EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගුඩ් මොර්නින්ග් කස්ටිය

    එකෙක් ලොකේශන් අප්ඩේට් කරලා එෆ් බී එකේ, ලිදට වෑටිලා තාම ගොඩ එන්න බෑරි වෙලා

    :rofl::rofl::rofl::rofl: අපරාදේ කියන්න බෑ ෂෝයි ලිඳ.........

    මෙහ්හ් උඹ ටිකට්ස් ගත්තද......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: :angry: :angry:
    ඔව් බං. අර ආසිරි එකේ රිපෝර්ට් ගෙදරටම ඩිලිවරි කරන සර්විස් එකක් හදලා තියෙන්නේ මේ වගේ උන්ට තමා.
    වල් ලබ්බා!!! :angry:

    අප්‍රේල් වලින් පසුව ආසිරි එකෙන් කෙරෙන්න මොනවා හෝ ඇතිනම් අමතනු....... ;):cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ අද නුගේගොඩ ෆ්ලයිඕවර් එකට ඩ්‍රයිව් කරද්දීම ට්‍රයිශෝ එකක් හැරෙව්වා කියන්නකෝ...ගහපු බ්‍රේක් එකට සීට් බෙල්ට්ස් නැත්තන් මම පාරේ...නූලෙන් හැප්පෙන්නේ නැතුව බේරුනේ...ඒ බූරුවා එච්චර වරදක් කරලත් කන්න වගේ බලන් ඉන්නවා මන් දිහා...මම බැහැලා ගිහින් බැලුවා හැප්පිලද කියලා...මට අවුලක් නෑ..ඒ බූරුවගෙන ඇහුවා ඔයාව හැප්පුනාද කියලා...නෑ කිව්වා...මමම නිසා හොඳයි...පිරිමි කෙනෙක්නන් අරූට ගහන්නේ කන පැලෙන්න...කාලකණ්නි මූසල වඳුරා..:frown::growl:
    ගහන්න ඕනැ ද???
    ටිකක් ඇගේ හැපුණ නම් හරි නේහ්!!!:rofl:
    මදෑ යහපාලනයක් ගෙනාව රෙද්ද :oo: පොරොන්දු ඔක්කොම සුනුවිසුනු කරනවා මුන් :growl: මම නම් චන්දෙ දෙන්නේ නෑ ආයේ එක බල්ලෙක්ටවත් මැරෙනකන්ම :(
    මම කිව්වා....
    එක **සාවෙකුටවත් දෙන්න එපා කියල....
    තෝ..
    ඇහුව ද?
    ඇහුවද??
    ඇහුව ද???:angry:

    දැං ඉතිං ජහපාලනේ අපට වැලි දාල අරින එක උහුලං ඉදපල්ලා.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිටු 60ක් තියෙනවා සිංහළු කාගෙන කාගෙන එන්න...... වෙලාවක් තමා නැත්තේ...... සමරියක් දීපල්ලාකෝ කවුරුහරි මේ දවස් දෙකේ මෙතන මොකද උනේ කියලා......?? :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි........
    Okay..repost..:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමකලා නම් කෑලි දෙක තුනක් පුච්චගන්න තිබුනා....:baffled:
    ලබ්බතුමාගේ සහයෝගයටත්පින්.....:)
    (වැඩි ගානට අරන් දුන්න එක වෙනම කතාවක්):P

    :frown: ආයේ තොපිලට කිසි දෙයක් අරන් දෙන වැඩ වලට මම නෑ ඕන්........ :angry: :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගහන්න ඕනැ ද???
    ටිකක් ඇගේ හැපුණ නම් හරි නේහ්!!!:rofl:

    මම කිව්වා....
    එක **සාවෙකුටවත් දෙන්න එපා කියල....
    තෝ..
    ඇහුව ද?
    ඇහුවද??
    ඇහුව ද???:angry:

    දැං ඉතිං ජහපාලනේ අපට වැලි දාල අරින එක උහුලං ඉදපල්ලා.....

    ඌ බැස්සේ නෑ..නැත්තන් මම හප්පනවා උගේ..:angry::angry::angry:

    අනේද කියන්නේ..ඒ දවස්වල මතකද කට්ටිය අපිට කියෙව්ව හැටි යහපාලනේ ලොකු කරන්..ඔහොම වෙලා මදි..:yes:
     
    :angry: :angry: :angry:
    ඔව් බං. අර ආසිරි එකේ රිපෝර්ට් ගෙදරටම ඩිලිවරි කරන සර්විස් එකක් හදලා තියෙන්නේ මේ වගේ උන්ට තමා.
    වල් ලබ්බා!!! :angry:
    :rofl:
    :rofl::rofl::rofl::rofl: අපරාදේ කියන්න බෑ ෂෝයි ලිඳ.........

    මෙහ්හ් උඹ ටිකට්ස් ගත්තද......?

    අද ගන්න ඕනෙ බන්, චමත්කා එකෙන් ගන්නවා, කෝල් කරලා බෑලුවා, උන් ගාව තියෙනවා කියලා කිව්වා

    අප්‍රේල් වලින් පසුව ආසිරි එකෙන් කෙරෙන්න මොනවා හෝ ඇතිනම් අමතනු....... ;):cool:

    ආසිරි එකට යනවද ? හොදයි හොදයි:cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අප්‍රේල් වලින් පසුව ආසිරි එකෙන් කෙරෙන්න මොනවා හෝ ඇතිනම් අමතනු....... ;):cool:

    ආසිරි එකේද එදා ඉන්ටර්වීව් ගියේ?:)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිටු 60ක් තියෙනවා සිංහළු කාගෙන කාගෙන එන්න...... වෙලාවක් තමා නැත්තේ...... සමරියක් දීපල්ලාකෝ කවුරුහරි මේ දවස් දෙකේ මෙතන මොකද උනේ කියලා......?? :D

    හරි OK එහෙනම් මගේ සමරිය = මෙහේ එකවුන්ටන් කාරයාගේ ඩෙස්ක්ටොප් එක හදලා දීපිය බඩෝ....... :frown::frown:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අප්‍රේල් වලින් පසුව ආසිරි එකෙන් කෙරෙන්න මොනවා හෝ ඇතිනම් අමතනු....... ;):cool:

    බබාලා හම්බෙන සින් වලට කොහොමෙයි ආසිරි එකේ කියලා අප්‍රේල් වලින් පස්සේ පොඩ්ඩක් බලලා සාමාජිකන් දැනුවත් කරන්න කාටත් වැදගත්වෙයි නෙහ්. :oo::oo:
     
    Status
    Not open for further replies.