8GB 4G DATA ithurui sinhalu...monawa download karannada manda![]()
intersteller බැලුවද?
අවුල් නැතුවමත් නෙමේ. ඒවුනාට පට්ට ෆිල්ම් එක.

8GB 4G DATA ithurui sinhalu...monawa download karannada manda![]()

na ban wine
bada galle face genihin dote udawiyawa ho gaana pokuna pennanna![]()

intersteller බැලුවද?
අවුල් නැතුවමත් නෙමේ. ඒවුනාට පට්ට ෆිල්ම් එක.![]()
ෂා.....හරිදු මල්ලි මරු ඈ..........ඔයාගේ නෝනත් මේවා දන්නවද?? මරු මරු
ඔව් ඔව් දන්නවා ගොඩක් දේවල්......
හෙට මැච් එකේ කමෙන්ට්රියේ ඈඩ් ටික අහලා බලන්නකෝ........

එයාට ටික ටික පුරුදු කරල තියෙන්නේ..![]()
ඒක ඉතින් අපි නොදන්නවයෑ.......

ko yako meke unmama ena welawata inna pol koteth naa
![]()
පොල් කොටේ අංකල්ගේ පර්ස් එකට විදිනවා ඈති...... 
වමාරා කන එකෙක්ගෙ ගඳක් එනවා...![]()

wal potta hanriyata henama wadiyaahinsaka adareka gal gahuwata
![]()
අක්කට දැනුම් දෙන්න වෙයි වගේ දැන් නම්......

අපි පොල්කොටයක් වගේ ඇඳන් එන්නද?![]()
හෙට මැච් එකේ කමෙන්ට්රිය අහපියෝ...... 
mata nind aynne naa bolaw polkote gn swwet dreams kiwwe naththan![]()
පිස්සුව තද වෙලා වගේහ්.... 
ඒක ඉතින් අපි නොදන්නවයෑ.......
![]()
![]()

8GB 4G DATA ithurui sinhalu...monawa download karannada manda![]()
මගෙත් අද 4GB ඉතුරු තිබිලා බෑවා 3D Films වගයක්.... 