අපේ පරම යුතුකම...![]()
එලකිරියට විතරක් නෙමේ අනික් වෙබ් පේජ් වලටත් වැඩ කරන්න ඕන ...මම යුස් කරන්නේ ක්රෝම් 
මේ වැලෝ අපි හිතමු එලකිරියේ ත්රෙඩ් එකක් සේව් කරන්න ඕන කියල ඉමේජ් ෆෝමැට් එකකින් ...අන්න එක කරන්න සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද බන් ?එලකිරියට විතරක් නෙමේ අනික් වෙබ් පේජ් වලටත් වැඩ කරන්න ඕන ...මම යුස් කරන්නේ ක්රෝම්
![]()
ඇති ගොඩක් ඒවා..
නැත්නම් PDF සේව් කලානම් හරි..

තාම හදාගෙන යනවා..![]()

hadala iwarawunma apit balanna photo danna honde