කිඹුවල බාවගෙන ගිහිල්ලා කඩේට දීලා DVR එකක් ගන්න බැරිවෙයිද?![]()
උඹටත් පිස්සුනේ මල්ලි.... ඔය කිඹුල් *ක කොහෙද ඔච්චර වටින්නේ...... 
කිඹුවල බාවගෙන ගිහිල්ලා කඩේට දීලා DVR එකක් ගන්න බැරිවෙයිද?![]()
උඹටත් පිස්සුනේ මල්ලි.... ඔය කිඹුල් *ක කොහෙද ඔච්චර වටින්නේ...... 
එලියේ ම තියන එකේ ඉදන් මීටර් 25ක් වත් කියනවා දිගම වයර් එක.......
අර හුකංපාරුවා කියන්නෙ ම ප්ලග් කරල තිබ්බ කියලා.....
ඕක ගේ ජුන්ඩා කාපිය මං කියන්නේ රෑ බදුල්ලෙක්.....![]()

ප්‍රේරනය වෙලා වැදිලා තිබ්බේ දිගට ගියපු වයර් එකෙන්... ඒ වැදිල්ල ඇති ඉතින් බඩු පිච්චෙන්න.

Anna bado abans wala lap walata official 4 years warranty denawa![]()

official nemey ban abans warranty denne. HP walin wath Dell walin wath 4 years warranty denne ne.Anna bado abans wala lap walata official 4 years warranty denawa![]()
සදුදා උදේම යන්න ඕනා දෙන දෙයක් අරන් එන්න.....
උඹේ පංගුව එහෙන්ම අක්කට දීලම එන්නම්.....
![]()

Anna bado abans wala lap walata official 4 years warranty denawa![]()
දෙනවා දෙනවා බං.... අවුල තියෙන්නේ මුල් අවුරුදු දෙක විතරයි ඔෆිෂියල් වොරන්ටි..... ඉතුරු දෙක යන්නේ ඉන්ෂුවරන්ස් එකක්.... උඹ දන්නවනේ ඉතින් ඉන්ෂුවරන්ස් පාස් වෙලා එහෙම එනකොට යන කාලේ...... 
උඹටත් පිස්සුනේ මල්ලි.... ඔය කිඹුල් *ක කොහෙද ඔච්චර වටින්නේ......
![]()
තෝ තනියම සිංහල ඉගෙන ගනිය....
official nemey ban abans warranty denne. HP walin wath Dell walin wath 4 years warranty denne ne.
muge junda kadiyek wath kanne na ban![]()
කිඹුල් මාමාගේ ජුන්ඩා සිප් එකට අහු වෙය......

අනේ මංදා කොස් මාමේ....kimbulo, oka disconnect karala thiyanwa kiyanne wassa welaawata horek pannoth oken athi wadak na ne ban! disconnect karala nam okath ussan u yayi ne..
![]()
කේලර් ජෙනෙක්.
කේලර් ජෙනෙක්....
පිය දූ වෝ.....පිය දූවෝ.....![]()
හෙමින් සැරේ මාරුවෙන්න පුලුවන් දුවන්න මහන්සිවෙන්න ඕන්නෑ..
කිඹුල් මාමාගේ ජුන්ඩා සිප් එකට අහු වෙය......
![]()
![]()
![]()

ඔව් බන් ඉයේ අපේ තැනටත් ගෙනත් ප්‍රමෝශන් එකක් කලා. 10000/= විතර අඩු කරල ඉන්ස්ටෝල්මන්ට් 15 කට දෙනවා කියුවා පොලී නැතිව. වොරන්ටි අවු 4Anna bado abans wala lap walata official 4 years warranty denawa![]()
දෙනවා දෙනවා බං.... අවුල තියෙන්නේ මුල් අවුරුදු දෙක විතරයි ඔෆිෂියල් වොරන්ටි..... ඉතුරු දෙක යන්නේ ඉන්ෂුවරන්ස් එකක්.... උඹ දන්නවනේ ඉතින් ඉන්ෂුවරන්ස් පාස් වෙලා එහෙම එනකොට යන කාලේ......
![]()