක් කරලා නෑ..ඒ ලෙවල් විතරයි පාඩම් කලේ... අම්මල මොකුත් කිව්වෙත් නෑ.. රිසල්ටුත් තිබ්බා.. අනේ මංදා ඔය පාඩම් කිරිලි නම්....
![]()


එතකොට උඹ සිස්සත්වේ පේල් ද....![]()
පාඩම් නම් කරලා නැත එක අකුරක්වත්.. සිරාවටම කලේ නෑ.

ඔව් බං දැන් පාස් මාක් එකත් 160-170 වගේ..අපේ පාර රෝයල් එකට ගත්තෙත් 155න්...පාස් බොල...පාඩම් නම් කරලා නැත එක අකුරක්වත්.. සිරාවටම කලේ නෑ.
දැන්නම් ඕක මහ ගොන් මගුලක්. 160ක් 170ක් විතර වෙනව නේද පාස් මාර්ක් එකත්. පොඩි හරි මොලයක් තියනව නම් ඕවා හදන එවුන්ට තේරෙන්න ඕනේ අමු මීහරක් වැඩක් කියල. අනේ මංදා අපේ රටේ උගත්තු.![]()

පාස් කලේ 121න්...
ඔව් බං දැන් පාස් මාක් එකත් 160-170 වගේ..අපේ පාර රෝයල් එකට ගත්තෙත් 155න්...පාස් කලේ 121න්...
![]()

පාස් බොල...පාඩම් නම් කරලා නැත එක අකුරක්වත්.. සිරාවටම කලේ නෑ.
දැන්නම් ඕක මහ ගොන් මගුලක්. 160ක් 170ක් විතර වෙනව නේද පාස් මාර්ක් එකත්. පොඩි හරි මොලයක් තියනව නම් ඕවා හදන එවුන්ට තේරෙන්න ඕනේ අමු මීහරක් වැඩක් කියල. අනේ මංදා අපේ රටේ උගත්තු.![]()


ow yakoo giya paara 161k da koheda....අඩෝ පාස් මාක් එක 170ක්
තොගේ බොරුද කොහෙද
200න් 170ක්? ෂුවර්ද?


ow yakoo giya paara 161k da koheda....![]()


මොන පයන්නක්ද බං ඒක
අපේ අවුරුද්දේ 135ද කොහෙද
ලකුණු 80ට අඩුනම් ෆේල් වෙන ලෝකේ එකම විභාගෙද දන්නේ නෑ ශිෂ්‍යත්වේ![]()

ගුඩ් මෝනිං වේවා!![]()

එසේම වෙන්ට ඕනා .... මට අර බෝ ඇන්ඩ් ඇරෝ එක හීනෙනුත් පේනවා![]()

හපෝයි... තව ටික කාලෙකින් වැඩ පටන් ගන්න පුලුවන් වෙයි. හැබැයි සත්තුන්ට කෙලින්න නම් බෑ.....![]()