EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බලන්න මේ විකිපීඩියා එකේ ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ විස්තරයක් හොයා ගන්න නැති හැටි..මෙච්චර ලංකාවේ වගේම පිට රටවල්වල චිත්‍රපටි ගානක රඟපාලා තියෙන කෙනෙක්ගෙවත්..අර ඉන්දියාවේ නිකන් ටී වී සීරිස් වල පොඩි චරිත රඟපාන අයගේ විස්තරත් තියේ ඒකේ..
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බයියෝ පෙමින් නාව නාවා :yes:
    :sorry: දැන් නම් ඇතිවෙගෙනහ් එන්නේ අදත් එකෙක් ලාවට නැව්ව්වහ්
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බලන්න මේ විකිපීඩියා එකේ ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ විස්තරයක් හොයා ගන්න නැති හැටි..මෙච්චර ලංකාවේ වගේම පිට රටවල්වල චිත්‍රපටි ගානක රඟපාලා තියෙන කෙනෙක්ගෙවත්..අර ඉන්දියාවේ නිකන් ටී වී සීරිස් වල පොඩි චරිත රඟපාන අයගේ විස්තරත් තියේ ඒකේ..
    අපේ එවුන් දාන්නෙහ් නැහැහ් විකිපිඩියාහ් ඔන එකෙක්ටහ් දාන්න පුලුවන් නෙහ් :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    67 හතර කේන්දරේ කියන ෆිල්ම් එකේ රඟපාන්න ඇත්තේ වයස අවුරුදු 3-4 හරි නැත්තන් ඊට සම වයසේ වගේ චරිතයක්...80 සබීතා කියන ෆිල්ම් එකේ තමයි මතක විදිහට ප්‍රධාන චරිතයක් රඟපාලා තියෙන්නේ..:yes:

    දන්නේ නෑ. කොහොම හරි මාලනී ගීතලගේ වයස කුට්ටියෙම තමයි. අඩුම තරමේ 55 ට කලියෙන් වෙන්න ඕනේ. 60 පැනලනම් වෙන්න බැහැ. :rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ එවුන් දාන්නෙහ් නැහැහ් විකිපිඩියාහ් ඔන එකෙක්ටහ් දාන්න පුලුවන් නෙහ් :yes:
    ehema dammata ewa publish wenne ne. wiki editors la ewa check karala thamai publish karanne. Anika, Wiki eke article ekak dammoth ewata sources dennath ona.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙමද....ම්ම්ම් මාත් ටිකක් මේ කියවලා ආවේ ගුගල් එකේ...මෙඩිකල් ට්‍ර්ම්ස් තේරෙන් නැහැනේ වැඩිය...

    මේ පැහැදිලි කිරිම වටිනවා.....:cool::cool: තැන්ක්ස්

    :baffled::baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බලන්න මේ විකිපීඩියා එකේ ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ විස්තරයක් හොයා ගන්න නැති හැටි..මෙච්චර ලංකාවේ වගේම පිට රටවල්වල චිත්‍රපටි ගානක රඟපාලා තියෙන කෙනෙක්ගෙවත්..අර ඉන්දියාවේ නිකන් ටී වී සීරිස් වල පොඩි චරිත රඟපාන අයගේ විස්තරත් තියේ ඒකේ..

    විකිපීඩියා නම් පිලිගන්න පුලුවන් සෝර්ස් එකෙක් නෙමෙයි. කොල්ලටයි බල්ලටයි හැම එකාටම ඒක එඩිට් කරන්න පුලුවන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ehema dammata ewa publish wenne ne. wiki editors la ewa check karala thamai publish karanne. Anika, Wiki eke article ekak dammoth ewata sources dennath ona.
    එහෙමත් සින් එකක්දහ් ? වැඩිය දන්නේ නැහ් එ ගැනනම් :D
    කාලෙකින් උබවහ් දැක්කේ කොහෙදහ් බ0 ගිහිල්ලාහ් හිටියේ ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :sorry: දැන් නම් ඇතිවෙගෙනහ් එන්නේ අදත් එකෙක් ලාවට නැව්ව්වහ්

    මටත් කම්මැලි දැන්......ඒක නිසා බයියෝ නාවනවා අඩුයි :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විකිපීඩියා නම් පිලිගන්න පුලුවන් සෝර්ස් එකෙක් නෙමෙයි. කොල්ලටයි බල්ලටයි හැම එකාටම ඒක එඩිට් කරන්න පුලුවන්.

