EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සබන් නැතුව හරි කමක් නෑ උඹ නානවානම්........ :lol::lol:

එල එල.... පස්සේ වරෙන්...... හැබැයි ත්‍රෙඩ් එක කෑවේ නැතුවටනම් අපේ අමනාපයක් නෑ.......

මෙහ්හ් මෙහේ ඩෙක්ස්ටොප් එක.....? අන්න බොසාගේ hp ලැප උඹට පෙන්වන්නත් ඕනෙලු....... පට්ට ස්ලෝ ඒ මඟුල.......
:yes::yes::lol::lol::lol:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකත් අයියේ අද මරු (ආශ්මි අක්කා) සිටින දිශාව කොහෙද.......? :sorry:

    :lol::lol::lol::lol::lol:

    පොඩ්ඩක් අපැහැදිලියි...... :eek::eek:

    භාවනාව පටන් ගන්න කලින් හොඳ හුමක් අරන් පිට කරන්න එ හුස්ම පිට වෙනකොට එකේ දිග ගැන දල අදහසක් ගන්න. ඕම කියන එක අවුම් කියන විදිහටයි ශබ්ධ වෙන්නේ ඔයාගේ හිසමේ දිග ප්‍රමාණයෙන් කාලක් "අ" ශබ්ධය නගන්න එතකොට පපුව ප්‍රදේශය කම්පනය වෙනවා තේරෙයි ඊළඟට "වූ" ශබ්ධයට මාරුවෙන්න පපුවේ තිබ්බ කම්පනය උගුර හා උඩු තල්ල අසලට එනවා තේරෙයි. එකත් හුස්මේ දිගෙන් කාලයි. දැන් එතකොට හුස්මෙන් භාගයක් ඉවර වෙලා.. ඉතිරි බාගය "ම්" ශබ්ධයට කම්පනය කරන්න එතකොට තොල් වලට එක එනවා ඔය විදිහට කරන්න
    ආසනය පහත පරිදි විය යුතුය.

    rk.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18087582 said:
    ඔව් ඔයවගේ සින් තියනවා. කටවරද්දගෙන යන්න බැරි වුන සින් එහෙම අම්බානක තියනවා.

    :yes:
    අපොයි ඔව්. 2013 මම ගියපු වෙලාවේ අපේ ජීප් දෙක කැබලිත්ත කුඹුක්කන් ඔය ගාවට ඇවිත් විනාඩි 05කට විතර පස්සේ අපි ආපු පාරෙන්ම කැබ් දෙකක් ආවා. අලුත්ම අලුත් ටොයෝටා ඩබල් කැබ් දෙකක්. අලියා කුඩු කරලා. අපි ඇවිත් විනාඩි 05ක්වත් ගියේ නෑ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විකාර විහිලු?:no:ඔය වත් පිළිවෙත් එහෙම හරිම භක්තියෙන් හරියටම කරන්න ඕනේ...නැත්තන් ජීවිතෙන් තමයි වන්දි ගෙවන්න වෙන්නේ..:yes:

    :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18087582 said:
    ඔව් ඔයවගේ සින් තියනවා. කටවරද්දගෙන යන්න බැරි වුන සින් එහෙම අම්බානක තියනවා.

    ඔයා එදත් කිව්වේ සිද්දියක්....... :):):yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18087637 said:
    :lol::lol::lol::lol::lol:

    භාවනාව පටන් ගන්න කලින් හොඳ හුමක් අරන් පිට කරන්න එ හුස්ම පිට වෙනකොට එකේ දිග ගැන දල අදහසක් ගන්න. ඕම කියන එක අවුම් කියන විදිහටයි ශබ්ධ වෙන්නේ ඔයාගේ හිසමේ දිග ප්‍රමාණයෙන් කාලක් "අ" ශබ්ධය නගන්න එතකොට පපුව ප්‍රදේශය කම්පනය වෙනවා තේරෙයි ඊළඟට "වූ" ශබ්ධයට මාරුවෙන්න පපුවේ තිබ්බ කම්පනය උගුර හා උඩු තල්ල අසලට එනවා තේරෙයි. එකත් හුස්මේ දිගෙන් කාලයි. දැන් එතකොට හුස්මෙන් භාගයක් ඉවර වෙලා.. ඉතිරි බාගය "ම්" ශබ්ධයට කම්පනය කරන්න එතකොට තොල් වලට එක එනවා ඔය විදිහට කරන්න
    ආසනය පහත පරිදි විය යුතුය.

