EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
raha wenna monawada apen kerenna ona. kimbula hitiya nam malupanak hari illa ganna thibba. koheda me thadi nandala hitiyata kiri topiyak wath hadala dena ekak ya :)

Aah..mamath kaama hadala thread 2kma dala athi..:rolleyes:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Aiyoo pol rotiya ada badaginne..:(

    :rofl::rofl::rofl::P

    what to do :P kollupitiye eka kade kawath pol roti nehe :(

    umba hamadama poth kiawana eke poth lianne nadda. aparade yako oya skills.

    liyanda asai ban..welawak nehe..anika..sinhalen liyanna echchara grammar behe kadden liyala therumak nehe

    කම්මැලියි බං. ත්‍රෙඩ් එකෙත් මෙලෝ රහක් නෑ. කිරියෙත් මෙලෝ රහක් නෑ. මෙලෝම රහක් නෑ. ගෙදර ගිහින් නිදිය ගන්න හිතෙනවා...

    Get into a fight with somebody on some thread :P

    කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්‍රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද :no:

    කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය :dull:

    Choco? where? me want some :(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්‍රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද :no:

    කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය :dull:

    perera ta boring nathi wennath ekka umba kochchiyakata panapan me kroora samajen aath wenna :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    liyanda asai ban..welawak nehe..anika..sinhalen liyanna echchara grammar behe kadden liyala therumak nehe

    :(

    kadden liapan. adu tharame gothic songs liapan.

    sinhalen nam math sindu livva, enligh walin ekak dekak livva eh unata gathiyak nah.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෝණි චොක්ලට් කෑවද?:D:love:

    හරි කොන්දේසි එයාගේ....... :love: උදේ එකක් දෙන්න ඇහුවම එපාලු ඇයි කියලා ඇහුවම අපේ අම්මට කියනවා දවල්ට එයාව මොන්ටිසෝරියෙන් අරගන්න එනකොට දෙකක් ම ගේන්නලු එයාටයි එයාගේ යාලුවාටයි (තව බබෙක් ඉන්නවා දුවගේ මොන්ටිසෝරි එකට යන.... එයාත් එන්නේ අපේ තාත්තාගේ ත්‍රිවිල් එකේ.....) මගදී කකා එන්න....... :P

    තෑන්ක්ස් අක්කාට..... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්‍රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද :no:

    කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය :dull:

    හරි රසයි ඌයි ඒ චොකලට් නම්....... :yes::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    what to do :P kollupitiye eka kade kawath pol roti nehe :(

    liyanda asai ban..welawak nehe..anika..sinhalen liyanna echchara grammar behe kadden liyala therumak nehe

    Get into a fight with somebody on some thread :P

    Choco? where? me want some :(

    චොකලට් කතාව වැඩක් නෑ. :dull: අපි ගහමු බං අඩියක්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :) thread wadak nah, apita kanna monawa hari hadala denna. balanna ape isuru ge ehema hati. hb 0.5 pansal thudak wage kedariy :)
    isuruwage ange mas danna ithin machimak set karala denna wei..:rofl::P
    හරි කොන්දේසි එයාගේ....... :love: උදේ එකක් දෙන්න ඇහුවම එපාලු ඇයි කියලා ඇහුවම අපේ අම්මට කියනවා දවල්ට එයාව මොන්ටිසෝරියෙන් අරගන්න එනකොට දෙකක් ම ගේන්නලු එයාටයි එයාගේ යාලුවාටයි (තව බබෙක් ඉන්නවා දුවගේ මොන්ටිසෝරි එකට යන.... එයාත් එන්නේ අපේ තාත්තාගේ ත්‍රිවිල් එකේ.....) මගදී කකා එන්න....... :P

    තෑන්ක්ස් අක්කාට..... ;)

    :D:D:love::love::love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    perera ta boring nathi wennath ekka umba kochchiyakata panapan me kroora samajen aath wenna :)

    එපා!!!! :no:
    ගඟක මුහුදක පැනලා මැරිච්චදෙං. කෝච්චියකට නම් එපා. කී දාහක් අනාථ වෙනවද? :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    perera ta boring nathi wennath ekka umba kochchiyakata panapan me kroora samajen aath wenna :)

    බෑනේ......මැරුණට පස්සේ උඹල වගේ ජරා යක්කු එක්ක ඉන්න වෙනවනේ :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එපා!!!! :no:
    ගඟක මුහුදක පැනලා මැරිච්චදෙං. කෝච්චියකට නම් එපා. කී දාහක් අනාථ වෙනවද? :dull:

    මෙයා පුදුම ලව් එකක් තියෙන්නේ කෝච්චිවලට කෝච්චි පෙරා..:dull:
     
    Status
    Not open for further replies.