    ඕක ගොඩක් එවුන් කියන නිසා මේ කියන්නේ.......කොල්ලටයි බල්ලටයි නිවැරදි කරන්න පුළුවන් වීමම තමයි wikipedia එකේ තොරතුරු හරි වෙන්නත් හේතුව

    එකෙක් වරද්දුවත් තව ගොඩක් ඉන්නවනේ නිවැරදි කරන්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක ගොඩක් එවුන් කියන නිසා මේ කියන්නේ.......කොල්ලටයි බල්ලටයි නිවැරදි කරන්න පුළුවන් වීමම තමයි wikipedia එකේ තොරතුරු හරි වෙන්නත් හේතුව

    එකෙක් වරද්දුවත් තව ගොඩක් ඉන්නවනේ නිවැරදි කරන්න

    මන්දා බං වෙන්න ඇති එහෙමනම්. ඉස්සර අපි ටියුටෝරියල්ස් වලට තොරතුරු ගත්තු සෝර්ස් එක ඇහුවම විකිපීඩියා කිව්වොත් කුණු වෙන්නම බැනුම් නම් අහගන්න වෙනවා. අනික .com සයිට් එකක් කිව්වත් ඒත් විනාසයි. :( :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මන්දා බං වෙන්න ඇති එහෙමනම්. ඉස්සර අපි ටියුටෝරියල්ස් වලට තොරතුරු ගත්තු සෝර්ස් එක ඇහුවම විකිපීඩියා කිව්වොත් කුණු වෙන්නම බැනුම් නම් අහගන්න වෙනවා. අනික .com සයිට් එකක් කිව්වත් ඒත් විනාසයි. :( :(
    ප්‍රොජෙක්ට් වෙලටහ් විකිපිඩියා ගාවගන්නත් එපා කියනවාහ් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන්දා බං වෙන්න ඇති එහෙමනම්. ඉස්සර අපි ටියුටෝරියල්ස් වලට තොරතුරු ගත්තු සෝර්ස් එක ඇහුවම විකිපීඩියා කිව්වොත් කුණු වෙන්නම බැනුම් නම් අහගන්න වෙනවා. අනික .com සයිට් එකක් කිව්වත් ඒත් විනාසයි. :( :(

    ඔව් එහෙම සිද්දියක් තියනවා......අපෙත් thesis වල wiki දැම්මොත් citation වලට අවුල් :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ප්‍රොජෙක්ට් වෙලටහ් විකිපිඩියා ගාවගන්නත් එපා කියනවාහ් :yes:

    සිරාවට මොකද දන්නේනෑ කේස් එක බං. ඒකේ හැබැයි පිලිවෙලට තියෙනවත් එක්ක. :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට මොකද දන්නේනෑ කේස් එක බං. ඒකේ හැබැයි පිලිවෙලට තියෙනවත් එක්ක. :angry::angry:

    ඔය එඩිට් සීන් එක නිසා වෙන්න ඇති බං. :angry::angry::angry::angry::angry:

    මම දන්නා තරමින් නම් එහෙම කියන්නේ wikipedia එකෙන් ලේසියට ඕනේ දෙයක් හොයල දාන නිසා වෙන්න ඇති.......විෂයට අදාළ source වලින් දාන එකනේ වඩා හොඳ සහ නිවැරදි

    wikipedia කියන්නේ අර ඕනේ රෙද්දක් තියන ජාතියේ encyclopedia එකක්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දන්නා තරමින් නම් එහෙම කියන්නේ wikipedia එකෙන් ලේසියට ඕනේ දෙයක් හොයල දාන නිසා වෙන්න ඇති.......විෂයට අදාළ source වලින් දාන එකනේ වඩා හොඳ සහ නිවැරදි

    wikipedia කියන්නේ අර ඕනේ රෙද්දක් තියන ජාතියේ encyclopedia එකක්නේ

    ඔව් එහෙමත් වෙන්න ඇති බං. ඕනේ හුට්ටක් ගැහුවම මුලින්ම එන්නේ විකි සෝර්ස් එකක්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D:D:D පරුෂා වාචා වේරමණී සික්ඛාපදන් සමාදියාමි කියන එක කිව්වේ නෑ බං. දස සිල් සමාදන් වෙන්න මම සාමණේයානන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ පෘතජ්ජනයෙක්. :P:P

    :frown: මරි මෝඩ ඩොකා...... :baffled:
     
    Status
    Not open for further replies.