EK Married Club-14

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා කියනවනේ ගනන් ටිකක් වැඩි කියල. මාකට් ප්‍රයිස් එකට වඩා කීයක් විතර වැඩිද මන්දා. මම ඕව දන්නේ නෑ...... :baffled:
    ඉන්ස්ටෝල්මන්ට් තමයි බන්.....:cool:
    hitapan, umbata mama monday call ekak deela wisthare dennam prices ekkama.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැහැ..කෙල්ලෝ දුවන්න් එපා කිවුවා..අවුවේ තියල තිබ්බ අපිව පැයක් විතර...අපට සැලකුවේ හිරකාරයින්ට වගේ....:sorry:
    අපරාදේ දුවවන්න තිබුනේ, සන්ක්‍රිම් ගාලද අවුවේ හිටියේ....:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry: නැහැ ඔයා අද යනවා කිවුවේ ශ්‍රියා ගේ ෂෝ ඒක බලන්න
    ගියා නම් නාන්න නේහ් බං වෙන්නේ.....
    මම හ්‍රෙයා ගේ හඩට කැමතියි, බට් පරිප්පුවක් කාලා විදින්න තරම් නම් නෑ......
    අන්න ඒකට යානි ගේ නම්, පරිප්පුවක් කා හෝ විදිය යුතුය....:love:
    රෙහ්මාන් ගේ නම් බෙල්ල කඩං හරි යමි..........:love::love::love::love:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    1323635452001.png
    :lol::lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගියා නම් නාන්න නේහ් බං වෙන්නේ.....
    මම හ්‍රෙයා ගේ හඩට කැමතියි, බට් පරිප්පුවක් කාලා විදින්න තරම් නම් නෑ......
    අන්න ඒකට යානි ගේ නම්, පරිප්පුවක් කා හෝ විදිය යුතුය....:love:
    රෙහ්මාන් ගේ නම් බෙල්ල කඩං හරි යමි..........:love::love::love::love:
    :rolleyes::rolleyes: අනේ සංජී අයියා තෙමෙනවා ඇති පව්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: ඩුප්පා විකුණනවා කියලා මඩ ගහනවා නේද කාලෙකට පස්සේ ඈවිත්........ :angry: :angry: :P :rofl:
    ara mokada ekata kalin mokakda eka wata panna kiyanne onna owaata thamai.. :lol: :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා කියනවනේ ගනන් ටිකක් වැඩි කියල. මාකට් ප්‍රයිස් එකට වඩා කීයක් විතර වැඩිද මන්දා. මම ඕව දන්නේ නෑ...... :baffled:
    ඉන්ස්ටෝල්මන්ට් තමයි බන්.....:cool:

    Ayyo waraduna kalin down payment walata ganak denna ona naa neda ? :D ekak aran diyooooo mage lap eka leda denawa den....leaflet eka ewapan
     
    Status
    Not open for further replies.