ගුඩ් මොර්නින්ග් කස්ටිය
එකෙක් ලොකේශන් අප්ඩේට් කරලා එෆ් බී එකේ, ලිදට වෑටිලා තාම ගොඩ එන්න බෑරි වෙලා



අපරාදේ කියන්න බෑ ෂෝයි ලිඳ.........![]()
![]()
ඔව් බං. අර ආසිරි එකේ රිපෝර්ට් ගෙදරටම ඩිලිවරි කරන සර්විස් එකක් හදලා තියෙන්නේ මේ වගේ උන්ට තමා.
වල් ලබ්බා!!!![]()


අනික් හොද ම කෑල්ල....
අපි මීට පස්සේ සෙටමෝල් වලට කොත්තු කත හැකිය..........![]()
හුරේ.......

ගහන්න ඕනැ ද???අයියෝ අද නුගේගොඩ ෆ්ලයිඕවර් එකට ඩ්‍රයිව් කරද්දීම ට්‍රයිශෝ එකක් හැරෙව්වා කියන්නකෝ...ගහපු බ්රේක් එකට සීට් බෙල්ට්ස් නැත්තන් මම පාරේ...නූලෙන් හැප්පෙන්නේ නැතුව බේරුනේ...ඒ බූරුවා එච්චර වරදක් කරලත් කන්න වගේ බලන් ඉන්නවා මන් දිහා...මම බැහැලා ගිහින් බැලුවා හැප්පිලද කියලා...මට අවුලක් නෑ..ඒ බූරුවගෙන ඇහුවා ඔයාව හැප්පුනාද කියලා...නෑ කිව්වා...මමම නිසා හොඳයි...පිරිමි කෙනෙක්නන් අරූට ගහන්නේ කන පැලෙන්න...කාලකණ්නි මූසල වඳුරා..![]()

මම කිව්වා....මදෑ යහපාලනයක් ගෙනාව රෙද්දපොරොන්දු ඔක්කොම සුනුවිසුනු කරනවා මුන්
මම නම් චන්දෙ දෙන්නේ නෑ ආයේ එක බල්ලෙක්ටවත් මැරෙනකන්ම
![]()


එහෙමකලා නම් කෑලි දෙක තුනක් පුච්චගන්න තිබුනා....
ලබ්බතුමාගේ සහයෝගයටත්පින්.....
(වැඩි ගානට අරන් දුන්න එක වෙනම කතාවක්)![]()
ආයේ තොපිලට කිසි දෙයක් අරන් දෙන වැඩ වලට මම නෑ ඕන්........

ආපු ගමන් ම අම්මා මු නැති ඇමතීමක් හස්ථාසන්නයෙහි යැ!!!
මොන හබ්බයක්ද මේ.....?? 
අර කඩේ එකා එක්ක කතා වෙලා කොමිස් ගහපු සීන් එක නේද?
දැන් එයි දුවන්...අපි මාරු...
![]()
-රෙප්ගහන්න ඕනැ ද???
ටිකක් ඇගේ හැපුණ නම් හරි නේහ්!!!
මම කිව්වා....
එක **සාවෙකුටවත් දෙන්න එපා කියල....
තෝ..
ඇහුව ද?
ඇහුවද??
ඇහුව ද???
දැං ඉතිං ජහපාලනේ අපට වැලි දාල අරින එක උහුලං ඉදපල්ලා.....




![]()
![]()
ඔව් බං. අර ආසිරි එකේ රිපෝර්ට් ගෙදරටම ඩිලිවරි කරන සර්විස් එකක් හදලා තියෙන්නේ මේ වගේ උන්ට තමා.
වල් ලබ්බා!!!![]()

අපරාදේ කියන්න බෑ ෂෝයි ලිඳ.........
මෙහ්හ් උඹ ටිකට්ස් ගත්තද......?
අප්‍රේල් වලින් පසුව ආසිරි එකෙන් කෙරෙන්න මොනවා හෝ ඇතිනම් අමතනු.......![]()

අප්‍රේල් වලින් පසුව ආසිරි එකෙන් කෙරෙන්න මොනවා හෝ ඇතිනම් අමතනු.......![]()

මොන හබ්බයක්ද මේ.....??
![]()

ගහන්න ඕනැ ද???
ටිකක් ඇගේ හැපුණ නම් හරි නේහ්!!!![]()

මොන හබ්බයක්ද මේ.....??
![]()

පිටු 60ක් තියෙනවා සිංහළු කාගෙන කාගෙන එන්න...... වෙලාවක් තමා නැත්තේ...... සමරියක් දීපල්ලාකෝ කවුරුහරි මේ දවස් දෙකේ මෙතන මොකද උනේ කියලා......??![]()


අප්‍රේල් වලින් පසුව ආසිරි එකෙන් කෙරෙන්න මොනවා හෝ ඇතිනම් අමතනු.......![]()

