ඔයා අක්කට බනිනවද????
ඕකනේ බදින්න බය හිතෙන්නේ....![]()
Mata podda aththan kenthi yanawa
habai issarata wada adui eka ... thawa control karanna igena ganna ona...
ඔයා අක්කට බනිනවද????
ඕකනේ බදින්න බය හිතෙන්නේ....![]()
habai issarata wada adui eka ... thawa control karanna igena ganna ona...
ඉඳලා ඉඳලා ආව කෙල්ලගේ හිත නරක් නොකර ඉන්නවද ටිකක්..![]()

මන් කිවුවා ඒ බොරු වට දාලා තියෙන්නේ කියලා

Aththa mata iwaseema na ikmanata kenthi yanawa![]()
දන්නව ද කෙනෙක්ට ඉතාම ඉක්මනින් කේන්ති යාමේ අර්ථය.....??කේන්ති ගන්න හොඳ නෑ..මේ ආත්මේ ලස්සනට සුදුවට ඉපදුනාට ලබන ආත්මේ කැත වෙලා ඉපදෙන්නේ..ඉවසන්න පුරුදු වෙන්න අයියේ..ගොඩක් දේවල් ලේසියෙන් ලබාගන්න පුලුවන් ඉවසුවොත්..ඇත්තමයි..
![]()

Mata podda aththan kenthi yanawahabai issarata wada adui eka ... thawa control karanna igena ganna ona...
![]()

ඔක්කොම ඔහොමද බැන්දම??? 
මෙහෙම හොදයි නෙහ්..කවුරුත් බනින්නෙත් නැහැ..දෙන දෙයක් කාලා ඉන්න තියෙන්නේ අනිත් අයට සද්දයක් දාගෙන....අම්මේ මේ ජිවිතේ හොදයි

දන්නව ද කෙනෙක්ට ඉතාම ඉක්මනින් කේන්ති යාමේ අර්ථය.....??
ඔහු/ඇය ඉතාම දැඩ් ආදරයක්/සෙනෙහසක් බලාපොරොත්තු වන බව තමා ඒ කරන ඇගවීම....
තරියෝ!!!!!!!!![]()

දන්නව ද කෙනෙක්ට ඉතාම ඉක්මනින් කේන්ති යාමේ අර්ථය.....??
ඔහු/ඇය ඉතාම දැඩ් ආදරයක්/සෙනෙහසක් බලාපොරොත්තු වන බව තමා ඒ කරන ඇගවීම....
තරියෝ!!!!!!!!![]()

මාත් අහලා තියෙනවාඑහෙම කලා නම් උඹ මාව හොයං ඇවිත් මරනව කියල දන්නවා!මොනවා උනත් කිඹුල් මාම මඩ ඇඩ් එකේ අපේ පරම පිවිතුරු බලකාය අර නෑමෝල් කුමාරයාගේ මන්ද බුද්ධික බලකායට පූට්ටු නොකරපු එකනම් ලොකු දෙයක්
බල්ලා කියනවා ඊට නම්බුයි![]()
බනිනවද යකා වගේ.....ඔක්කොම ඔහොමද බැන්දම???
අම්මපා මන් බදින්නේ නැහැ....මෙහෙම හොදයි නෙහ්..කවුරුත් බනින්නෙත් නැහැ..දෙන දෙයක් කාලා ඉන්න තියෙන්නේ අනිත් අයට සද්දයක් දාගෙන....අම්මේ මේ ජිවිතේ හොදයි
![]()

සාදර සමාදර අනුග්රහය.....
![]()

බය වෙන්න එපා අපේ ඔය බඩා මාමි වගේ ෆුල් GGB කට්ටියත් ඉන්නවා![]()

gemba ubata vm ekak danna request ekak ewuwa accept karapan
aluth thread ekata set weyan![]()

මගෙන් කස්ටිය ඇහුවා ඔයා මැණික් බිස්නස් ද කරන්නේ කියලා....මන් කිවුවා ඒ බොරු වට දාලා තියෙන්නේ කියලා
![]()
කිඹුලයියේ...

කේන්ති ගන්න හොඳ නෑ..මේ ආත්මේ ලස්සනට සුදුවට ඉපදුනාට ලබන ආත්මේ කැත වෙලා ඉපදෙන්නේ..ඉවසන්න පුරුදු වෙන්න අයියේ..ගොඩක් දේවල් ලේසියෙන් ලබාගන්න පුලුවන් ඉවසුවොත්..ඇත්තමයි..
![]()
mama iwaseema kiyana eka thawa diyunu kara ganna ona nangi....iwaseema nathi kamin jeewithe godak dewal nathi kara gatta mama 
අයියෝ...කිඹුලයියේ...
![]()

ඵල ඵල හෝහපුට්ටි යන්න.......මටත් වාරයක් එයිනේහ්..එතකොට බලාගන්නකෝ..![]()

????????????බය වෙන්න එපා අපේ ඔය බඩා මාමි වගේ ෆුල් GGB කට්ටියත් ඉන්නවා![]()