EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔළුව මසාජ් කරන්නේ....
    තොගේ වගේ වෙන වෙන තැන් නෙවෙයි!!:growl:

    :shocked: මාමා මොකද මේ ෆෝම් වෙලා...... රෑ වෙනකම් සිගා ගගහා ඉදලා.... රේඩියෝ මගුලක් කර කර ඉදලා ගෙවල් වල යන අයට හෙඩ් මසාජ් නෑ තමා...... :lol: රිදෙයි.... මරු කියවයි...... කුරු කුරු ගායි..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවා උනත් කිඹුල් මාම මඩ ඇඩ් එකේ අපේ පරම පිවිතුරු බලකාය අර නෑමෝල් කුමාරයාගේ මන්ද බුද්ධික බලකායට පූට්ටු නොකරපු එකනම් ලොකු දෙයක් :sorry:

    බල්ලා කියනවා ඊට නම්බුයි :nerd:

    :lol: අපරාදේ..... මමයි කිව්වේ එපා කියලා.... :yes: දන්නවා නම් දාන්න කියනවා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මහත නෑ බොල..කෝ මේ යුරාජ්..කියනවකෝ මම කෙට්ටුයි කියලා මෙව්වන්ට..චොක්ලට් ටික ගද්දි කිව්වා නේද මැරීඩ් ක්ලබ් එකේ එව්වන්ට එහෙම ප්‍රචාරය කරන්නන් කියලා..කෝ???:growl:

    :shocked: මම කිව්වා අක්කේ මුන්ට..... කොහෙද ඔයා හොරෙන් හොරෙන් එක එක්කෙනාට ඔයාගේ කැත කළු මිටි ෆොටෝ යවලනේ අපිට හොරෙන්ම..... ඉතින් ඒ ෆොටෝ දැක්ක උන්..... මම ඔලුවෙන් හිටන් කිව්වත් පිලිගන්නේ නෑ නෙව...... ඒකට මමද වැරදි....?? :confused:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මමත් ඔහොම හිතපු කාලයක් තිබ්බා..මට කාගෙවත් ආදරයක් ඕනේ නෑ කියලා හිතපු..ඒත් කල් යන්න යන්න වයසින් මුහුකුරා යද්දි ආදරේ වටිනාකම ගොඩක් හිතට දැනෙනවා..අත්තටම පුදුමයි..

    වටිනාකම මේ දැනුත් දන්නවා :yes:...........එත් නොලැබුනොත් යටපත් කරන්නත් පුළුවන්......හේතුව මම කිම්බුලයියා තරින්ද අයියා වගේ කලාත්මක සංවේදී කෙනෙක් නොවන නිසා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනික නිර්මල,පරම පවිත්‍ර ආදරය කියල එකක් නෑ ස්ත්‍රී-පුරුෂ ප්‍රේමය තුල. එහි අන්තයේ ඇත්තේ රාගය. රාගය කෙළවර තිබෙන්නට හේතුව අපේ සහජ අවහර ඉව තුල ඇති වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාවය....
    සකල විධ මනුෂ්‍යන් තමා ගේ ආදරයට රිටර්න් එකක් බලාපොරොත්තු වනවා...
    ඒ තමා ඇත්ත....

    :growl::growl::growl:අඩෝ කුනුහපර කියන්න එපා , මෙතන ළමයි ඉන්නවා :sorry::frown:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: අපරාදේ..... මමයි කිව්වේ එපා කියලා.... :yes: දන්නවා නම් දාන්න කියනවා...... :lol:

    දැම්මනම් මරාගෙන මැරෙනවා :growl::(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Umbala wage yaluwo labichcha eka gana sathutui mata...kimbula uraj mage godak dewal walata madihath wela godak dewal kiyala hari marge ariya :D now ashmi nangi ... bihoma sthuthiy :yes: friends forever :D

    :shocked: :shocked: :shocked: :shocked:

    මා මේ දකින්නේ සිහිනයක්ද.....?? අද රෑට වහී වගේ සෑහෙන්න...... :yes: :lol:

    :shocked: :shocked: :shocked: :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් නැත...
    මට වංක වෙන්න බෑ බං....
    මම කියන්න තියන දේ මූණට ම කිව්ව-ඉවරයි.....
    අම්ම-තාත්තා වුණත් එච්චරයි.....
    මගේ හිටපු ප්‍රධාන අණදෙන නිලධාරියටත් එච්චරයි!

    තරිය දන්නවා මේ ළගදි සීන් එකක්.....අපේ පියාණන් ගැන....

    :frown: :frown: ඒ වෙලාවේ ඒ සදහා කිවයුත්ත කියලා ආවේ බොට මම...... :growl: :frown: :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes:ආපහු මොනා හරි දෙන්න කියලා ගෙන්නගෙන මැරයෝ ටිකකට ගානක් දීලා අම්බානක ගස්සවන්න ඕනේ බඩාට...ආපහු මේ වගේ වැඩ නොකරන්න..:growl::frown:

    :lol: ටිකක් අමාරු වෙයි නැන්දේ 138 පාරෙදි නම්...... :yes: :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: ටිකක් අමාරු වෙයි නැන්දේ 138 පාරෙදි නම්...... :yes: :lol:

    ඇයි මාමද ඒ පාර රන් කරන්නේ?:lol:

    සතියකින් විතර මාරු කියවයි :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බනින එක බෙහෙත නෙවෙයි......
    දොස් නැගීමයි බෙහෙත.....
    මගේ යටතේ හිටිය උන් මට නිතර ම කියපු දෙයක් සර් ගෙන් බැනුම් අහන් එක අවුලක් නෙවෙයි නමුත් දොස් අහන්න වෙනවට වඩා හොදා මූදට පනින එක කියන කතාව....
    බනින එක ප්‍රෙකා්පකාරීයි....අනිකාට රිදෙනවා...අනික ඒකට ස්කිල් එකක් ඕන නෑ...ඕනම මුඩුක්කු **තෙකුට අම්ම ඇදල අරං බනින්න පුළුවන්.......

    නමුත් දොස් නගන එක ආත්මය පාරන ක්‍රමවේදයක්....
    අන්න ඒක ප්‍රගුණ කරපං.....

    :shocked: මාමේ.... දොස් නගින හැටි සරල උදාහරණ කිහිපෙකින් පැහැදිලි කරන්නකෝ...... :D :yes: :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ ඒක නෙවෙයි....
    මේ මම තරින්දව දකින විදිය, ඌත් මං වගේ එකෙක්....
    ආදරේ නෑවෙන්න ලැබෙන්න ඕන....හිතට, ඇගට, ආත්මයට දැනෙන්න...
    නැත්තං කළකිරෙනවා....
    අනික ඌත් මං වගේ පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක්....
    කරන දේ හරියට ම කරන්න ඕන...නැත්තං කළකිරීම එක්ක තරහ එනවා...
    දෙයක් හරියට නොකිරීම මනුෂ්‍යත්වයට නොගැලපෙන එකක් කියල හිතනවා...

    හරි නේද තරියෝ මගේ කියවීම උඹ ගැන...
    ඔය වගේ මම මේකෙ මම දන්න අදුනන උන් ඔක්කොම කියවලා තියනවා....

    කියපන් අයියේ මගේ කැරැට්ටුව.. ඇහැක්නම් බොට.. :nerd:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලයියා පට්ට වැනිල්ලක් නෙව වනලා තියෙන්න්. පස්ට පෝස්ට් ටික. තනි ඇහැට ඇඩුනා..
     
    Status
    Not open for further replies.