EK Married Club-14

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මැෂිම ආව වෙලාවකවත් කාමරේ අස්පස් කර ගනිය වේෂියේ!:growl:
    තොට විලිලැජ්ජා නැද්ද කාමරේ එය විදියට තියං ගෑණු දැරිවියක්ව ඇතුලට ගන්න....
    (ඒව ඉතිං පේන්නෙ නැතුව ඇති මහන මැහිල්ලට!)

    මේහ්...
    කෙල්ලට කියපිය අපේ ඇඹේණිය හම්බ වෙන්න කියල අඩු ගානේ සුදු ද කලු ද කියලවත් දැන ගන්න....:growl:

    :shocked::shocked: හරිඳුවා එන පොට හොඳ නෑ කෙල්ල ගෙට ගන්. :lol::rofl:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මැෂිම ආව වෙලාවකවත් කාමරේ අස්පස් කර ගනිය වේෂියේ!:growl:
    තොට විලිලැජ්ජා නැද්ද කාමරේ එය විදියට තියං ගෑණු දැරිවියක්ව ඇතුලට ගන්න....
    (ඒව ඉතිං පේන්නෙ නැතුව ඇති මහන මැහිල්ලට!)

    මේහ්...
    කෙල්ලට කියපිය අපේ ඇඹේණිය හම්බ වෙන්න කියල අඩු ගානේ සුදු ද කලු ද කියලවත් දැන ගන්න....:growl:

    ගියේ නෑ මේ දවස් දෙක තුනේ...:dull: කිව්ව කිව්වා..:yes:

    එයා ආවම අස් කරලා දෙනවා.. :yes: මටත් එපාම වුනාම ඉඳල හිටල අස් කරනවා...:rofl:

    හදපු එක දැක්කැයි?:rolleyes:
     
    මැෂිම ආව වෙලාවකවත් කාමරේ අස්පස් කර ගනිය වේෂියේ!:growl:
    තොට විලිලැජ්ජා නැද්ද කාමරේ එය විදියට තියං ගෑණු දැරිවියක්ව ඇතුලට ගන්න....
    (ඒව ඉතිං පේන්නෙ නැතුව ඇති මහන මැහිල්ලට!)

    මේහ්...
    කෙල්ලට කියපිය අපේ ඇඹේණිය හම්බ වෙන්න කියල අඩු ගානේ සුදු ද කලු ද කියලවත් දැන ගන්න....:growl:
    මුගෙ කෙල්ලත් මූට ජාඩියට මූඩිය වගේ ගෑලපෙනවා ඈති
    කියලා අස් කරවාගනින්, නෑත්න්ම් උබ වයර් කෑල්ලක් කියලා සර්පයෙක් අරන් පාස්සයි සර්කිට් එකකට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo::oo::oo:

    මොකක්ද හදන්න යන්නෙ මේ පාර:)

    එකනම් ඔය වගේ එකක් නෙමේ මචෝ..:dull: අපේ ලැබ් එකක් තියනවනේ. ඒකෙ මයික්‍රස්කෝප් වල තියන ලයිට් ටික මාරු කරලා ලයිට් නැති වෙලාවට වැඩකරන්න බැට්‍රි ටිකක් හරි මොකක්හරි ටිකක් අටෝලා දාන්න ඕනේ... :yes:
    ඕනෙනම් ෆොටෝ ටිකක් දාන්නම් වැඩේ ඉවරයක් කලාම..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුගෙ කෙල්ලත් මූට ජාඩියට මූඩිය වගේ ගෑලපෙනවා ඈති
    කියලා අස් කරවාගනින්, නෑත්න්ම් උබ වයර් කෑල්ලක් කියලා සර්පයෙක් අරන් පාස්සයි සර්කිට් එකකට

    :lol::lol::lol::lol::lol::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකනම් ඔය වගේ එකක් නෙමේ මචෝ..:dull: අපේ ලැබ් එකක් තියනවනේ. ඒකෙ මයික්‍රස්කෝප් වල තියන ලයිට් ටික මාරු කරලා ලයිට් නැති වෙලාවට වැඩකරන්න බැට්‍රි ටිකක් හරි මොකක්හරි ටිකක් අටෝලා දාන්න ඕනේ... :yes:
    ඕනෙනම් ෆොටෝ ටිකක් දාන්නම් වැඩේ ඉවරයක් කලාම..:)
    ඒක නම් හොද වැඩක්......
    කලරිමෙට්‍රි ඇනලයිසර් එක අප්ඩේට් කරපං 2014 ලෝක සේඛ්‍ය සංවිධානයේ රෙෆ් රේන්ජ් වලට....
    අළුත් රෙෆරන්ස් රේන්ජ් එක FBS වලට 74-100mg/dl
     
    ලෑබ් එකක් තියෙනව කියලා දන්නවා, අර අම්මගෙ යාලුවා කිව්වා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක නම් හොද වැඩක්......
    කලරිමෙට්‍රි ඇනලයිසර් එක අප්ඩේට් කරපං 2014 ලෝක සේඛ්‍ය සංවිධානයේ රෙෆ් රේන්ජ් වලට....
    අළුත් රෙෆරන්ස් රේන්ජ් එක FBS වලට 74-100mg/dl

    ඒ වැඩනම් තාත්ත කරනවා අයියේ. ස්ටෑන්ඩර්ඩ් තියාගෙන කරන්නේ.. අනම් මනම් ගොඩක් තියනවා මං ඔය පැත්තනම් දන්නේ නෑ..:no::no:

    LED දාන්න ඉන්නේ අර ටිකටනම්..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලෑබ් එකක් තියෙනව කියලා දන්නවා, අර අම්මගෙ යාලුවා කිව්වා

    අඩේ එහෙම කතාවක් කලින් කිව්ව නේද.. දැනුයි මතක්වුනේ...:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: හෆොයි රිදිලා ලිදේ දාලා නේද උදළු බලකා (නිල් බලකාය අනුබද්ධිත) සාමාජිකයෙක්....... :lol:

    ගොක් කොළ සුදුකොඩි හීනෙන් පේනවද?:growl:
     
    Status
    Not open for further replies.