EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:D:D ඉතින් ඉතින් කෑල්ල වගේ ඉන්නවද චමිත මාමේ...:D
:rofl::yes:
සුට්ටක් කලුවෙලා උද්ගෝෂණ කරන්න අව්වේ ඉඳලා :rolleyes:
චමිත් හෙන කෑල්ල උනා එහෙනම් :lol:

:growl:ඉරිසියා කරන්න එපා මාමේ.
ඔයාටත් මොකක්ද එකක් කිව්වා නේද චා නැන්දා :yes:
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :yes::yes::yes:

    ඇයි ටුස්ටු මාමේ ඔයා මට බොරු පොරාන්දු දෙන්නේ..මගේ හිත කැඩුනා...රිදුනා...:dull: බැරි නම් බැහැ කියන්න තිබුනා....:sorry::sorry:

    office eke ane inne..besides I'm not the best person to be giving you songs. :P

    below are the kind of songs I know and like and listen to..see how much you'd hate that noise I call music.

     
    මට ඉර්සියයි චමිත මාමගේ ස්කින් ඒක ගැන....:dull:
    චමිතයො උබට බඩු බනිස්, දෑම්ම ඔතන කඩේට දුවලා ඈස් වහ කට වහ පෑකට් එකක් අරන් යාතුකර්මයක් කරගනින්,
    උබෙ මූනෙ පිම්පල් පිට පිම්පල් දාලා විනාස වෙයි, එහෙම නෑත්නම් වෙන මොනාහරි වෙයි....ගෑනුන්ගෙ කටවහ බයායායානකයි:yes::yes:
     
    Status
    Not open for further replies.