මුගෙ කෙල්ලත් මූට ජාඩියට මූඩිය වගේ ගෑලපෙනවා ඈති
කියලා අස් කරවාගනින්, නෑත්න්ම් උබ වයර් කෑල්ලක් කියලා සර්පයෙක් අරන් පාස්සයි සර්කිට් එකකට
ridei 
බොලව් කුකුළණි!
මට කුලියට වාහනයක් හොයල දීපියව් මගේ වාහන කටුව හදන්න දාන්න ඕන හෙට නැත්තං අනිද්දට............

බොලව් කුකුළණි!
මට කුලියට වාහනයක් හොයල දීපියව් මගේ වාහන කටුව හදන්න දාන්න ඕන හෙට නැත්තං අනිද්දට............

kohomada?
පොඩි වැඩක් කරන්න පටන් ගත්තා..වැඩේ ටිකක් දුර කරලා ඉවර වුනාම තමයි දැක්කේ පොඩ්ඩක් එක තැනක් වැරදිලා කියලා..එච්චර පේන්නෙත් නෑ..ඒත් හිතට අප්සෙට් අප්පා..

waradak na ohe innawa
mokadda wade ? gameh giye nadda thama ?![]()

Eeye ude yannane hitiye. Re correction wadei wena school ekakata try karana wadei nisa heta thamai yanna wenne.ada thamai danna hambune liyum deka.principal sign karanna parakku wunane..![]()

ආ මාමිලා........අපි ඉන්නවා ඈ![]()

මුන්ගේ ගෙවල් වල එලාර්ම් වදිනවද මන්ද අශ්මියා එක්ක චැට් කරනකොටම එන්නේ ?![]()

මුන්ගේ ගෙවල් වල එලාර්ම් වදිනවද මන්ද අශ්මියා එක්ක චැට් කරනකොටම එන්නේ ?![]()

චර පුරුෂ සේවය, නියමුවන් රහිත යානා, සැටලයිට් images මේ ඔක්කොම දාල තියෙන්නේ![]()

චර පුරුෂ සේවය, නියමුවන් රහිත යානා, සැටලයිට් images මේ ඔක්කොම දාල තියෙන්නේ![]()

කෝ බොහේ සහයක ඩැනියෙල් ?
ඌ දැන් අතේ මහගෙන මහගෙන යනවා ඇති විකාරෙන් 