EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලියේ ම තියන එකේ ඉදන් මීටර් 25ක් වත් කියනවා දිගම වයර් එක.......

    අර හුකංපාරුවා කියන්නෙ ම ප්ලග් කරල තිබ්බ කියලා.....
    ඕක ගේ ජුන්ඩා කාපිය මං කියන්නේ රෑ බදුල්ලෙක්.....:angry::angry::angry:

    මං අපේ ජෙනියේ වයර් එක දෙපැත්තෙන්ම පන්නලා එකේ සොකට් එක අමුන අමුන හිටියා ලයිට් ගිහින් තිබ්බ වෙලාවක. එකපාරට හෙනයක් එන්න වැදුනා... අල්ලන් හිටපු වයර් එකෙන් මට කරන්ට් එක තරු පේන්න. :baffled:

    ආපහු ගිහිල්ලා බැලුව බයවෙච්ච පාර. සේරම ගලෝලා..:eek: ප්‍රේරනය වෙලා වැදිලා තිබ්බේ දිගට ගියපු වයර් එකෙන්... ඒ වැදිල්ල ඇති ඉතින් බඩු පිච්චෙන්න.:sorry:

    ඕවගෙ ගොඩක් වෙලාවට සර්ජ් ප්‍රොටෙක්ෂන් එනවා.. බොහෝ විට රිපෙයාර් කරලා ගොඩදාගන්න පුලුවන් වෙයි...:yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Anna bado abans wala lap walata official 4 years warranty denawa :oo:

    ඕක කිව්වම බඩා මාමිට මල පනිනවා :P
    අර ලැප්ටොප් ත්‍රෙඩ් එකේ එකෙක් අහල අමතනවා මම දැක්ක :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: සදුදා උදේම යන්න ඕනා දෙන දෙයක් අරන් එන්න..... :P උඹේ පංගුව එහෙන්ම අක්කට දීලම එන්නම්..... :D

    Huta ehenam mata hamba wena ekak na :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Anna bado abans wala lap walata official 4 years warranty denawa :oo:

    :yes: දෙනවා දෙනවා බං.... අවුල තියෙන්නේ මුල් අවුරුදු දෙක විතරයි ඔෆිෂියල් වොරන්ටි..... ඉතුරු දෙක යන්නේ ඉන්ෂුවරන්ස් එකක්.... උඹ දන්නවනේ ඉතින් ඉන්ෂුවරන්ස් පාස් වෙලා එහෙම එනකොට යන කාලේ...... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: උඹටත් පිස්සුනේ මල්ලි.... ඔය කිඹුල් *ක කොහෙද ඔච්චර වටින්නේ...... :lol:

    මං මාරු...:P තෝ තනියම සිංහල ඉගෙන ගනිය....:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කේලර් ජෙනෙක්.
    කේලර් ජෙනෙක්....

    පිය දූ වෝ.....පිය දූවෝ.....:shocked:

    ටියුබ් ලයිට් පත්තුවෙන එකක් නෑ..:rofl: හෙමින් සැරේ මාරුවෙන්න පුලුවන් දුවන්න මහන්සිවෙන්න ඕන්නෑ..:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Anna bado abans wala lap walata official 4 years warranty denawa :oo:
    ඔව් බන් ඉයේ අපේ තැනටත් ගෙනත් ප්‍රමෝශන් එකක් කලා. 10000/= විතර අඩු කරල ඉන්ස්ටෝල්මන්ට් 15 කට දෙනවා කියුවා පොලී නැතිව. වොරන්ටි අවු 4
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: දෙනවා දෙනවා බං.... අවුල තියෙන්නේ මුල් අවුරුදු දෙක විතරයි ඔෆිෂියල් වොරන්ටි..... ඉතුරු දෙක යන්නේ ඉන්ෂුවරන්ස් එකක්.... උඹ දන්නවනේ ඉතින් ඉන්ෂුවරන්ස් පාස් වෙලා එහෙම එනකොට යන කාලේ...... :dull:

    Un mokaddo on da spot magulak lu denne...
     
    Status
    Not open for further replies.