සීතලේ ඉන්න ඇති නෑනා එක්ක.......පැයකට කිට්ටුව පාලම් තුන හන්දිය ගාවට වෙලා හිටියා......... වැස්ස පායනකම්...... නාගත්තා හොද හැටි...... තෙත බරියන් වෙලා ඉන්නේ....
හොකොස්...
මොකට ද මගේ කට!!!!
අපොයි එපා......!!!නෑ හලෝ..චොක්ලට් වගයක් තියේ..ඔයාලා කට්ටියගේ බබාලට එවන්න හැදුවේ...තරි පැටව් දෙන්නටයි,කිඹුලා පැටව් දෙන්නටයි,සන්ජි පැටියටයි...
![]()
කොස් මාමා අපේ එවුන්ට චොක්ලට් එකක් දික් කරලා වෙච්ච සංතෑසිය අහගන්න කෝ ඔය හංස මල්ලි සහ බඩා මාමා ගෙන්....
පැයකට කිට්ටුව පාලම් තුන හන්දිය ගාවට වෙලා හිටියා......... වැස්ස පායනකම්...... නාගත්තා හොද හැටි...... තෙත බරියන් වෙලා ඉන්නේ....



මේ පැත්තේ කියන්නේ කොයි පැත්තෙද අක්කේ.....?? ඉරිදා නම් හික්කඩුව - ගාල්ල පැත්තේ වැඩ වගේකට යන්න තියේ.....


මේ කුමන පයන්නක් ද ? 


