EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොල වේෂියේ දැන් කීපාරක් කීවද, වයර් එක ගලවලා *කෝ තිබ්බේ.......:angry::angry:
    අර අපේ ඉන්න හොට්ටියො දෙන්න ගෙන් අහපිය .............:angry::angry::angry:

    :lol: හොරාගේ අම්මගෙන් පේන ඈහුවා වගේ තමා ඉතින් ඕක........ :baffled: රිදෙයි..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:
    rathne kelinma kelani gange! :D

    :shocked: ඔය දත් මාමා...... එදා මේකේ කෙල්ලෙක් එක්ක මල් කඩ කඩ ඉදලා..... ඩේටා බැකප් කරගන්න අමතක වෙච්ච සීන් එකේ දුකට කියන කතා....... :yes: :P :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොල වේෂියේ දැන් කීපාරක් කීවද, වයර් එක ගලවලා *කෝ තිබ්බේ.......:angry::angry:
    අර අපේ ඉන්න හොට්ටියො දෙන්න ගෙන් අහපිය .............:angry::angry::angry:

    ප්‍රේරනය වෙනවා වයර් දිගට තියනවනම්..:yes: මට එහෙම සීන් එකක් වෙලා වැදිලා තියනවා නිකම් තිබ්බ වයර් එකකින් අකුණු ගහද්දි...:sorry:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mathakai mathakai. eda rathne ge shop ekedi hamba une.

    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රේරනය වෙනවා වයර් දිගට තියනවනම්..:yes: මට එහෙම සීන් එකක් වෙලා වැදිලා තියනවා නිකම් තිබ්බ වයර් එකකින් අකුණු ගහද්දි...:sorry:
    එලියේ ම තියන එකේ ඉදන් මීටර් 25ක් වත් කියනවා දිගම වයර් එක.......

    අර හුකංපාරුවා කියන්නෙ ම ප්ලග් කරල තිබ්බ කියලා.....
    ඕක ගේ ජුන්ඩා කාපිය මං කියන්නේ රෑ බදුල්ලෙක්.....:angry::angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ නෑනා ඉන්න අල්ලපනල්ලේ ගෑනි ගෙන් ගුටි කන්න බෑ කියල යන්න ගියේ කවුද????

    තොට හීනෙන් ඇද තෙමිය......
    හීනෙන් මර්වියා පෙනිය සහ
    තොගේ ජුන්ඩා කඩියෙක් කාපිය...!!!!!:angry::angry::angry::angry:

    කඩියට හොයාගන්න පුළුවන් වෙයිද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ නෑනා ඉන්න අල්ලපනල්ලේ ගෑනි ගෙන් ගුටි කන්න බෑ කියල යන්න ගියේ කවුද????

    තොට හීනෙන් ඇද තෙමිය......
    හීනෙන් මර්වියා පෙනිය සහ
    තොගේ ජුන්ඩා කඩියෙක් කාපිය...!!!!!:angry::angry::angry::angry:

    :shocked: අම්මෝ...... ඔක්කොමත් හරි..... අර අන්තිම කතාවට නම් බය උනා....... :shocked: :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mathakai mathakai. eda rathne ge shop ekedi hamba une.

    මේ කොසඳ පෝල් අන්කල් නේද?:shocked:
    අන්කල් ගැන පුරාවෘත්ත අපි අහල තියනවා :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එලියේ ම තියන එකේ ඉදන් මීටර් 25ක් වත් කියනවා දිගම වයර් එක.......

    අර හුකංපාරුවා කියන්නෙ ම ප්ලග් කරල තිබ්බ කියලා.....
    ඕක ගේ ජුන්ඩා කාපිය මං කියන්නේ රෑ බදුල්ලෙක්.....:angry::angry::angry:
    kimbulo, oka disconnect karala thiyanwa kiyanne wassa welaawata horek pannoth oken athi wadak na ne ban! disconnect karala nam okath ussan u yayi ne..
    :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ කොසඳ පෝල් අන්කල් නේද?:shocked:
    අන්කල් ගැන පුරාවෘත්ත අපි අහල තියනවා :yes:

    Maath mugen purawurtha ahagena thiyenawa pasikuda gana :rofl:
     
    Status
    Not open for further replies.