EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගෑනුන්ගේ driving ගැන මොකට කියනවද :lol:

ඇයි මොකෝ???පිරිමින්ගේ ඩ්‍රයිවින් නිසා තමයි මෙච්චර මිනිස්සු මැරෙන්නේ..:frown:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් ඒකට බස් වලට විතරක් ඒ නීතිය ගේන්න තිබ්බනේ..:dull:

    කව්රු උනත් ලේන් මාරු කරද්දී හරියට සිග්නල් දාල මාරු කරන්න ඕනේ......නැත්තම් අනික් මිනිස්සු ෆුල් හොල්මන් වෙනවනේ

    ප්‍රශ්නේ මෙහෙ හෙමින් යන ය එළියේ ලේන් එකට දාල අනික් අය මැද ලේන් එකේ යන්නේ නෑනේ.....හිතෙන හිතෙන ලේන් වල යනවා :dull:

    ඔව් බන් ...මගේ ඇඟේ ලේ කෝප වෙනවා ඔය බස් බිජ්ජෝ නිසා උදේට ... 120 හොරණ පිළියන්දල බස් රේස් යන්නෙත් ඔහොමයි මම කරන්නේ ඉස්සර කරලා කන්දක් වගේ තැනකින් වාහනේ පාර මද නවත්තන එක :growl: ඊට පස්සේ ලොට ලොට එනවා හෙමින් :growl:

    ඔව් ලේලන්ඩ් ස්ලෝව් උනොත් ආය මුල ඉඳන් ගියර් දාගෙන කට්ට කාගෙන එන්න ඕනෙනේ :lol:
    ඕකත් එක හේතුවක් උන ස්ලෝ නොකර කඩාගෙන යන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි මොකෝ???පිරිමින්ගේ ඩ්‍රයිවින් නිසා තමයි මෙච්චර මිනිස්සු මැරෙන්නේ..:frown:

    සිරාවටම?:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවුලක් නෑ වැලා ඇන්ඩ් ඔයා දාපු සින්දු අහනවා දැනට :cool:

    ඉක්මනටම එවන්නන්..:Dඉතින් කෝ අහපු එකට උත්තරයක් දුන්නෑනේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ලේලන්ඩ් ස්ලෝව් උනොත් ආය මුල ඉඳන් ගියර් දාගෙන කට්ට කාගෙන එන්න ඕනෙනේ :lol:
    ඕකත් එක හේතුවක් උන ස්ලෝ නොකර කඩාගෙන යන්න

    මම මාර අතල් එකක් ගන්නේ ඔහොම කරලා :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ ඔයා තරහා?මාවත් ලිඳේ දාලා..:sorry:ඔයාව විතරක් නෙමෙයි,,,චාන්ස් එකක් හම්බෙනකන් ඉන්නේ මමත් කිඹුලයියව වගා ලිඳකටම තල්ලු කරන්න..:yes:
    එලකිරි, දෙමු ගේමක්.....:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කව්රු උනත් ලේන් මාරු කරද්දී හරියට සිග්නල් දාල මාරු කරන්න ඕනේ......නැත්තම් අනික් මිනිස්සු ෆුල් හොල්මන් වෙනවනේ

    ප්‍රශ්නේ මෙහෙ හෙමින් යන ය එළියේ ලේන් එකට දාල අනික් අය මැද ලේන් එකේ යන්නේ නෑනේ.....හිතෙන හිතෙන ලේන් වල යනවා :dull:

    ඔව් ලේලන්ඩ් ස්ලෝව් උනොත් ආය මුල ඉඳන් ගියර් දාගෙන කට්ට කාගෙන එන්න ඕනෙනේ :lol:
    ඕකත් එක හේතුවක් උන ස්ලෝ නොකර කඩාගෙන යන්න

    ඉස්සරහින් යන කෙනා හෙමින් ගියොත් යන්න ඕනේ ගමන හෙට තමයි යන්න වෙන්නේ..අනික ට්‍රැෆික් එක තවත් වැඩිවෙන එකයි ඔය නීතියෙන් වෙන්නේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා සුබ රාත්‍රියක් වේවා හැමෝටම :D මහන්සියි මේ ටිකේ :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉස්සරහින් යන කෙනා හෙමින් ගියොත් යන්න ඕනේ ගමන හෙට තමයි යන්න වෙන්නේ..අනික ට්‍රැෆික් එක තවත් වැඩිවෙන එකයි ඔය නීතියෙන් වෙන්නේ..

    ඉස්සරහෙන් යන කෙනා හෙමින් යනවනම් හරි විදිහට සිග්නල් දාල ලේන් එක මාරු කරන්න
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්සරහෙන් යන කෙනා හෙමින් යනවනම් හරි විදිහට සිග්නල් දාල ලේන් එක මාරු කරන්න

    එහෙම තමයි බොල යන්නේ..දැන් මේ මගුල් නීතිය ගෙනාවම කොහොමද එහෙමවත් කරන්නේ ඈ..මොනවා කියෝනවද මන්දා..:frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන් ඉස්සරහ බෆෙර් එක ගෑවී නොගෑවී යන්නේ ඔකුන් ලේන් මාරු කරන විදියට....:frown:

    බයික් එකක එහෙම යද්දී ඕක උනාම අනාථයි :dull:
    බස් එකේ මැද වැදිලා පෙරලුනොත් කෙලින්ම පිටිපස්සේ ඩබල් වීල් එකට යටවෙනවා :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම තමයි බොල යන්නේ..දැන් මේ මගුල් නීතිය ගෙනාවම කොහොමද එහෙමවත් කරන්නේ ඈ..මොනවා කියෝනවද මන්දා..:frown:

    නයි වගේ යන්නේ නැතුව හරි තැනදී ලේන් මාරු කරන්න පුළුවන් මම හිතන්නේ :eek:
    මැදින් එහාට මෙහාට දාන්න බැරි
     
    Status
    Not open for further replies.