EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා අක්කට බනිනවද???? :eek::eek:

    ඕකනේ බදින්න බය හිතෙන්නේ....:eek::eek:

    Mata podda aththan kenthi yanawa :sorry: habai issarata wada adui eka ... thawa control karanna igena ganna ona...:sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉඳලා ඉඳලා ආව කෙල්ලගේ හිත නරක් නොකර ඉන්නවද ටිකක්..:frown:

    මගෙන් කස්ටිය ඇහුවා ඔයා මැණික් බිස්නස් ද කරන්නේ කියලා....:sorry::sorry: මන් කිවුවා ඒ බොරු වට දාලා තියෙන්නේ කියලා:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොනවා උනත් කිඹුල් මාම මඩ ඇඩ් එකේ අපේ පරම පිවිතුරු බලකාය අර නෑමෝල් කුමාරයාගේ මන්ද බුද්ධික බලකායට පූට්ටු නොකරපු එකනම් ලොකු දෙයක් :sorry:

    බල්ලා කියනවා ඊට නම්බුයි :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Aththa mata iwaseema na ikmanata kenthi yanawa :sorry:

    :lol:කේන්ති ගන්න හොඳ නෑ..මේ ආත්මේ ලස්සනට සුදුවට ඉපදුනාට ලබන ආත්මේ කැත වෙලා ඉපදෙන්නේ..ඉවසන්න පුරුදු වෙන්න අයියේ..ගොඩක් දේවල් ලේසියෙන් ලබාගන්න පුලුවන් ඉවසුවොත්..ඇත්තමයි..:yes::yes::D
    දන්නව ද කෙනෙක්ට ඉතාම ඉක්මනින් කේන්ති යාමේ අර්ථය.....??
    ඔහු/ඇය ඉතාම දැඩ් ආදරයක්/සෙනෙහසක් බලාපොරොත්තු වන බව තමා ඒ කරන ඇගවීම....

    තරියෝ!!!!!!!!:shocked::shocked:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Mata podda aththan kenthi yanawa :sorry: habai issarata wada adui eka ... thawa control karanna igena ganna ona...:sorry:

    බනිනවද යකා වගේ.....:shocked::shocked: ඔක්කොම ඔහොමද බැන්දම???
    අම්මපා මන් බදින්නේ නැහැ....:lol::lol: මෙහෙම හොදයි නෙහ්..කවුරුත් බනින්නෙත් නැහැ..දෙන දෙයක් කාලා ඉන්න තියෙන්නේ අනිත් අයට සද්දයක් දාගෙන....අම්මේ මේ ජිවිතේ හොදයි:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දන්නව ද කෙනෙක්ට ඉතාම ඉක්මනින් කේන්ති යාමේ අර්ථය.....??
    ඔහු/ඇය ඉතාම දැඩ් ආදරයක්/සෙනෙහසක් බලාපොරොත්තු වන බව තමා ඒ කරන ඇගවීම....

    තරියෝ!!!!!!!!:shocked::shocked:

    හෑ......:shocked:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දන්නව ද කෙනෙක්ට ඉතාම ඉක්මනින් කේන්ති යාමේ අර්ථය.....??
    ඔහු/ඇය ඉතාම දැඩ් ආදරයක්/සෙනෙහසක් බලාපොරොත්තු වන බව තමා ඒ කරන ඇගවීම....

    තරියෝ!!!!!!!!:shocked::shocked:
    :yes::yes::yes: මාත් අහලා තියෙනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවා උනත් කිඹුල් මාම මඩ ඇඩ් එකේ අපේ පරම පිවිතුරු බලකාය අර නෑමෝල් කුමාරයාගේ මන්ද බුද්ධික බලකායට පූට්ටු නොකරපු එකනම් ලොකු දෙයක් :sorry:

    බල්ලා කියනවා ඊට නම්බුයි :nerd:
    එහෙම කලා නම් උඹ මාව හොයං ඇවිත් මරනව කියල දන්නවා!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බනිනවද යකා වගේ.....:shocked::shocked: ඔක්කොම ඔහොමද බැන්දම???
    අම්මපා මන් බදින්නේ නැහැ....:lol::lol: මෙහෙම හොදයි නෙහ්..කවුරුත් බනින්නෙත් නැහැ..දෙන දෙයක් කාලා ඉන්න තියෙන්නේ අනිත් අයට සද්දයක් දාගෙන....අම්මේ මේ ජිවිතේ හොදයි:lol::lol:

    බය වෙන්න එපා අපේ ඔය බඩා මාමි වගේ ෆුල් GGB කට්ටියත් ඉන්නවා :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    gemba ubata vm ekak danna request ekak ewuwa accept karapan :D
    aluth thread ekata set weyan ;)

    ඒ ත්‍රෙඩ් එකට ගිහින් පොස්ට් එකකුත් දාල ටැග් දෙකක් උස්සලත් ඉවරයි ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගෙන් කස්ටිය ඇහුවා ඔයා මැණික් බිස්නස් ද කරන්නේ කියලා....:sorry::sorry: මන් කිවුවා ඒ බොරු වට දාලා තියෙන්නේ කියලා:yes::yes:

    අයියෝ...:sorry:කිඹුලයියේ...:growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:කේන්ති ගන්න හොඳ නෑ..මේ ආත්මේ ලස්සනට සුදුවට ඉපදුනාට ලබන ආත්මේ කැත වෙලා ඉපදෙන්නේ..ඉවසන්න පුරුදු වෙන්න අයියේ..ගොඩක් දේවල් ලේසියෙන් ලබාගන්න පුලුවන් ඉවසුවොත්..ඇත්තමයි..:yes::yes::D

    Oya kiyapu de sahathika aththa...lassana sudu kama neme minum danda :yes: mama iwaseema kiyana eka thawa diyunu kara ganna ona nangi....iwaseema nathi kamin jeewithe godak dewal nathi kara gatta mama :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ...:sorry:කිඹුලයියේ...:growl::growl:

    මම නම් කිවා ඉඳල හිටලා ගලක් දෙකක් ඩීල් කරාට ලොකුවට කරන්නේ නෑ කියල :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දන්නව ද කෙනෙක්ට ඉතාම ඉක්මනින් කේන්ති යාමේ අර්ථය.....??
    ඔහු/ඇය ඉතාම දැඩ් ආදරයක්/සෙනෙහසක් බලාපොරොත්තු වන බව තමා ඒ කරන ඇගවීම....

    තරියෝ!!!!!!!!:shocked::shocked:
    :yes::yes:

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.