    ස්තුතියි අයියේ....... එක පාරක් දෙපාරක් කියවලා මදි සැහෙන්න කියවලා ඔලුවට ගන්න ඕනේ....... :cool::cool::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා එදත් කිව්වේ සිද්දියක්....... :):):yes:

    මේ සිද්ධිය නම් අපි නොහිතපු විදියේ දෙයක්. සති 06ක් පේ වෙන්න තමා අදහස් කරගෙන හිටියේ. ඒත් අපි හිතුවේ නැති විදියට වරදක් වෙලා.. සමාව ගත්තා. ඉගෙන ගත්තා.. :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ සිද්ධිය නම් අපි නොහිතපු විදියේ දෙයක්. සති 06ක් පේ වෙන්න තමා අදහස් කරගෙන හිටියේ. ඒත් අපි හිතුවේ නැති විදියට වරදක් වෙලා.. සමාව ගත්තා. ඉගෙන ගත්තා.. :)

    :yes::yes::yes::yes::)

    පේ වෙනවා කියන්නේ සති හයක් ම මොනනම මස් මාළු තියෙන දෙයක් නොකා ඉන්න එක විතරද..... ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes::)

    පේ වෙනවා කියන්නේ සති හයක් ම මොනනම මස් මාළු තියෙන දෙයක් නොකා ඉන්න එක විතරද..... ?

    නිර්මාංශී වීම, සහ පන්සිල් ආරක්ෂා කිරීම.
    කිල්ලට අහුවෙන්නත් බෑ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නිර්මාංශී වීම, සහ පන්සිල් ආරක්ෂා කිරීම.
    කිල්ලට අහුවෙන්නත් බෑ..

    සාමාන්යෙන් කිල්ලට අහුවෙනවයි කියන්නේ මල ගෙවල්, කොටහළු ගෙවල් වල ගියොත් විතරමද බං..... ඔයිට අමතරව වෙනත් කිලි තියෙනවනම් ඒ මොනවද......?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සාමාන්යෙන් කිල්ලට අහුවෙනවයි කියන්නේ මල ගෙවල්, කොටහළු ගෙවල් වල ගියොත් විතරමද බං..... ඔයිට අමතරව වෙනත් කිලි තියෙනවනම් ඒ මොනවද......?

    පොඩි දරුවන් ඉපදුන ගෙවල් වලට..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔයා එදත් කිව්වේ සිද්දියක්....... :):):yes:

    ඔව් ගිය දවසක ඔය ගල් තලාව හොයාගන්න බලන්න..

    ස්තුතියි අයියේ....... එක පාරක් දෙපාරක් කියවලා මදි සැහෙන්න කියවලා ඔලුවට ගන්න ඕනේ....... :cool::cool::cool:

    ඔව් ඕක ලියලා විස්තර කරන්න අමාරුයි..:dull: එක පාරක් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ගාමුදුරුවන් භාවනා කරනකොට ඔලුවේ කැක්කුමක් එනවලු. එතකොට ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ උපදෙස් ගත්තේ හිමාලයේ යෝගී වරයෙකුගේන්ලු. උන් වහන්සේ ඉන්දියාවට වැඩලා මේකැ කිව්වම ඒ යෝගී වරයා නාසයට නාසය ස්පර්ශ වෙන්න තියාගෙන උන් වහන්සේ එක්ක භාවනා කලාලු සති දෙකක්. එතකොටලු අහුවුනේ පොඩි ටයිමින් අවුලක් තිබිලා.. අන්න එකයි ඕම ශබ්ධය මිනිත්තු 24කට වඩා කරන්න එපා කියන්නේ.
     
    Status
    Not open for further replies.